Dixxi Creations

Dixxi Creations Resin jewellery / Resin photo frame / Resin keytags ❤
(13)

Good morning  ☺️💕ඔන්න ඔයාලට christmas එකට ගැලපෙන විදිහෙ ලස්සන  earrings  හැදුවා...🌲☃️🌨️කැමති  පාටකින් කැමති විදිහට custo...
14/12/2023

Good morning ☺️💕

ඔන්න ඔයාලට christmas එකට ගැලපෙන විදිහෙ ලස්සන earrings හැදුවා...🌲☃️🌨️

කැමති පාටකින් කැමති විදිහට customize කරගන්න පුලුවන් 💓✨️
තවත් ලස්සන designs බලන්න catlog එක පැත්තට ගිහින් බලන්න ළමයෝ 💗☺️

Dixxi Creations 🌨️☃️

https://wa.me/c/94743749202 whatsapp

සුබ උදෑසනක් ලස්සන ළමයෝ 💐☺️❤️
10/12/2023

සුබ උදෑසනක් ලස්සන ළමයෝ 💐☺️❤️

ඉරිදා කියන්නේ ඔයාගෙ දවස් පුංචි ළමයෝ !
අද දවස ඔයාගෙ සතුට වෙනුවෙන් වැය කරන්න !
ඔයාගේ සතුටට ,
ඔයාගේ නිදහස ට වැය කරන්න !
ඔයාට පුළුවන් අද ,

💫 ස්කින් කෙයා ( Skin care routine )
💫 සෙල්ෆ් කෙයා ( Self care routine )
💫 සෝලෝ ඩේට් ( Solo date )
💫 පුංචි භාවනාවක්

ඉතිං අද දවසම ලස්සනට ගත කරන්න !
ඔයා ආස විදියට ❤️

Happy Self-care Sunday !!!!

- Gumiho's Diary -

07/12/2023

Luna Store follow කරලා නැති ළමායි follow කරගෙනම යන්න..😍❤️ ලස්සන දේවල් ඔයාලට ගන්න පුලුවන් 💓✨️

Good morning  guys 💙🦋😍ඔන්න ඔයාලට තවත් ලස්සන අලුත් වැඩක් අරගෙන අවා...🤭💖ඔයාගෙ phone එකේ backcover  එකත් මේ විදිහට කහ පාට ව...
07/12/2023

Good morning guys 💙🦋😍

ඔන්න ඔයාලට තවත් ලස්සන අලුත් වැඩක් අරගෙන අවා...🤭💖

ඔයාගෙ phone එකේ backcover එකත් මේ විදිහට කහ පාට වේලා ද , ඔයා එක විසි කරනවද ?🥺😪
ඔන්න දැන් නම් ඉතින් එහෙම කරන්න ඔනි වෙන්නෙ නෑ ළමායී🤗❤

මේ විදිහට ලස්සන backcovers ඔයාලට මට කියලා කැමති විදිහකට customize කරලා හදාගන්න පුලුවන් 💓✨️
ඔයාලගෙ photos වුනත් දාල හදාගන්න පුලුවන් 🎊️🎀 Christmas එකට එයාට දෙන්න gift එකක් විදිහටත් පුලුවන්..❄️☃️

ඉතිම් එන්න whatsapp පැත්තට 🎀
Dixxi Creations

Cute fashion by nethu  Thank you so much darling 😘❤
05/12/2023

Cute fashion by nethu Thank you so much darling 😘❤

Dixxi Creations 🌸

අනේ බලන්නකෝ එවයි ලස්සන..🥰

Handmade items උනාට හරිම qulity වගේම හරිම unique look එකක් තියෙන්නෙ..🌼🦋

අනිවාරෙන් ම page එක follow කරලා ලඟ එන උත්සව කාලෙට තෑගි දෙන්නත් එක්ක, එයාගෙන් ලස්සනම ලස්සන resin item එකක් ඕඩර් කරන්න.💕

Good morning ☺️💓 thank youu soo much for your support💖 🦋PROMOTE YOUR PAGE HERE 🦋
05/12/2023

Good morning ☺️💓 thank youu soo much for your support💖 🦋PROMOTE YOUR PAGE HERE 🦋

හලෝ ළමායී...🤗💓 තවත් ලස්සන keytags oder එකක්..ලස්සනයි ද...❤🌷Dixxi Creations
28/11/2023

හලෝ ළමායී...🤗💓
තවත් ලස්සන keytags oder එකක්..
ලස්සනයි ද...❤🌷

Dixxi Creations

Good morning girls..❤🤗Customized photo pendent necklace 🖤
26/11/2023

Good morning girls..❤🤗
Customized photo pendent necklace
🖤

Good morning guys 💟🍀🌷නවතින්න ....මේ මොහොත ට එන්න ! අතීතයේ ජීවත් වුණා ඇති !නොවුණු දුක්ඛිත අනාගතයක ජීවත් වුණා ඇති ! මේ මොහ...
25/11/2023

Good morning guys 💟🍀🌷
නවතින්න ....මේ මොහොත ට එන්න !
අතීතයේ ජීවත් වුණා ඇති !
නොවුණු දුක්ඛිත අනාගතයක ජීවත් වුණා ඇති !
මේ මොහොත ට එන්න !
ස්තුතිවන්ත වෙන්න ....වැටෙන හුස්මට !
මේ මොහොත විදින්න ..
මේ මොහොතේ ලස්සන දකින්න ....
ඔයා ඔයාට කොච්චර ආදරේ ද කියලා ඔයාටම කියන්න......
හෙමින් හෙමින් ඔයාව සන්සුන් කරන්න.....
හැමදේම හරි යනවා හරි ඉක්මනට...🌼
- Gumiho's Diary -
Dixxi Creations 😊❤

අද post කරපු chain necklace & ring oder එක 😍❤එයාට මගෙන් ලස්සන keytag gift එකකුත් දැම්මා..🤗💓Dixxi Creations              ...
23/11/2023

අද post කරපු chain necklace & ring oder එක 😍❤

එයාට මගෙන් ලස්සන keytag gift එකකුත් දැම්මා..🤗💓

Dixxi Creations


Address

154/1/D Uduwawala, Polwatte Road
Kandy
20800

Website

Alerts

Be the first to know and let us send you an email when Dixxi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dixxi Creations:

Share