online shopping all items

online shopping all items what up

10/08/2024

🌟විශේෂ දැනුම්දීමයි.🌟

අපි නව සාමාජිකයෙක් හදුන්වාදෙන විට අප එම සාමාජිකයාට ලබාදෙන E-Wallet සේවාව සදහා අප දරණ පිරිවැය වෙනුවෙන් ලබාගන්නා රු 100/= ක ගාස්තුව මින් ඉදිරියට ලබා නොගැනීමට තීරණය කර ඇත.ඒ සදහා වැයවන පිරිවැයද මින් ඉදිරියට ආයතනයෙන් දරණු ලබන අතර කරුණාකර මෙම දීමනාව පෙර පරිදි අවභාවිතා නොකරන ලෙස කාරුණිකව ඉල්ලාසිටිමු.
ඒ අනුව සම්බන්ද වන සාමාජිකයන් හට ජීවිත කාලය පුරාම කිසිදු සේවා ගාස්තුවක් ගෙවියයුතු නොවේ.
අප ආරම්භයේ සිටම සාමාජිකයන්ගෙන් කිසිදු මුදලක් අය නොකල අතර සාමාජිකයන් විසින් නව සාමාජික විස්තර එවීමේදී බොහෝවිට බොරු විස්තර එවීම,නිසි දැනුවත් වීමක් නොකර විස්තර එවීම,එවිට එම සාමාජිකයින් වැඩ නොකිරීම ආදිය හේතුවෙන් සහ ඒ නිසා අතිරික්ත කාර්‍යමණ්ඩලයක් යොමුකිරීමට වීම හේතුවෙන් අපට එම මුදල හෝ ලබාගැනීමට සිදුවූ අතර දැන් සිටිනා සාමාජිකයින් කැපවීමෙන් වැඩකරන පිරිසක් බැවින් එවන් වැරදි නැවත සිදුනොකරන බව අප විශ්වාස කරමු. 👉Kamathi Aya set wenna

Address

Badulla
Badulla
90700

Telephone

+94766322137

Website

Alerts

Be the first to know and let us send you an email when online shopping all items posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to online shopping all items:

Share