Dola

Dola Where beauty meets storytelling ✨

🌸✨ Glow වෙන Skin එකක් ලැබෙන්න ලේසිම රහස! ✨🌸ඔයාගේ skin එක dull වෙලාද? 😩එහෙනම් මේක try කරලා බලන්න… 👇💖 Body Scrub Routine එ...
07/04/2026

🌸✨ Glow වෙන Skin එකක් ලැබෙන්න ලේසිම රහස! ✨🌸

ඔයාගේ skin එක dull වෙලාද? 😩එහෙනම් මේක try කරලා බලන්න… 👇

💖 Body Scrub Routine එකක් 💖

🛁 Lukewarm water වලින් body eka wet කරන්න🧴 Scrub එකක් අරගෙන gentle circular motion එකෙන් massage කරන්න⏱️ Minutes 3–5 ක්🚿 Wash කරගන්න💧 Last එකට moisturizer දාන්න

✨ Result එක?✔️ Dead skin remove වෙනවා✔️ Skin එක super soft වෙනවා✔️ Natural glow එකක් එනවා 😍

⚠️ Remember:❌ Hard rub කරන්න එපා❌ Week එකට 1–2 වතාවක් විතර

🌿 Beautiful skin = Self love 💕

👇 Comment කරන්නඔයා use කරන scrub එක මොකක්ද?

ඔයාගේ මූඩ් එක පොඩ්ඩක් වෙනස් කරගන්න කැමතිද ?🙄----->😊ඉතින් ඔන්න මේ පුංචි candle light එකෙන් ඔයාට එලිය විතරක් නෙවෙයි mind එ...
17/06/2025

ඔයාගේ මූඩ් එක පොඩ්ඩක් වෙනස් කරගන්න කැමතිද ?🙄----->😊

ඉතින් ඔන්න මේ පුංචි candle light එකෙන් ඔයාට එලිය විතරක් නෙවෙයි mind එක relax කරන පුංචි සුවදකුත් එනවා.🤗

අපේ ගේ home 🏠️එකට ඇවිත් මේ candles වලින් එකක් order කරන්න .😊

දැනට ලග තියෙන්නේ සුවද වර්ග දෙකයි.

1.එකක්

ඔයලා ආසම....

කෝපි සුවද☕ - mind එකට චිල් එකක් එනවා

2.අනෙක් එක

කුරුදු සහ කරාබු නැටි සුවද🍂 - Mind එක calm කරනවා

ඉතින් ඔයාලා ආස සුවදක් තෝරන්න.
🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️

ගෙන් වාසි double වෙලා ඔයලට ලැබෙනවා.🤗

🕯️එලිය වගේම සුවද...😊

Order කරන්න පුංචි මැසේජ් එකක් දාන්න
Dola 's home 🏠️
071 344 2409 📞

Dola  teeny tiny bracelet &  rings...🖤NEW ARRIVAL 📿 Cappuccino Kiss🖤A gentle kiss of warmth and style — Cappuccino Kiss ...
17/06/2025

Dola teeny tiny bracelet & rings...🖤

NEW ARRIVAL 📿

Cappuccino Kiss🖤

A gentle kiss of warmth and style — Cappuccino Kiss is your everyday cozy charm. ☕✨



☕ 100% Handmade
☕ islandwide delivery available 🚛
☕ Bank deposit/online transfer only💸
☕price LRK 150


Contact 071 344 2409

චුට්ටක් හැංගිලා ඉදලා.....හේමීට ඇවිදින්හිනා වෙලා යනවා.....🏜️Dola   ゚
17/06/2025

චුට්ටක් හැංගිලා
ඉදලා.....
හේමීට ඇවිදින්
හිනා වෙලා යනවා.....🏜️

Dola

give a little happiness to your loved one🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷Dola
12/06/2025

give a little happiness to your loved one🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Dola

Shop now Dola  _"A perfect blend of floral beauty and classic pearls to brighten your day."_💙💭
05/06/2025

Shop now Dola

_"A perfect blend of floral beauty and classic pearls to brighten your day."_💙💭

සුබ දවසක්  🌏අද ලෝක පරිසර දිනය☘️එකම එක දවසක්වත් අපි පරිසරය රැක ගන්න පුංචි දෙයක් කරමු.🌳පොඩ්ඩක් හිතන්න.♻️ඒක කරන්නේ කොහොමද ක...
05/06/2025

සුබ දවසක් 🌏
අද ලෝක පරිසර දිනය☘️
එකම එක දවසක්වත් අපි පරිසරය රැක ගන්න පුංචි දෙයක් කරමු.🌳
පොඩ්ඩක් හිතන්න.♻️
ඒක කරන්නේ කොහොමද කියලා
ලස්සන අදහසක් ඔයාලට ඒවී.💡

Dola

සැ.යු.:-
ඔයාල පරිසරය රැක ගන්න හිතන ලස්සන අදහස පුංචි එකක් වේවී.
ඒත් අපිට කියන්න.
(Comment 👇)

හායි🖐️සමහර වේලාවට plan එකක් නැතුව හිතුන දේ කරන්න මුරණ්ඩු වෙන එකමඅනිත් අයට පිස්සුවක් වගේ පෙනුනටඒක කරන්න .ඔයාගේ හිතට සැනසී...
04/06/2025

හායි🖐️

සමහර වේලාවට plan එකක් නැතුව

හිතුන දේ කරන්න මුරණ්ඩු වෙන එකම
අනිත් අයට පිස්සුවක් වගේ පෙනුනට
ඒක කරන්න .

ඔයාගේ හිතට
සැනසීමක් දෙනවා නම්,
ඒක කරන්න .

ස්වභාව දහමට කරදරයක් නැති දෙයක් නම්,
සමාජයට කරදරයක් නැති දෙයක් නම්,
කවුරු මොනවා කිව්වත්
ඒක කරන්න .

ඔයා දිනුවත් නැතත්
ඇවිදලා බලන්න
Map එකක් නැතුව

ඔයාට ඔයාව මුණ ගැහේවී.

සුබ දවසක්☘️

Dola

💜️💛🧡🖤💚
03/06/2025

💜️💛🧡🖤💚

03/06/2025

හායි🖐️

ඔබත් හොයනවද
උත්සව අවස්ථාවකට,සාමාන්‍ය ගමනකට,
කැපී පෙනෙන කරාබු යුගලක්.

ලස්සනට හැඩට පලදින්න
සැහැල්ලුවෙන් ඉන්න.

කනට සැහැල්ලු
ලස්සන පාට පාට
පුංචි කරාබු යුගලක්
ගන්න එන්න.



Dola

Today NEW ARRIVAL💭Dola  white bloom earrings💭💭 100% Handmade💭islandwide delivery available 🌍💭 Bank deposit/online transf...
03/06/2025

Today NEW ARRIVAL💭

Dola white bloom earrings💭

💭 100% Handmade
💭islandwide delivery available 🌍
💭 Bank deposit/online transfer/cash on delivery


Place your order via whatsapp👇
💭 071 344 2409 📞


Address

Galle
80230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share