Angana.lk

Angana.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Angana.lk, Colombo, Colombo.

12/05/2025
හායි යාලුවනේ.. මේ මාස කිහිපයේම අපිට දිගටම සුදු ඇදුම් ඕන වෙනවා. ඉතින් බලන්නකො මේවයින් අලුත් ගවුමකට අදහසක් ගන්න පුලුවන්ද ක...
12/05/2025

හායි යාලුවනේ..

මේ මාස කිහිපයේම අපිට දිගටම සුදු ඇදුම් ඕන වෙනවා. ඉතින් බලන්නකො මේවයින් අලුත් ගවුමකට අදහසක් ගන්න පුලුවන්ද කියලා..

ඔයාලත් මේවට කැමතියි නම් පෝස්ට් එකටයි පේජ් එකටයි ලයික් එකක් දාලම යන්න..

12/05/2025
ශ්‍රී සුභ ශාක්‍යසිංහ මංගල්‍යයක් වේවා..
11/05/2025

ශ්‍රී සුභ ශාක්‍යසිංහ මංගල්‍යයක් වේවා..

"A mother is your first friendyour best friend andyour forever friend" 💐🥰
11/05/2025

"A mother is your first friend
your best friend and
your forever friend" 💐🥰

If you judge people, you have no time to love them..
09/05/2025

If you judge people,
you have no time to
love them..

"Believe in yourself and all that you are, know that there is something inside you that is greater than any obstacle"Goo...
09/05/2025

"Believe in yourself and all that you are, know that there is something inside you that is greater than any obstacle"

Good Morning to you all...🥰

ඔයත් Office යන ගැහැනු ළමයෙක්ද.. මෙන්න බලන්නකො ඔෆිස් අදින්න ලස්සන ඇදුම් ටිකක්. ඔයාලත් කැමතියි නම් මේ වගේ ලස්සනට මහගෙන අදි...
08/05/2025

ඔයත් Office යන ගැහැනු ළමයෙක්ද..

මෙන්න බලන්නකො ඔෆිස් අදින්න ලස්සන ඇදුම් ටිකක්. ඔයාලත් කැමතියි නම් මේ වගේ ලස්සනට මහගෙන අදින්න. ඔයාව අනිත් අය අතරෙ කැපිල පෙනේව්..
මේ ටික බලල ඔයාගෙ අදහසත් කියාගෙනම යන්න ලස්සන ගෑනු ළමයෝ..
❤🥰

සීතල වැහි කෝඩයක් යටකිරි කෝපි කෝප්පයක් තොල ගාන ගමන්පොතක් කියවනවා කියන්නෙමසුන්දර පාරාදීසයක තනි වෙනවා වගේ ප්‍රේමනීය  හැගීමක...
08/05/2025

සීතල වැහි කෝඩයක් යට
කිරි කෝපි කෝප්පයක් තොල ගාන ගමන්
පොතක් කියවනවා කියන්නෙම
සුන්දර පාරාදීසයක තනි වෙනවා වගේ ප්‍රේමනීය හැගීමක් ...

"යුද්දයකදී පත්තුවෙන පලමු වෙඩි උණ්ඩය කොයි පැත්තෙන් පත්තු උනත්, ඒක ඉළක්කයට වැදුනත් නැතත්, ඒ පළවෙනි උණ්ඩෙන් අනිවාර්යයෙන්මමි...
28/10/2024

"යුද්දයකදී පත්තුවෙන
පලමු වෙඩි උණ්ඩය
කොයි පැත්තෙන් පත්තු උනත්,
ඒක ඉළක්කයට වැදුනත් නැතත්,
ඒ පළවෙනි උණ්ඩෙන්
අනිවාර්යයෙන්ම
මිය යන දෙන්නෙක් ඉන්නවා.
ඒ තමයි"
"ආදරය හා මනුශ්‍යත්වය"
- රත්න ශ්‍රී විජේසිංහ -

Address

Colombo
Colombo
0094

Telephone

+94766404288

Website

Alerts

Be the first to know and let us send you an email when Angana.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Angana.lk:

Share