Hiruna Gem & Jewellery

Hiruna Gem & Jewellery Discover timeless beauty in every gem – unique, high-quality jewelry curated just for you 💎💎

27/04/2026

💎 Natural Blue Sapphire 💎

🔹 Gem Type: Natural Blue Sapphire
🔹 Weight: 0.95 Carat
🔹 Treatment: Unheated
🔹 Shape: Oval
🔹 Origin: Sri Lanka (Ceylon 🇱🇰)
🔹 Certificate: Available on Request

High-quality natural gemstone for collectors, jewelers, and gemstone lovers worldwide 🌍
DM for inquiries 📩

30/12/2022
10/09/2022

#ජාතියේහරිතසන්නාමය


ජාතියක් ලෙස අපි සෑම තත්පරයක් පාසාම දියුණුව සහ ස්ථාවරත්වය වෙනුවෙන් පියවරක් ඉදිරියට තබන්නට උත්සාහ කරන ජාතියක්. එවන් දිගු ගමනක දශක දෙකක් පුරා ශ්‍රී ලාංකීය ජාතිය මුල්‍යමය සහ පාරිසරික දෙඅංශයෙන්ම බල ගැන්වීමට හැකිවීම ආයතනික අභිමානය වඩා ඉහළ නංවයි. 🍃🇱🇰

🤔...............🇱🇰❤️
05/09/2022

🤔...............
🇱🇰❤️

12/01/2022

ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?

1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා)

2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, cigerett /alcohol වලට වගේ.. එක එක කාණ්ඩ වලට

3. ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% save කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් save කරන්න ඉස්සෙල්ල.save කරන මුදල ඉස්සෙල්ලම bank කරන්න. ඊලගට වියදම් වලට % එකක් විදිහට බෙදන්න. Save කරන % වැඩි කර ගන්න බලන්න

4. මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල. (budget එකක් හදන්න, excel sheet එකක් හදල දෙන්නම් ඕන නම්).. මම දන්නවා ඊලග මාස 12ම මට එන වියදම්.

5. මේ අස්සේ, emergency fund එකක් හදා ගන්න. එක bank එකට දාන්න එපා. පුළුවන් තරම් try කරන්න emergency fund එක ලොකු කරන්න. බොන එක අඩු කරලා පුළුවන් කියල හිතන්න නොදැන එන වියදම්, අපි හිතමු high speed දඩයක් කෑවා කියලා. එක emergency fund එකෙන් cover වෙනවා.

6. Deposit on deposit method එකට save කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක. අපි හිතමු 12% වාර්ෂික පොලියක්,මාස්පතා ගෙවනවා කියලා. ඒ කියන්නේ, (5000 x 12%/12) = 50. දෙවෙනි මාසේ deposit එක 5000 + 50 = 5050.... තුන් වෙනි මාසේ .... 5000 + 51+50 = 5101.... මේ විදිහට

7. savings කොටස් කරන්න. bank එකක 50% දාන්න. 25% gold ගන්න , (කවදා හරි ප්‍රයෝජනවත් වේවි), 20% invest කරන්න. 5% income generation method එකකට යොදවන්න. ඒ කියන්නේ, තමන්ගේම business එකක්. පොඩියට අඩු වියදමකින්. (මේක example එකක්, තමන්ගේ ක්‍රමයක් හදා ගන්න)

8. කැපවීමෙන් කලොත්, මේක අමාරු දෙයක් නෙවෙයි.

(Credit - )
Copied)

Address

Nugegoda
Colombo
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Hiruna Gem & Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share