13/06/2026
❤️❤️❤️ රතු පාටට කැමති ඔයාලට ගැලපෙනම මැණික් වර්ගය තමයි GARNET Gem එක (රබහ )
😍 ඔබ සොයන ආකර්ෂණීය ස්වභාවික garnet මැණික් (රබහ ) කරාබු යුගලක්!
✅ පිරිසිදු ස්වභාවික ගානෙට් (Natural Garnet) ගල් ඔබ්බවා, උසස් තත්ත්වයේ 925 Sterling Silver (රිදී) වලින් ඉතා අලංකාරව නිම කරන ලද මෙම කරාබු යුගලය ඔබේ පෙනුමට අමුතුම අලංකාරයක් එක් කරයි.
✨ ඇයි මේ කරාබු තෝරාගන්නේ?
✅ස්වභාවික ගලක්: කෘතිම දේවල් වලට වඩා ස්වභාවික ගලක ඇති දිස්නය සහ අගය වැඩියි
✅කල්පැවැත්ම: 925 Sterling Silver වලින් නිමවා ඇති නිසා දිගු කලක් භාවිතා කළ හැකියි.
✅ 100% lifetime Warranty එකක් අපි දෙනවා
✅ පහසු මිල: සාධාරණ මිලකට උසස් නිමාවක්.
ඔබේ එදිනෙදා භාවිතයට මෙන්ම විශේෂ අවස්ථාවන් සඳහාත් ඉතාම සුදුසුයි
🎁 තෑග්ගක් ලෙස ලබා දීමටත් කදිම තේරීමක්.
📦 අවම මිලකට සහ විශ්වාසවන්තව මිලදී ගැනීමට අදම අපට පණිවිඩයක් එවන්න. ☎️ 0774171932
#සැබෑගානෙට් #රිදීකරාබු #ගානෙට්