Duty Free Store Fancy Club

Call

Duty Free Store Fancy Club We are Specialized in Cosmetics , Fashion Jewellery ,Gift Items & Imported Chocolates..
(1)

13/10/2026

✨ Glow from Within with Collagen! ✨

ඔබේ daily beauty & self-care routine එකට Collagen එකතු කරගන්න. 💕
✨ Skin care
✨ Beauty & wellness
✨ Daily self-care

ඔබට අවශ්‍ය Collagen product එක ගැන වැඩි විස්තර සහ මිල දැනගැනීමට අපව Inbox කරන්න. 📩

ඔන්න මේ මාසය පුරාවටම 10% ක ඩිස්කවුන්ට් එකක්..

🛍️ Duty Free Store Fancy Club
💫 Everything You Need to Shine

📞 076 905 4029

11/10/2026

💖✨ BEAUTY & SALON COMMUNITY ✨💖

🌸 ඔබත් Beauty & Salon ක්ෂේත්‍රයේ නියැළී සිටින කෙනෙක්ද? 🌸

ඔබේ සැලෝන් ව්‍යාපාරය තවත් දියුණු කරගන්නත්, අලුත් තොරතුරු දැනගන්නත්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අලුත් අවස්ථා සමඟ සම්බන්ධ වෙන්නත් අපගේ Group එකට එකතු වෙන්න. 🤝💕

💄 Beauty & Salon Updates
🛍️ රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳ තොරතුරු
🤝 නව සම්බන්ධතා සහ ව්‍යාපාරික අවස්ථා
🌷 Beauty Field එකේ අලුත් දේවල් එකම තැනකින්!

ඔබත් අදම අපේ Community එකට එකතු වෙන්න! ❤️👇

🔗 Join Our Group:
https://chat.whatsapp.com/D585XIHYOv0F5KOrNvVPMj?s=cl&p=a&mlu=4&ilr=4

📢 මේ පණිවිඩය ඔබ දන්නා සැලෝන් හිමිකරුවන් සහ Beauty Field එකේ මිතුරන් අතරත් Share කරන්න!

Duty Free Store Fancy Club ❤️
Your Beauty, Our Passion! ✨

🎈🌈 Happy Children’s Day! 🌈🎈අපේ පුංචි පැටවුන්ගේ සිනහවට, සතුටට සහ ලස්සන සිහිනවලට පුංචි තෑග්ගක් එක් කරන්න… 💖✨🎁 අද Children’...
01/10/2026

🎈🌈 Happy Children’s Day! 🌈🎈

අපේ පුංචි පැටවුන්ගේ සිනහවට, සතුටට සහ ලස්සන සිහිනවලට පුංචි තෑග්ගක් එක් කරන්න… 💖✨

🎁 අද Children’s Day වෙනුවෙන්
ළමයින් සඳහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා 10% OFF! 🛍️🎉

පුංචි පැටවුන් වෙනුවෙන් තෝරාගන්න පුළුවන් ලස්සන Gift Items, Chocolates, Accessories සහ තවත් බොහෝ දේවල් අපෙන්. 🧸🍫🎀🎁

⏰ Offer එක අදට පමණයි!
📌 කොන්දේසි සහිතයි.

ඔබේ පුංචි පැටියාගේ දවස තවත් ලස්සන කරමු… ❤️

Duty Free Store Fancy Club

076 905 4029
Duty Free Store Fancy Club
✨ Everything You Need to Shine ✨
🌐 dutyfreestore.lk

✨ අම්බලන්ගොඩට දැන් Sapphire Glow Cosmetics! ✨💎 ඔබේ සුන්දරත්වයට විශ්වාසයෙන් තෝරාගන්න Sapphire Glow Authentic Products දැන...
23/09/2026

✨ අම්බලන්ගොඩට දැන් Sapphire Glow Cosmetics! ✨

💎 ඔබේ සුන්දරත්වයට විශ්වාසයෙන් තෝරාගන්න Sapphire Glow Authentic Products දැන් Duty Free Store – Fancy Club, Ambalangoda වෙතින් ලබාගත හැකියි. 🛍️💙
✨ඔයාගේ මුහුණට නීරෝගීව ලස්සන පැහැයක් ලබාගන්න
🌟Fullbody එකම Even tone එකක් ගන්න
✨මුහුණේ කුරුලෑ ලප කැලල් නැති කරගන්න.
💛 Pigmentation Wrinkles සහ අධික වියළි සම නැති කරගන්න..
හොදම නිශ්පාදන පෙල...
අනිවාර්යයෙන්ම දින 21 තුල ප්‍රතිඵල
UNISEX PRODUCTS
කාන්තා පිරිමි දෙපාර්ශවයටම.. සුදුසුයි

📍 AMBALANGODA

අම්බලන්ගොඩ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ලස්සන වීමේ රහස… 💎✨
දැන් ඔබටත් සමීපයි!

📞 වැඩි විස්තර සඳහා: 076 905 4029

💙 Sapphire Glow Cosmetics

Your Beauty, Our Passion. ✨

🌸✨ **DR. RASHEL ROLL-ON DEODORANT ✨🌸💖 දවස පුරා නැවුම්ව, සුවඳවත්ව ඉන්න කැමති ඔයා වෙනුවෙන්ම! 😍🌷 DR. RASHEL Roll-On Deodora...
20/09/2026

🌸✨ **DR. RASHEL ROLL-ON DEODORANT ✨🌸

💖 දවස පුරා නැවුම්ව, සුවඳවත්ව ඉන්න කැමති ඔයා වෙනුවෙන්ම! 😍

🌷 DR. RASHEL Roll-On Deodorant 🌷

✅ පැය 48ක් දක්වා දහඩිය සහ දුර්ගන්ධයෙන් ආරක්ෂාව 🕒 ✅ 0% Alcohol ⚡ ✅ දවස පුරා නැවුම් බවක් සහ සුවපහසු හැඟීමක් 🌸

💐 ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන වර්ග 4ක්! 😍

🌸 ADVANCE BRIGHT – කිහිලි ප්‍රදේශයේ සමේ පෙනුම වැඩිදියුණු කිරීමට නිර්මාණය කළ වර්ගයක්.

💜 SENSITIVE PROTECT – සංවේදී සම සඳහා.

💛 PASSION BLOOM – සුන්දර සුවඳක් සමඟ දවස පුරා නැවුම් බවක්.

💚 DRY COMFORT – වියළි සහ සුවපහසු හැඟීමක් සඳහා.

🛍️ ඔයාට ගැළපෙන DR. RASHEL Roll-On එක අදම අපේ ෂොප් එකෙන් ලබාගන්න! ❤️

📩 076 905 4029
Duty Free Store Fancy Club

🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

✨🧴 INTIMATE BODY LOTION COLLECTION 🧴✨🌸 ඔබේ සමට අවශ්‍ය පෝෂණය, සුමුදු බව සහ ආකර්ෂණීය පෙනුම ලබාදෙන්න අපෙන් දැන් INTIMATE Bo...
20/09/2026

✨🧴 INTIMATE BODY LOTION COLLECTION 🧴✨

🌸 ඔබේ සමට අවශ්‍ය පෝෂණය, සුමුදු බව සහ ආකර්ෂණීය පෙනුම ලබාදෙන්න අපෙන් දැන් INTIMATE Body Lotion වර්ග රැසක්! 💖

🌿 ඔබට ගැළපෙන එක තෝරගන්න! 🌿

💙 INTIMATE Maximum Whitening Body Lotion ✨ 🌹 INTIMATE English Rose Aromatherapy Body Lotion 🥑 INTIMATE Vitamin E Body Lotion – Dry Skin Care 🌾 INTIMATE Colloidal Oatmeal Body Lotion – Dry Skin Relief

💯 Made in USA 🇺🇸 🛍️ ඔබේ ප්‍රියතම Body Lotion එක අදම අපෙන් ලබාගන්න!

📩 වැඩි විස්තර සඳහා අපට Inbox කරන්න!

076 905 4029



❤️ ඔබේ සමේ සුන්දරත්වය රැකගන්න අප සමඟ එකතු වෙන්න! 🛍️

Viana Superfoods Face WashStrawberry Face Wash :-Hydrates and purifies skin with a soothing luxury sulfate free cleanseN...
13/09/2026

Viana Superfoods Face Wash

Strawberry Face Wash :-Hydrates and purifies skin with a soothing luxury sulfate free cleanse

Neem & Tea Tree Face Wash :-Controls acne and balances oil with a soothing luxury sulfate free cleanse

Lavender Face Wash:-Delay ageing and nourish skin with a soothing luxury sulfate free cleanse

Grapefruit Face Wash:-Brighten skin and tighten pores with a soothing luxury sulfate free cleanse
Duty Free Store Fancy Club
076 905 4029

Include this in your skin care routine for intense nourishment and gentle soothing with Brown Algae, improve your skin b...
09/09/2026

Include this in your skin care routine for intense nourishment and gentle soothing with Brown Algae, improve your skin brightness and manage your pores effectively with our Vitamin C infused with Brown Algae toner.
Duty Free Store Fancy Club

076 905 4029

✨ JUST ARRIVED FROM BANGKOK 🇹🇭 ✨👡 New Ladies’ Footwear Collection 👡අලුත්ම designs 💕Comfortable • Stylish • Trendy ✨ඔයාට ...
09/09/2026

✨ JUST ARRIVED FROM BANGKOK 🇹🇭 ✨
👡 New Ladies’ Footwear Collection 👡

අලුත්ම designs 💕
Comfortable • Stylish • Trendy ✨

ඔයාට ගැලපෙන design එක අදම තෝරගන්න ❤️

📍 Duty Free Store Fancy Club

🔥 Limited Stock — Hurry Up! 🔥

👉 076 905 4029

Vaseline Intensive Care Vitamin B3 Healthy Body Oil 200ml >Deep nourishment: Enriched with Vitamin B3 to restore skin he...
06/09/2026

Vaseline Intensive Care Vitamin B3 Healthy Body Oil 200ml

>Deep nourishment: Enriched with Vitamin B3 to restore skin health and improve texture.
>Brightening effect: Helps even skin tone and enhance natural radiance.
>Long‑lasting hydration: Locks in moisture with Vaseline Jelly micro‑droplets for smooth, supple skin.
>Non‑greasy formula: Lightweight oil absorbs quickly without leaving sticky residue.
>Skin barrier repair: Strengthens and heals dry, damaged skin.
>Daily use: Suitable for everyday application to maintain healthy, glowing skin.

Duty Free Store Fancy Club

076 905 4029

Address

Ambalangoda

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 08:30 - 19:30

Telephone

+94912253939

Website

Alerts

Be the first to know and let us send you an email when Duty Free Store Fancy Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share