SHAN Gems - Balangoda , sri lanka

SHAN Gems - Balangoda , sri lanka All other imported & Ceylon Gem stones & Jewellerys available.! Cutting, Heating, Exporting, Deliver

20/08/2026

gem Action ගැන
ඔබේ අදහස කොහොමද?

ඔබේ යෝජනා සහා අදහස් comment කරන්න..!

01/08/2026

ඔබත් විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියෙක් ද?
Gem හා Juwallary සම්බන්ධ ව්‍යාපාරයක් සඳහා දැන් ඔබටත් අවස්ථාව.

විදේශ ගතව vacation සඳහා ලංකාවට
පැමිණෙනි අවස්ථාවේදී ඔබේ සුහද මිතුරන්
සඳහා 100% ලාංකිය නිශ්පාදිත Hand mead Natural Gemstone වලින් සමන්විත ආභරණ
ඔබේ හිතවතුන් සඳහා සකසා රැගෙන යාමට
අප විසින් සුදානම් කර භාරදිමට අපි බැඳී සිටිමි.

👌 නියමිත අවශ්‍ය කාලසිමාවක් තුළ
නිර්මාණය කර දිම.

👌 ඔබට දැරිය හැකි මුදල අනුව නිර්මාණය කර දීම.

👌 මැණික් වලට අදාල juwallary Dissing නොමිලේ නිර්මාණය කර දීම.

👌 ලංකාවේ ඕනැම ස්ථානයකට ඔබ අතටම
අවශ්‍ය වේලාවට රැගෙන විත් භාරදිම.

👌 100% ලාංකිය මැණික් හා ස්වර්ණාභරණ කාර්මිකයන් විසින් සාදන විදේශ විනිමය
රට තුළට ලබා ගෙනෙන දේශිය කර්මාන්තයක්
විම.

👌 ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් පමණක් හෝ අවශ්‍ය gem
Lab මඟින් පරික්ෂා කර gem certificate
ලබා දිම.

නිශ්පාදන ගුණාත්මක තාවය රැකගැනීම
අවශ්‍ය බැවින් ඇනවුම් සිමිත ප්‍රමාණයක්
පමණක් භාර ගනු ලැබේ.

දැන්ම අපව සම්බන්ධ කර ගන්න..!

SHAN Gems Balangoda

WhatsApp
+94772904261

24/06/2026

Gemstone juwallary collection
Now available..!

WhatsApp +94772904261
SHAN Gems Balangoda

20/06/2026

Gem piar & collection

+94772904261
SHAN Gems Balangoda

12/06/2026

Ruby's
Blue sapphire
Hot pink

Colour mach piar sets
Now available..!

WhatsApp +94772904261
SHAN Gems Balangoda

09/06/2026

Bi colour sapphire
(wedding stone)
💎 Crt 2
💎 Natural
💎 Top eye clean

Price 2lkz negotiable

Delivery facility available*

WhatsApp +94772904261
SHAN Gems Balangoda

07/06/2026

Blue sapphire
💎 Crt 3.57
💎 Natural
💎 Loop clean
💎 With gem certificate

Price 9 lkz negotiable

WhatsApp +94772904261
SHAN Gems Balangoda

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when SHAN Gems - Balangoda , sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share