Dewpura Gold House

Website

Dewpura Gold House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dewpura Gold House, Jewellery wholesaler, Beliatta.

“ඔබේ හිතේ තියෙන design එක, Original Gold සහ Silver වලින් යථාර්ථයක් කරන තැන.”

💍 Original Gold & Silver Jewellery
✨ Custom Made Designs
🚚 Islandwide Delivery
📩 Inbox to Order
📲 071 - 17 464 71 Whatsapp Or Normal

19/09/2026

ඔයාගේ හිමිකාරයා, හිමිකාරි වත් Surprise කරන්න ඔයාගෙ හිතේ තියෙන Jewellery එක හොඳම රත්තරන් වලින් නැත්නම් හොඳම රිදී වලින් අපට කියලා හදාගන්න ඔයත් කැමතිද..? අදම කතා කරන්න අපට..♥️

👉...ʜᴀɴᴅ ᴍᴀᴅᴇ ᴊᴇᴡᴇʟʟᴇʀʏ... 👌

උසස් තත්වයෙන් යුතුව වගකීමක් සහිතව රන් රිදී ආභරණ ඔබේ සිතැඟි පරිදි සාදා ගන්න අපට කතා කරන්න..📞

071 17 464 71 Whatsapp Message එකක් දාන්න.. 📩

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

17/09/2026

👉...ʜᴀɴᴅ ᴍᴀᴅᴇ ᴊᴇᴡᴇʟʟᴇʀʏ... 👌

උසස් තත්වයෙන් යුතුව වගකීමක් සහිතව රන් රිදී ආභරණ ඔබේ සිතැඟි පරිදි සාදා ගන්න අපට කතා කරන්න..📞

071 17 464 71 Whatsapp Message එකක් දාන්න.. 📩

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

07/09/2026

Handsome කොල්ලන්ගෙ Look එක වැඩි කරන Next Level Styles..😎

👉...ʜᴀɴᴅ ᴍᴀᴅᴇ ᴊᴇᴡᴇʟʟᴇʀʏ... 👌

උසස් තත්වයෙන් යුතුව වගකීමක් සහිතව රන් රිදී ආභරණ ඔබේ සිතැඟි පරිදි සාදා ගන්න අපට කතා කරන්න..📞

071 17 464 71 Whatsapp Message එකක් දාන්න.. 📩

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

06/09/2026

ඔයාගෙ හිතේ තියෙන Design එක අපට එවන්න.. හැමදාම පැළඳගෙන ඉඳියත් කලු වෙන්නෙ නැති හොඳම රිදී වලින් ඔයා කැමතිම Original මැණික් ගල් යොදාගෙන ලස්සනට Quality එකට ඔයාගෙ ආභරණ වගකීමක් ඇතිව සාදා දෙන්න අපි ලෑස්ති...💜

👉...ʜᴀɴᴅ ᴍᴀᴅᴇ ᴊᴇᴡᴇʟʟᴇʀʏ... 👌

උසස් තත්වයෙන් යුතුව වගකීමක් සහිතව රන් රිදී ආභරණ ඔබේ සිතැඟි පරිදි සාදා ගන්න අපට කතා කරන්න..📞

071 17 464 71 Whatsapp Message එකක් දාන්න.. 📩

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

Ruby & Sapphire gemstone එකේ ලස්සනත්, Original Silver එකේ classy look එකත් එකට එකතු වුණ මේ beautiful ring එක… ✨💍ඔයාට කැම...
31/08/2026

Ruby & Sapphire gemstone එකේ ලස්සනත්, Original Silver එකේ classy look එකත් එකට එකතු වුණ මේ beautiful ring එක… ✨💍

ඔයාට කැමති design එකට,
Original gemstones යොදාගෙන
Original Silver වලින් carefully handmade කරලා, ලස්සන finishing එකක් එක්ක හදලා දෙන්න පුළුවන්. ❤️

✨ Genuine gemstone beauty
🤍 Original Silver
🔨 Handmade with care
💍 Custom-made to your size

ඔයාගේ හිතේ තියෙන design එක අපිට එවන්න. 📩 071 17 464 71 whatsapp or normal call

Dewpura Gold House — Your idea, our craftsmanship. ✨































30/08/2026

ඔයත් ආදරේට දෙන්න එයාට match වෙන,
Original Silver වලින් ලස්සනට handmade කරපු Rings හෙව්වද ✨

💎 ඔයා කැමති stone colour එකෙන්
💍 ඔයාගේ size එකට
✨ ඔයාගේම idea එකට custom made කරගන්න පුළුවන්.

Simple • Elegant • Personal • Made Just For You 💍

📩 ඔයාගේ design එක WhatsApp DM කරන්න
📞 0711746471 Normal

🛍

26/08/2026

✨👃🏻💎ඔයාගේ style එකට ගැළපෙන cute Nose Piercing එකක් හොයනවද? 😍

🌸 Cute designs
🦋 Trendy designs
💎 Colourful stone options
✨ ලස්සන finishing එකක් එක්ක

ඔයා කැමති colour එක තෝරගන්න…
ඔයාටම ගැළපෙන little sparkle එක අපෙන්. 🥰✨

📩 Design එකක් බලලා කැමති එක screenshot කරලා අපිට 071 17 464 71 Whatsapp DM කරන්න.
Your style. Your sparkle. Your choice. 💎❤️

👉...ʜᴀɴᴅ ᴍᴀᴅᴇ ᴊᴇᴡᴇʟʟᴇʀʏ... 👌

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

25/08/2026

💎✨ ඔබටත් හැමදාම ප්‍රශ්න විතරද..? කේන්දර බලද්දි අපලයි කිව්වද..?

සෙනසුරු අපල — නිල් මැණික් 💙
සිකුරු අපල — දියමන්ති / සුදු මැණික් 🤍
රවි අපල — පද්මරාග / රතු මැණික් ❤️
චන්ද්‍ර අපල — මුතු 🤍
කුජ අපල — රතු කොරල් ❤️
බුධ අපල — පච්ච මැණික් 💚
ගුරු අපල — පුෂ්පරාග 💛
රාහු අපල — ගෝමේද 🧡
කේතු අපල — වෛදූර්‍ය / Cat’s Eye 🤎

මේවා ජ්‍යෝතිෂ විශ්වාසයන් අනුව ඒ ඒ ග්‍රහයන්ට සම්බන්ධ කර භාවිතා කරන මැණික් වර්ග. ✨

ඉතිං… ඔයාටත් අපල මුද්දක් දාන්න හිතෙනවද? 💍

ඔයාට ගැළපෙන මැණික් වර්ගය තෝරගෙන,
Original gemstone ( මැණික් ) එකක් යොදාගෙන,
ලස්සන finishing එකකට, කාලයක් ගියත් කළු නොවන Original රිදී වලින් අපි ඔයාගේ අපල මුද්ද හදලා දෙන්නම්. ❤️

👀 ඇස් වහ / කට වහ වගේ දේවල් වලින් ආරක්ෂාවත්, සුබ ඵල සහ දියුණුවත් ලැබෙන තමන්ට ගැළපෙන මැණික් තෝරගෙන මුද්දක් හදාගන්න කැමති නම්,

📲 ඔයාගේ අපලය හෝ අවශ්‍යතාවය අපිට DM / WhatsApp කරන්න. 071 17 464 71
ඔයාට ගැළපෙන design එක ගැන අපි විස්තර කියලා දෙන්නම්. ❤️

Dewpura Gold House 💎
ඔයාගේ හිතේ තියෙන jewellery dream එක… අපි ලස්සනට හැබෑ කරමු. ❤️

🎉🔥 අවුරුද්දක් පිරුණු අපේ විශේෂ OFFER එක! 🔥🎉💍✨ ඔබට කැමති ඕනෑම Gold හෝ Silver Jewellery එකක් — 10% OFF! ✨💍ඔව්… 10% OFF! ❤️...
18/08/2026

🎉🔥 අවුරුද්දක් පිරුණු අපේ විශේෂ OFFER එක! 🔥🎉

💍✨ ඔබට කැමති ඕනෑම Gold හෝ Silver Jewellery එකක් — 10% OFF! ✨💍

ඔව්… 10% OFF! ❤️

2026.08.18 සිට 2026.08.25 දක්වා පමණයි! ⏳🔥

ඔබේ හිතේ කාලයක් තිස්සේ තියෙන ඒ Gold Ring එක… Couple Ring එක… Gemstone Jewellery එක… නැත්නම් ඔබම හිතපු වෙනස්ම Design එක… 😍💍

දැන් ඒක හදාගන්න හොඳම වෙලාව! ❤️

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් එක්ක, අපි Online පැමිණි ගමනට දැන් අවුරුද්දක් සම්පූර්ණයි. 🥹❤️

මේ කාලය පුරාවට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විතරක් නෙමෙයි, විදේශයන්හි සිටින අපේ customers ලාත් අපිව විශ්වාස කරලා ඔවුන්ගේ වටිනා jewellery orders අපිට භාරදුන්නා. 🌍💍

ලක්ෂ ගණනක වටිනාකමකින් යුත් orders පවා අපිව විශ්වාස කරලා භාරදුන් ඔබ හැමෝටම අපේ හදවතින්ම ස්තූතියි! ❤️🙏

ඔබ අපිට දුන්න ඒ විශ්වාසයට අපි හැමදාම දෙන පිළිතුර එකයි…

✨ හොඳ Quality
✨ ලස්සන Finishing
✨ නිවැරදි වැඩ
✨ ඔබේ මුදලට වටිනාකමක්
✨ ඔබට සතුටින් භාරදිය හැකි Jewellery එකක්

ඒ නිසා අපේ page එකට අවුරුද්දක් සම්පූර්ණ වීම වෙනුවෙන්,
අද සිට 2026.08.25 දක්වා අපෙන් සාදාගන්නා ඕනෑම Gold හෝ Silver Jewellery එකකට 10% OFF! 🎉🔥

⏰ Offer එක තියෙන්නේ දින 7ක් විතරයි!

ඔබේ රන් සිහිනය තවත් කල් දාන්න එපා. ❤️

ඔබට කැමති Design එකේ Photo එකක් අපිට එවන්න 📸
නැත්නම් ඔයාගේ හිතේ තියෙන Design එක අපිට කියන්න. 🥰

ඔබේ Idea එක → අපේ Craftsmanship → ඔබේ ලස්සන Jewellery එක. 💍✨

📲 WhatsApp / Call: 071 174 6471
📩 DM කරන්න

Dewpura Gold House 💎

ඔබේ හිතේ තියෙන Design එක, Original Gold & Silver වලින් යථාර්ථයක් කරන තැන. ❤️

🔥 10% OFF | 18.08.2026 – 25.08.2026 🔥

💍❤️

Address

Beliatta

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Dewpura Gold House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share