Alwis gems & Jewellery

Call

Alwis gems & Jewellery Over five years providing gem & Jewellery in Sri Lanka. We provide finest quality Jewellery,not just the expected but the extra-ordinary.
(1)

⭕️ග්‍රහ අපල සදහා ඔබට අවශ්‍ය ඕනෑම  ස්වභාවික මැනික් යොදා රන් රිදී ආභරණ සදවා ගැනිමට අමතන්න ...ඔබගෙ ලග්නයට,උපන් මාසයට ( මුදු...
07/10/2026

⭕️ග්‍රහ අපල සදහා ඔබට අවශ්‍ය ඕනෑම ස්වභාවික මැනික් යොදා රන් රිදී ආභරණ සදවා ගැනිමට අමතන්න ...ඔබගෙ ලග්නයට,උපන් මාසයට ( මුදු .පෙන්ඩන්ට් ,රන් රිදී සුර හා පංචායුධ , වාලම්පුරි නවරත්න මුදු ඔබ කැමති මොස්තරයට ) ඉතා උසස් නිමාවකින් යුතුව ලංකාවේ අඩුම මිලට විෂ්වාසයෙන් ලබා ගන්න අප හා සම්බන්ධ වන්න. ස්වභාවික මැනික් සදහා සහතිකපත් සමඟ .⭕️

🔆 Moonstone silver Ring 🔆

# 🌟 Ring set with Natural Moonstone (චන්ද්‍රකාන්ති පාෂාණ) in 925 sterling silver 🌟 #


Moonstone is a mystical stone that may enhance intuition and support new beginnings. It could bring emotional balance and calmness. This gentle crystal is believed to connect you with the energy of the moon, promoting inner peace and guiding you through life's transitions, making it an excellent companion for those seeking to nurture their emotional well-being and embrace change.

🔅 Oder now🔅

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

⭕️ග්‍රහ අපල සදහා ඔබට අවශ්‍ය ඕනෑම  ස්වභාවික මැනික් යොදා රන් රිදී ආභරණ සදවා ගැනිමට අමතන්න ...ඔබගෙ ලග්නයට,උපන් මාසයට ( මුදු...
03/10/2026

⭕️ග්‍රහ අපල සදහා ඔබට අවශ්‍ය ඕනෑම ස්වභාවික මැනික් යොදා රන් රිදී ආභරණ සදවා ගැනිමට අමතන්න ...ඔබගෙ ලග්නයට,උපන් මාසයට ( මුදු .පෙන්ඩන්ට් ,රන් රිදී සුර හා පංචායුධ , වාලම්පුරි නවරත්න මුදු ඔබ කැමති මොස්තරයට ) ඉතා උසස් නිමාවකින් යුතුව ලංකාවේ අඩුම මිලට විෂ්වාසයෙන් ලබා ගන්න අප හා සම්බන්ධ වන්න. ස්වභාවික මැනික් සදහා සහතිකපත් සමඟ .⭕️

# 🌟 Ring set with natural hessonite garnet ( ගෝමේද) in 925 sterling Silver 🌟 #

#🌟 #ගෝමේද ( ) 🌟 #

⭕️ රාහු ග්‍රහයට අයත් මිණිකැටය වන්නේ ගෝමේදයි. සතුරු බලවේග පරාජය කරමින් ජීවිත බාධක මැඩ ඉදිරියට යාමේ ශක්තිය මෙම මැණික් වල කිරණ නිසා ඇතිවේ. ගෝමේද දුර ගමන් බිමන් සඳහා යොමුවීමේ ශක්තියක් වර්ධනය කරන අතර එම ගමන් බිමන් වලදී වාසි අත්කර දෙයි. විදේශ ගමන් බිමන් සඳහා බාධක ඇති බෝහෝ පිරිස් මෙම මිණිකැටය පලඳියි. ⭕️

#🌟 Island wide delivery 🚚 🌟 #



# WhatsApp - 0770224844 / 0757404279 #

💎….🥰
27/09/2026

💎….🥰

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධික...
25/09/2026

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️ #

# 🌟 set with Natural zircon (ජාගුන්) in 925 Strling Silver 🌟 #

🔺( Rose Gold Plated )🔺

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධික...
19/09/2026

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️ #

⭕️ Sapphire Cluster Silver Ring ⭕️

# 🌟Ring Set With Natural Blue Sapphire & White zirconia in 925 sterling silver 🌟 #

🔅 Blue Sapphire ( නිල්මැණික් )🔅

🔅 නිල් මැණික් ශනි හෙවත් සෙනසුරුට අයත් මිණිකැටයයි. නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්‍ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ. 🔅

💎 Handcraft Jewellery 💎

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

#

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධික...
17/09/2026

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️

#🌟 22K Gold Wedding Rings 🤵‍♂️💍👰 #

🌟 💍 Classic Flat Band 🌟

🌟🔘 Ring set With 22K Yellow Gold Couple Ring 🔘🌟

🔴 Pre Order 🔴

#🌟 Island wide delivery 🚚 🌟 #

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධික...
14/09/2026

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️

# 🌟 Pendant set with (tiger claw / කොටි නියපොතු ) Natural Garnet in 925 sterling silver 🌟 #

🔅 කොටි නියපොතු පෙන්ඩන්ට් 🔅

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධික...
13/09/2026

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️ #

# 🌟 set with Natural Sapphire (පුශ්පරාග) in 925 Strling Silver 🌟 #

💎 #පුෂ්පරාග 💎

කොරන්ඩම් පවුලට අයත් කහ පැහැති මැණික් වර්ගය වන්නෙ පුෂ්පරාගයි. මෙය බ්‍රහස්පති හෙවත් ගුරුට අයත් මිණිකැටයයි. බ්‍රහස්පති ග්‍රහයා බුද්ධිය හා උගත්කම ලබාදෙන ග්‍රහය ලෙස ජොතිශ්යෙ සඳහන් වේ. පුෂ්පරාග වල අඩංගු කිරණ ශක්තීන් බුද්ධීන් වර්ධනය මතක ශක්තිය වර්ධනය කිරීම ඉගනීමේ රුචිය වර්ධනය කෙරෙහි උත්තේජනයක් ඇතිකරයි. එමෙන්ම පුෂ්පරාග පැලඳීමෙන් යම් අයෙකුගේ ධනය ද ගෞරව්යද කීර්තියද වැඩි දියුනු වන බව ජොතිශ්යේ සඳහන් වේ.

🔺( Gold Plated )🔺

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධික...
11/09/2026

⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️ #

⭕️ Silver Necklace ⭕️

# 🌟Necklace Set With Natural Garnet & White zirconia in 925 sterling silver 🌟 #

🔅 GARNET 🔅

🔅 Garnet is prized for its rich, deep red color. remarkable brilliance, and lasting appeal. Symbolizing love, passion, and vitality, garnet is believed to inspire strength, confidence, and protection in its wearer, fostering warmth and devotion. Mined from the heart of Sri Lanka, our garnets reflect a heritage of quality and craftsmanship, meticulously handpicked and fashioned for those in pursuit of a gemstone with profound character. 🔅

💎 Handcraft Jewellery 💎

# WhatsApp - 0770224844 / 0757404279 #

#🌟 Island wide delivery 🚚 🌟 #

#

⭕️ග්‍රහ අපල සදහා ඔබට අවශ්‍ය ඕනෑම  ස්වභාවික මැනික් යොදා රන් රිදී ආභරණ සදවා ගැනිමට අමතන්න ...ඔබගෙ ලග්නයට,උපන් මාසයට ( මුදු...
10/09/2026

⭕️ග්‍රහ අපල සදහා ඔබට අවශ්‍ය ඕනෑම ස්වභාවික මැනික් යොදා රන් රිදී ආභරණ සදවා ගැනිමට අමතන්න ...ඔබගෙ ලග්නයට,උපන් මාසයට ( මුදු .පෙන්ඩන්ට් ,රන් රිදී සුර හා පංචායුධ , වාලම්පුරි නවරත්න මුදු ඔබ කැමති මොස්තරයට ) ඉතා උසස් නිමාවකින් යුතුව ලංකාවේ අඩුම මිලට විෂ්වාසයෙන් ලබා ගන්න අප හා සම්බන්ධ වන්න. ස්වභාවික මැනික් සදහා සහතිකපත් සමඟ .⭕️

SURA
( 18කැරට් රත්තරං සුර )

# 🌟 18k yellow gold 🌟 #
( අගල් දෙක රත්තරං සුරය)
( තනි ගුන්ඩුව )

#🌟 Island wide delivery 🚚 🌟 #

🌟 Pre Order 🌟

# WhatsApp - 0770224844 / 0757404279 #

Address

Kandy

Telephone

+94770224844

Website

Alerts

Be the first to know and let us send you an email when Alwis gems & Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share