Gems & Jewellery Market Place Galle

Gems & Jewellery Market Place Galle Gems & Jewellery Market Place

280GSM Over Sized 1650/=
06/02/2026

280GSM Over Sized 1650/=

25/11/2025

The UK News Bulletin By Thilan Jayasekara
යකෝ මේ වගේ දෙකයි පණහේ වැඩ කරන්න කලින් ටිකක් හිතපන්. මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරනවා. ඒ උනාට උබලා වගේ උන් දැක්කම අපිට අපි කවුද කියලත් අමතක වෙනවා. ඉස්සරල හොයලා බලපන් socila media කියන්නෙ මොකද්ද ඒ වගෙන් ලෝකෙ මිනිස්සු කරන්නෙ මොනවද කියලා...ගීත් සූරියපුර Soori academy කියන්නෙ ලංකාවට facebook monatization එන්නත් කලින් ඉදලා UK , USA, Brazil, India , Canada මෙකී නොකී ගොඩාක් රටවලට ලංකාවෙ ඉදගෙන page හදලා facebook එක හරහා වගේම අනිත් social media channel වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියලා ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට නොමිලේ කියලා දුන්න පොඩි කොල්ලෙක්. නොමිලේ දැනුම දුන්න එකතමයි කොල්ලා කරපු ලොකුම මෝඩකම. Social media වල positive වගේම negative දේවලුත් හොදට ප්‍රසිද්ධ වෙනවා. Youtube, facebook, tiktok මේ වගේ platform views වලට තමයි ගෙවන්නෙ. ගීත් සූරියපුර කියන ඒ පුංචි කොල්ලා ඔය කියන විදිහට ලංකාවෙ ඉදගෙන ඔය කියන විදිහට සල්ලි හොයනවනම් ඌ සුපිරි වැඩ්ඩෙක්. මමත් ඔය facebook එකේ කම්මැලිකමට උඩ පහළ යන වෙලාවක තමයි අහම්බෙන් වගේ මේ පොඩි කොල්ලගෙ වීඩියෝ දැක්කෙ. ඌ සුපිරිම වැඩ්ඩෙක්, සුපිරි ගේමක් ගහනවා. ලංකාවෙ එකෙකුට අන්චියක් ඇද්දොත්, බාල්දියක් පෙරලුවොත් , කකුළෙන් ඇද්දොත් ඒ අනිවාර්යයෙන්ම අපේම එකෙක් හරි එකියක් හරි තමයි. මේක මුලින්ම report කරලා තියෙන්නෙ අපේම රටේ Desani Samarakarunathunga කියලා එළදෙනක්ලු. යකෝ උබලා ලැජ්ජා වෙයල්ලා ලොකුවට jounalist කියලා දාගෙන තමන්ගෙ රටේ පුංචි කොල්ලෙකුට ගේමක් අදිනවා. උඩ බලාගෙන කෙළගහන්න එපා යකෝ ඒක වැටෙන්න උබගෙ මූණටමයි. ඔයිට වැඩිය හොදයි station එකක් ගාව හරි high street එකකට ගිහින් රෙද්දක් එළාගෙන හිගාකාපල්ලා. ගීත් සූරියපුර වැරදි දෙයක් කරානම් ඒකට facebook එකේ තියෙනවා rules and regulations. ඒක Mark Sukerburg අයියයි උගෙ සැට් එකයි බලාගනියි. UK Government එකට මොනවාහරි ප්‍රශනයක් තියෙනවානම් ඒ අදාලා පුද්ගලයො ඒකට action ගනියි. උබලා නිකන් ණයට කහින්න නැතුව හිටපල්ලා. තමන්ගෙම රටේ තමන්ගෙම එකෙකුගෙ කකුලෙන් අදින සක්කිලි හැත්ත.තුහ් නොදකින්.ලැජ්ජයි යකෝ ඇදන් ඉන්න suit එකටත් .

ලංකාවේ අඩුම මිලටOffice වැඩවලට වගේම ඉගෙනගන්න වැඩවලට ගැලපෙනUSED LAPTOPSමාස තුනක වගකීම සහිතවDell Latitude 7490 Core i5 8th ...
31/08/2025

ලංකාවේ අඩුම මිලට
Office වැඩවලට වගේම ඉගෙනගන්න වැඩවලට ගැලපෙන
USED LAPTOPS
මාස තුනක වගකීම සහිතව

Dell Latitude 7490 Core i5 8th Gen
8 GB RAM / 256 SSD / /14" HD Display
69000/=

විසි වසරක විශ්වාසය සමගින්....
AN COMPUTERS GALLE
ගාල්ලේ එලවලු මාකට් එක ලග වොඩ් වීදිය ඕරොප්පුවත්ත
0779382194
0914919000

මොනිටර් එකෙන් TV බලන්නඔයාගෙ පරන  TV එක ස්මාට් කරගන්නYOUTUBE, NETFLX බලන්නANDROID 4k TV BOX මිල 7950/=ගාල්ලේ එලවලු මාකට් ...
31/08/2025

මොනිටර් එකෙන් TV බලන්න
ඔයාගෙ පරන TV එක ස්මාට් කරගන්න
YOUTUBE, NETFLX බලන්න
ANDROID 4k TV BOX
මිල 7950/=
ගාල්ලේ එලවලු මාකට් එක ලග වොඩ් වීදිය ඕරොප්පුවත්ත
0779382194
0914919000

🔴 ලංකාවේ අඩුම මිලට 🔴 Office වැඩවලට වගේම ඉගෙනගන්න වැඩවලට ගැලපෙන CPU එකක්✅ AN COMPUTERS වෙතින්⭕ Intel Core i3  CPU Startin...
31/08/2025

🔴 ලංකාවේ අඩුම මිලට
🔴 Office වැඩවලට වගේම ඉගෙනගන්න වැඩවලට ගැලපෙන CPU එකක්

✅ AN COMPUTERS වෙතින්
⭕ Intel Core i3 CPU Starting From 13900/=
💢 විසි වසරක විශ්වාසය සමගින්....
💢ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි පහසුකම් සමගින්......
💢 ගාල්ලේ එලවලු මාකට් එක ලග වොඩ් වීදිය ඕරොප්පුවත්ත

🔴වැඩිවිස්තර සදහා වට්ස්අැප් මැසේජ් එකන් දාන්න නැත්නම් කතාකරන්න
💥💢 0779382194
💥💢 0914919000

24/08/2025
මුදල් හදිසියට විකුණන බයික්, වාහන වටින මිලට ගනු ලැබේ.මුදල් ශනිකව අතට.බයික් එකේ පොටෝ, නිෂ්පාදිත වර්ශය,පොතේ කොපියක් සමග අපි...
08/08/2025

මුදල් හදිසියට විකුණන බයික්, වාහන වටින මිලට ගනු ලැබේ.
මුදල් ශනිකව අතට.
බයික් එකේ පොටෝ, නිෂ්පාදිත වර්ශය,පොතේ කොපියක් සමග අපිට වට්ස්ඇප් කරන්න.
අමතන්න
0774328526

පින්බර නිකිණි පොහෝ දිනය අදයි.ඔබ සියලු දෙනාටම පින්බර නිකිණි පොහෝ දිනක් වේවා.කරන කියන සියලුම දේවල් සාර්ථක වේවා.ඕනෙද.lk වෙත...
07/08/2025

පින්බර නිකිණි පොහෝ දිනය අදයි.
ඔබ සියලු දෙනාටම පින්බර නිකිණි පොහෝ දිනක් වේවා.
කරන කියන සියලුම දේවල් සාර්ථක වේවා.
ඕනෙද.lk වෙතින් බැතිබර ප්‍රාර්ථනා.
0776323331

උසස් පෙල 2026 2027සිහල සහ මීඩියානව පන්ති ආරම්භයමෙහෙයවීම ජනාධි ගුරුසිංහ (BA sp Communication and Creative Arts University...
07/08/2025

උසස් පෙල 2026 2027
සිහල සහ මීඩියා

නව පන්ති ආරම්භය
මෙහෙයවීම ජනාධි ගුරුසිංහ (BA sp Communication and Creative Arts University of colombo (U.G)
විශයන් ද්විත්වයම 3500/=යි

සදර්න් ගාල්ල
වක්වැල්ල පාර කොග්ගල කාඩ් හන්දිය
Whatsapp/Direct
0784832644

විසි වසරක විශ්වාසය සමගින්....ලංකාවේ අඩුම මිලට අපෙන්.....ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි පහසුකම් සමගින්XPrinter Thermal XP-Q80B ...
30/07/2025

විසි වසරක විශ්වාසය සමගින්....
ලංකාවේ අඩුම මිලට අපෙන්.....
ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි පහසුකම් සමගින්

XPrinter Thermal XP-Q80B USB + Network POS Printer

Specification

XPRINTER – 80MM THERMAL RECEIPT PRINTER – USB
BRAND – XPRINTER
MODEL – XP-K200L
PRINTING METHOD – DIRECT THERMAL
PRINT SPEED – 200MM/S
INTERFACE – USB + NETWORK
CUTTER LIFE – 1.5 MILLION CUTS
PRINT HEAD LIFE – 100KM
DIMENSIONS – 180×140×134.1mm (D×W×H)
RJ11 PORT FOR CASH DRAWER

ඔබත් එන්න
AN Computers
ගාල්ලේ එලවලු මාකට් එක ලග වොඩ් වීදිය ඕරොප්පුවත්ත
077 938 2194
0914919000

Address

No 09 Oroppuwattha
Galle
80000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Gems & Jewellery Market Place Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share