04/05/2025
"June Born Special" - ඔබට හෝ ඔබේ ආදරනීයයාට අමතක නොවන තෑග්ගක්.
චන්ද්‍රකාන්ති හෙවත් - Moonstone (ආදරයේ ප්‍රතිමූර්තිය)
ඔබේ ආදරනීයයන් ජුනි මාසයේ උපන් අයෙක් ද.. එහෙනම් Stone of the June..( ජුනි මාසයේ උපත ලැබූවන්ගෙ වාසනාව ගෙනෙන රත්නය)
ආදරනීයන්ගේ ආදරනීය දිනය සැමරීම සදහා ඔබට ලබාදියහැකි සිත් ඇදගන්නා සුළු සහ අද්‍යාත්මික වටිනාකමක් ඇති විශිෂ්ට ගනයේ ත්‍යාගයක්නම් ඒ තමයි "Birthstone" ත්‍යාගයක් ලෙස ලබාදීම.
“Gift the Light of June – TL Gemes Moonstone Collection"
කපා ඔපදැමූ අලංකාරවත් චංද්‍රකාන්ති රත්නයක් සමරුවක් ලෙස තිලිණ කිරීම හෝ Pendent ලෙස හෝ අලංකාරවත් Customize Ring එකක් ලෙස සකසා දීමද ඔබට අප ආයතනය මගින් සිදුකරගත හැක.
Contact - whatsapp 0706200522