Heshani Perera

Heshani Perera 𝗙 𝗥 𝗘 𝗘 𝗗 𝗢 𝗠
🌈🦋

14/12/2025




Dansal Vibes
12/07/2025

Dansal Vibes

13/06/2025
12/06/2025

දාඩිය දාගෙන, අල්ලපු පන්තියේ සද්දෙ මැද්දට තමන්ගේ පන්තියේ දරුවන්ගේ කෑ ගහන සද්දත් එක්ක, නියමිත දිනට අවසන් විය යුතු විෂය නිර්දේශ එක්ක දඟලන වාර සටහන් සති සටහන් /දින සටහන්/ පාසල් පෝෂණ වැඩ සටහන් / ගුරු අධීක්ෂණ / අර තරඟ මේ තරඟ/ සාහිත්‍ය සමිති / ඉංග්‍රීසි සමිති/ මලල ක්‍රීඩා / නිදහස් උත්සව / එකී මෙකී නොකී සියලු උත්සව/ උදේ රැස්වීම්/ ගණිත කදවුරු/ ඉංග්‍රීසි කඳවූරැ/ ප්‍රාථමික නිවාසාන්තර ක්‍රීඩා උත්සව ඔය බොහොම ටිකයි. ඒ සේරම මැද්දට අල්ලපු පන්තියේ ටීචර් නිවාඩු උනොත් ඒ දරුවෝ දිහාත් බලාගෙන උගන්වන්න නොතිබුනා නම් අපේ ගුරුවරුත් අද සම්මාන ලබති. අගයති. කාටවත් ඉරිසියා කිරීමක් නෙවෙයි. ඔන්ලයින් අධ්‍යාපනය හැමෝටම තිබුණා නම් ලස්සනට ඇදගෙන ජැකට් එකක් දාගෙන කොන්ඩේ මල් දවටන් අපටත් උගන්වන්න තිබ්බා... බොරු ආදර වදන් එක්ක... පුංචි දරුවන්ට බැනලා වැඩක් නෑ... ඔවා පස්සේ දඟලන අම්මලාට නුවණ පහළ උනා නම් ඇති..අතින් අල්ලලා අකුරේ හැඩය ඉඳන් සිය පාරක් මකලා හදවන අපේ ඉස්කෝලේ ටීචර් ලා ඇරෙන්න ඔය රඟපාන කිසි කෙනෙක් තඹ සතයකට අදාල නැත. ඔබ ඔබම වන්න. ස්වාභාධර්මය සියල්ල බලා සිටි...උගුර ලේ රහ වෙනකම් කෑ ගහ ගහා දවස තිස්සේ වෙහෙස මහන්සි වෙන ඔබගේ කැපකිරීම තමන්ට තමන් ම මල් ඉහ ගන්න වගේ මිනිසුන්ට සම කළ නොහැකිය....සියලු ප්‍රාථමික ගුරුවරුන්ට අපේ උත්තමාචාරය🙏❤️

උපුටා ගැනීමක්

10/06/2025

ඒක මන් මගෙන්ම දැක්කා🥰❤️

🦋💗   ゚
02/06/2025

🦋💗 ゚

............. ❤️ …………… ゚
22/11/2024

............. ❤️ ……………

Evening with these type of feelings are blessed… 🥺♥️
19/11/2024

Evening with these type of feelings are blessed… 🥺♥️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Heshani Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Heshani Perera:

Share