01/08/2023
මේ ඉන්නේ මැණික් ගල් ගන්න එන මුවාවෙන් ගල්
හොරකම් කරන හොරෙක්...
මූ ජීවන් කියන නමින් පෙනී හිටියේ.
ඊයේ මැණික් සංස්ථාවේදී ගල් චෙක් කරන්න ඇවමගේ ගලකුයි තවත් අයෙකුගේ කෝටි ගාණක් වටිනා ගලකුයි අරගෙන හොරෙන් පැනලා ගිය එකෙක්.
අපේ ගල් බ්‍රෝකර් කරපු කට්ටිය මූව අල්ලලා හොඳටම ගහලා මීගමුව පොලිසියට බාර දීලා.
ඔයාලාගේ ගලුත් මූ අරගෙන පැනලා ගිහිල්ලා නම් මෙන්න ඉන්නවා මෑන්.
අපි දුක් මහන්සියෙන් හම්බ කරපු අපේ දේවල් නැති කරන්න කාටවත්ම බැහැ.
අපි ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු.
මම ධර්මය විස්වාස කරනවා.
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏