Ravi Gems

Ravi Gems Selling Sri Lanka Natural Gemstone

02/03/2026

නියමිත  #ග්‍රහයාට ගැපපෙන ලෙස  #මැණික්  💫මුදු පැළදිය යුතු  #ඇගිල්ල👍 දන්නවාද 🤔             හැමෙම වගේ මැණික් පළදින්නේ ලස්සන...
21/02/2026

නියමිත #ග්‍රහයාට ගැපපෙන ලෙස #මැණික් 💫මුදු පැළදිය යුතු #ඇගිල්ල👍 දන්නවාද 🤔
හැමෙම වගේ මැණික් පළදින්නේ ලස්සනට එහෙමත් නැතිනම් යම් කිසි සුභපල උදාකර ගැනිමටය.
මැණික් පැළදිම අලංකාරයට වඩා තමාට #ගැලපෙනලෙස පළදිනවානම් උච්‍තවේ.
මැණික් පැළදිමේදි එ එ ගල් වර්ගය පැළදිය යුතු #ඇගිල්ලට නිවැරිදිව පළදිනවානම් ප්‍රතිපල ලැබීම #සාර්ථක බව සදහන්වේ.
එක් එක් ග්‍රහයාය අයත් මැණික් වගේම එය පැළදිය යුතු ඇගිල්ලද #ජොතිෂයේ සදහන් කර ඇත.
අපි ග්‍රහයන්ට අයත් මැණික් මුලින්ම බලමු
සුරියා - රතු
සදු -මුතු
කුජ -රතු කොරල්
බුද -එමරල්ඩ්
බ්‍රහස්පති -පුෂ්පරාග
සිකුරු-දියමන්ති
රාහු -ගොමේද
කේතු-වයිරෝඩි
සෙනසුරු-නිල් මැණික්
#ග්‍රහ මණ්ඩලය ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදී ඇත. එනම් #හිරුට අයත් හා #සදුට අයත් බල ශක්තින් ලෙසය.
හිරුට අයත් ග්‍රහයන් වන්නේ හිරු.කුජ .සෙනසුරු .රාහු.කේතුවේ.
සදුට අයත් වන්නේ සදු.බුද .බ්‍රහස්පති .සිකුරුවේ.
#දකුණු අත සූර්යයාට පදනම් ක්‍රියා කරන අතර #වම් අත සදුට මූලිකව ක්‍රියා කරයි.
සඳට අයත් වම් අත ශක්තින් #ග්‍රහණය කර ගන්නා අතර හිරුට අයත් දකුණු අත ශක්තින් #මුදාහරි.එම නිසා සදූට අයත් මැණික් #පැළදිය යුත්තේ දකුණු අතට හා හිරු අයත් මැණික් #පැළදිය යුත්තේ වම් අතට බව ජොතිෂයේ පෙන්වාදි ඇත.
#එ අනුව
වම් අතේ #වේදගිල්ල - #රතු මැණික්
දකුණි අත වෙදගිල්ල හෝ #සුලැගිල්ල - #මුතු
වම් අතේ #දබරගිල්ල හෝ වෙදගිල්ල - රතු #කොරල්
දකුණු අත #මැදගිල්ල හා සුලැගිල්ල- #එමරල්ඩ්
දකුණු අත දබරගිල්ල - #පුෂ්පරාග
දකුණු අත මැදගිල්ල හා වෙදගිල්ල - #දියමන්ති
වම් අත මැදගිල්ල හා සුලැගිල්ල - #නිල් මැණික්ය

කට් කරපු මැණික් ගලක ප්‍රදාන කොටස් 💙💎
12/02/2026

කට් කරපු මැණික් ගලක ප්‍රදාන කොටස් 💙💎

31/12/2025

Happy new year !!!

18/11/2025


මකරෙකුගේ ඇසක් මෙන් දිලිසෙන රතු කොටි ඇස ආරක්ෂාව සහ සුවය ලබා දෙන ගලක් ලෙස සැලකේ.ඈත අතීතයේදී පුරාණ රෝමයේ මෙම ගල තේජාන්විත මැණිකක් ලෙස යුද්ධයට යන සොල්දාදුවන්ගේ බිය වළක්වා ගැනීම හා වාසනාවන්ත භාවය සඳහා ළඟ තබා ගන්නාලදි.ජීව ශක්තියක් සඳහා සුදුසු මැණිකක් වන මෙය උදාසීන බව මන්දගාමී බව දුරු කරයි.තවද ආශාව කාමුකත්වය නිර්මාණාත්මක කුසලතාවයන් අභිපේරණයකර අරමුණු සනාථ කරයි.
මූල චක්‍රය අවදි කරන මෙය විඩාපත් මනසට ඉතාම යෝග්‍ය වේ.ඇතැම් චක්‍ර පෙළගැස්වීමට මනස දියුණු කිරීමට චිත්ත වේගය ඉවත් කිරීමට රක්ත හීනතාවයෙන් පෙලෙන අයට සුදුසු හා සුව කිරීම ඉක්මන් වීමට සුදුසු බව සඳහන් වෙයි.තවද රුධිර පීඩනය වැනි ආතතින් වලට ආහාර දිරවීම පරිවෘත්තීය ක්‍රියාවලින්ට පහසුවන අතර ශරීරය රිද්මයකට යොමු කරවයි.විශේෂයෙන්ම ධනය වාසනාව සඳහා භාවිතා කළ හැකියි.
මේ භාවිතා කිරීමේදී පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය හා බල ගැන්වීමගැන සටහන්ව පවතී.
ඇල් මැරුණුජලයෙන් පිරිසිදු කිරීම.
පුර පසළොස්වක පොහෝ දින රාත්‍රියේ එළියේ තැබීම.
ලුණු වතුරෙන් පිරිසිදු කිරීම.
එක රැයක් පොළොවේ වළලා තැබීම මගින් බලගැන්වීම සිදුවන බව සඳහන්ව ඇත.තවද පළිඟු පවුලේ මැණික් අසල තැබීමෙන්ද බලගැන්වෙන බව සඳහන්වේ.

17/11/2025


#නිල් චල්සිඩෝනි.
#සුව කිරීමේ ගුණයට #අධිෂ්ඨාන ශක්තිය වර්ධනයට #අධ්‍යාත්මික ශක්තිය වර්ධනයට.
#කථිකයන්ට නීතිඥයන්ට දිවේ කෙළවර දක්වා ස්පර්ශයකිරීමෙන් තර්ක වැඩි දියුණුකිරීමට යොදාගත හැකි බව සඳහන්වේ. #නළු නිලියන්ට #ගායක ගායිකාවන්ට තොල් වල ආලේප කිරීම හෝ වේදිකාවට යාමට පෙර චල්සිඩෝනි පැයක් පමණ වතුරේ පොගවා පානය කළ හැකි බව සඳහන් වෙයි.මෙම ස්පටික ගෙල වඩා බැඳීමෙන් වේදිකාබිය තුරන් වන බව කියැවෙයි.
සුව කිරීමේ ගුණ වශයෙන් නරක මනෝභාවයන් තුරන් කිරීම උමතු බව ඊර්ෂ්‍යාව මානසිකාව පීඩනයෙන් ආරක්ෂා කරයි.නින්දෙන් ඇවිදින අය පාලනයක් වන බව සඳහන්වේ.සුබ ගමන් වලට ආරක්ෂාව සපයන බව සඳහන්ව ඇත.සුවසන ගැටලු වලට භාවිතා කළ හැකි බව සදහන්ව ඇත.

   #රුධිර සංසරණය සම්බන්ද ගැටලු සදහා blood strone  #ක්‍රිස්තියානි සම්ප්‍රදායක් සඳහන් කරන්නේ රතු ලප නිර්මාණය වුණේ  #ජේසුස්...
17/11/2025


#රුධිර සංසරණය සම්බන්ද ගැටලු සදහා blood strone #ක්‍රිස්තියානි සම්ප්‍රදායක් සඳහන් කරන්නේ රතු ලප නිර්මාණය වුණේ #ජේසුස් වහන්සේට කුරුසයේ ඇණ ගැසිමේදි වැටුනු රුධිරයෙන් බවයි.පුරාණ #රෝම සොල්දාදුවන් #විශ්වාස කළේ ලේ ගැලිමේ හැකියාව මන්දගාමි කරන බවයි. #ඉන්දියානුවන් සීතල වතුරේ ගිල්වා තුවාල මත තැබිමෙන් ලේ ගැලිම නතරවන බව විශ්වාස කරන ලදී.තවත් සමහර අය #දිර්ගායුෂ සදහා #ධනය සහ ධෛර්යය වර්ධනයට ආමාශය ශක්තිමත් කිරිමට ශෝකය දුරුකිරිමට මෙම ගල පැළද සිටි බව සදහන්ව ඇත.

12/11/2025


#පලිගු

නොවැම්බර් මාසයට අදාල මිණිකැටය.💎💛
09/11/2025

නොවැම්බර් මාසයට අදාල මිණිකැටය.💎💛

ලග්නයට මැණික්.💎
09/11/2025

ලග්නයට මැණික්.💎

ලග්නයට ගැපපෙන මැණික්.💎
09/11/2025

ලග්නයට ගැපපෙන මැණික්.💎

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ravi Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share