Nawo Locket

Nawo Locket Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nawo Locket, Jewelry/Watches, Kebithigollewa, Anuradhapura.

Cash on delivery නැහැ❌
Post Office සහා courier හරහා ඩිලිවරි තියනවා ලංකාව පුරාවටම 🌷
Half payment තියනවා ✅(courier නම් )
Order කරන්න inbox message එකක් දාන්න..
එහෙම නැත්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න 💥 +94 70 334 0238❤️

20/09/2026

ලොකට් කී ටැග් එක තාම අරන් දුන්නැද්ද එයාට 🌝🎁

15/09/2026

Rs.1420/-
0703340238 wp order
No COD ❌❎
Half payment OK ✅

14/09/2026

Drive safe locket key tag😚😎🤙

13/09/2026

Rs.1420/-
0703340238 wp order
No COD ❌❎
Half payment OK ✅
🔒 ඔබ ලබාදෙන ඡායාරූපවල රහස්‍යභාවය අපි ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කරමු.
ඔබගේ photos කිසිදු අවසරයකින් තොරව share කිරීම, publish කිරීම හෝ වෙනත් කාර්යයකට භාවිතා නොකරන බවට අපි සහතික වෙමු. 🤍

11/09/2026

ඔයාවත් ලගින් තියන් පරිස්සමින් ගිහින් එන්න කියන්න 🤙😎

05/09/2026

New one coming soon

28/08/2026

👇🥹🔑

🖤🔑 ඔයා ආදරේ කරන කෙනාගේ මතකයක් හැමදාමත් ළඟින්ම තියාගන්න… ✨

හැමදාම අපිත් එක්ක යන පුංචි දෙයක් තමයි Key Tag එක 🔑❤️
ඒකට ඔයාට වටිනාම කෙනාගේ photo එකක් එකතු කළොත්… ඒක නිකම්ම key tag එකක් නෙවෙයි, හැමදාමත් ළඟින් තියාගන්න පුළුවන් ලස්සන මතකයක්. 🥹💕

ඔයාගේ ❤️
✨ ආදරණීය කෙනාගේ photo එක
✨ Couple photo එක
✨ Bestieගේ photo එක
✨ Petගේ photo එක 🐾
ඕනම photo එකක් අපිට එවලා ඔයාටම විශේෂ විදිහට customize කරගන්න පුළුවන්. 😍

🎁 Boyfriend / Girlfriendට
🎁 Husband / Wifeට
🎁 Best friendට
🎁 අම්මා / තාත්තාට
🎁 Birthday, Anniversary වගේ special day එකකට

පුංචි gift එකක්… ඒත් හිතට ලොකු වටිනාකමක්. 🥺❤️

ඔයාගේ keys එක්ක හැමදාමත් එයාගේ මතකයත් අරගෙන යන්න. 🔑🖤✨

📸 ඔයාගේ photo එක අපිට එවන්න
💌 අදම order එකක් place කරන්න Inbox කරන්න!

📞 0703340238

A key to your memories… 🔑❤️

17/08/2026

එයාට තවම අරන් දුන්නැද්ද 🫣❤️

14/08/2026

😉🥰

05/08/2026

couple bracelet
💸 Ra.550/-

Address

Kebithigollewa
Anuradhapura
50500

Website

Alerts

Be the first to know and let us send you an email when Nawo Locket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share