Raththaran Wasana

  • Home
  • Raththaran Wasana

Raththaran Wasana we release your gold from bank and we purchase the same for good amount pledged gold release

🔇 💸💸💸ඔබගේ රහස්‍යභාවය රැක විශ්වාසනීය ගනුදෙනුවකට වග කියමු.💎 ඔබ සතු රත්තරන් විකිණීමට බලාපොරොත්තු වෙනවානම් එයට ඉහළ මිලක් දී ...
11/04/2025

🔇 💸💸💸ඔබගේ රහස්‍යභාවය රැක විශ්වාසනීය ගනුදෙනුවකට වග කියමු.

💎 ඔබ සතු රත්තරන් විකිණීමට බලාපොරොත්තු වෙනවානම් එයට ඉහළ මිලක් දී මිලදී ගනු ලැබේ..!

💍භාවිතා නොකරන ස්වර්ණාභරණ වලිනුත් දැන් පුදුමාකාර වාසියක් අපෙන්..!

👑ඔබේ නිවසේ ඇති කැඩුණු හා නොගැලපෙන ස්වර්ණාභරණ හෝ යුගලයේ නැතිවූ එකම ආභරණ කෑල්ල හෝ ඕනෑම තත්වයක ස්වර්ණාභරනයක් ඉහළ වෙළඳපොළ වටිනාකමකට අපට විකිණිය හැකිය..!

💰ඔබේ නිවසේ ඇති පරණ රන් ආභරණ, පරණ රිදී වර්ග, හවඩි, රිදී කෙඳි සාරි, කැඩිච්ච රිදී කෑලි වර්ග, රට රිදී භාණ්ඩ, ඉතාලි හැඳි ගෑරුප්පු ආදී රිදී භාණ්ඩ, පරණ ඔරලෝසු, මැණික් වර්ග ඔබගේ නිවසටම පැමිණ මිලදීගනු ලැබේ..!

👍අප ඔබගේ රත්තරන් සඳහා ඔබ සිටින පෙදෙසටම පැමිණ ඉහලම මිලක් ලබාදෙන්නෙමු..!

📲අපගේ දුරකථන අංකය වෙත අමතා හෝ අප වෙත Whatsapp පණිවිඩයක් එවීම මගින් ඔබට අපව සම්බන්ධ කරගත හැකිය..!

📢අපගේ සේවාව ලබාගැනීමේදී ඔබ අනුගමනය කලයුතු පියවර කිහිපයකි

📜උකස් තැබූ රන් භාණ්ඩයේ හෝ විකිනීමට ඇති රන් භාණ්ඩයේ විස්තර සහිත කුවිතාන්සියේ photo එකක් අප වෙත whatsapp කරන්න
▪️එම රන්භාණ්ඩ සඳහා තක්සේරුවක් අපගෙන් ලබාගන්න
▪️ඔබගේ ලිපිනය හෝ සිටිනා ස්ථානයේ විස්තර අපට ලබාදෙන්න

☎️ උකස් භාණ්ඩ සම්බන්ධ ගණුදෙනු සඳහා අපවෙත දුරකථන ඇමතුමක් දී විස්තර ලබාගත හැකිය..!

⚠️️සැ.යු.හොර හෝ ව්‍යාජ රන් භාණ්ඩ ලබා දීමට තැත් කරන්නන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගනු ලැබේ..!

Contact 📞
WhatsApp 0758871458

To all golden independence day 🇱🇰🇱🇰🇱🇰🇱🇰
04/02/2025

To all golden independence day 🇱🇰🇱🇰🇱🇰🇱🇰

Address


Telephone

+94758871458

Website

Alerts

Be the first to know and let us send you an email when Raththaran Wasana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Jewelery/watch Store?

Share