Ceylon Gems by Kalpa

Ceylon Gems by Kalpa Ceylon Gems by Kalpa
Exploring Sri Lanka’s gemstone world 🇱🇰
From mine to market 💎
Sharing the real gem journey — travel, trading & craftsmanship

03/06/2026

පාට පාට ගල්.. 💎 ❤️‍🔥

දාවස් කීපයකින් මාකට් යන්න බැරි උනා... ආයෙත් ලස්සන ගල් ටිකක් අරන් ඉක්මනටම එන්නම්....
හැමෝටම ජය වේවා...!💪💎

01/06/2026

පාට පාට කිරිංචි💎💸

29/05/2026

අත හිත පිරෙන මැණික් 💎 ❤️‍🔥
#රත්නපුර

27/05/2026

රාහු අපල වලට දාන්න හොද ගෝමේදයක්💎💎

🔰 Natural hessonite garnet
🔰 Weight: 2.6ct
🔰 Price: Rs.4,000/=
🔰 Clarity: Eye clean

📜 Certificate on Request ⛔

24/05/2026

💎 හණපෝරුව 💎

අද අපි දකින ලස්සනට cut & polish කරපු මැණික් ගල් පිටුපස, පරම්පරා ගණනාවක් තිස්සේ පැවති අතිවිශේෂ ශිල්ප කුසලතාවයක් තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ පැරණිම හා විශේෂම මැණික් කැපුම් උපකරණයක් තමයි “හණපෝරුව”.💎

අතින් ක්‍රියා කරන මේ සම්ප්‍රදායික උපකරණය භාවිතා කරලා, අපේ cuttersලා ගලේ ස්වභාවික පාට, දිලිසීම සහ හැඩය ආරක්ෂා කරලා, ඉතාමත් නිවැරදිව cut & polish කිරීම සිදු කළා. දැන් තියෙන machines නොතිබූ කාලයකදීත්, ලෝකයම ආකර්ෂණය කරපු ශ්‍රී ලාංකික නිල් මැණික් සහ අනෙකුත් වටිනා මැණික් ලස්සනට හැඩවුනේ මේ හණපෝරුවෙන් ✨💎

හණපෝරුව කියන්නේ සාමාන්‍ය උපකරණයක් විතරක් නොවෙයි…💎
ඒක ශ්‍රී ලංකාවේ මැණික් කලාවේ ඉතිහාසය, ඉවසීම, අත්දැකීම් සහ සැබෑ ශිල්ප කුසලතාවය නිරූපණය කරන වටින උරුමයක්. ❤️💎
අද නවීන faceting machines තිබ්බත්, තවත් සමහර ප්‍රවීණ ශිල්පීන් මේ පුරාණ ක්‍රමය භාවිතා කරන්නේ ඒකෙන් හම්බෙන විශේෂ අත් නිමාව සහ පාලනය නිසයි.💎

👨‍🏭 මේ හණපෝරුවෙන් වැඩ කරන්නේ කවුරුත් දන්න රත්නපුර දෙමුවාවතේ නිමල් මාමා (පොයින්ට් මාමා)✨🔥

20/05/2026

දියමන්තියක් වගේ ගලක් 💎
🔰 Natural Unheated White Sapphire
🔰 Weight: 1.2ct
🔰 Price: Rs.15,000/=
🔰 Clarity: Eye clean

📜 Certificate on Request ⛔

19/05/2026

ඕනම කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන්, ලස්සන වටින Garnet Stone එකක්..❤️💎
Jewellery එකකටත්, collection එකකටත් හොඳටම ගැලපෙන piece එකක්. 😍✨

🔰 Natural Garnet
🔰 Weight: 1.35ct
🔰 Price: Rs.3,500/=
🔰 Clarity: Loupe Clean

📜 Certificate on Request ⛔

📞 Contact: 070 363 7386 (Kalpa)

Good Morning...❤️‍🔥💎ජයම වේවා...💪
18/05/2026

Good Morning...❤️‍🔥💎
ජයම වේවා...💪

15/05/2026

Chance එක බලන්න හොඳ ගලක්… 💎
මේක හොඳට තිබ්බනම් වටිනාකම කොච්චර වෙයිද? 😮💸

Imagine the value if this had better quality. 😮💸

13/05/2026

මේක මොකක් කියලද ඔයාලා හිතන්නේ...??💎😎
Comment එකක් දාගෙන යන්.. 💪💎

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gems by Kalpa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share