19/05/2026
Limited Time Offer ‼️ ළගම එන ඔයාගෙ wedding එක වෙනුවෙන් offer එක ඉවරවෙන්න කලින් order කරන්න 💗
---------------------------------------
දන්නවද අපේ සීයා ආච්චිව මුලින්ම හම්බ උනු දවසෙ අරන් දුන්නෙ chocolate ලු ... 🤭
අපේ තාත්ති අම්මිව මුලින් ම හම්බ වුනු දවසෙත් අරන් දුන්නෙ chocolate ලු ... 🙈🤭
ඉතින් මමත් එයාට එදා රසම රස chocolate එකක් අරන් ගියා .. 😎🥰
♥️♥️ ඔන්න ඉතින් ඒ හදවත්
ආදරයෙන් බැදෙන සුභ දවසක රස මතක අලුත් කරන්නයි මෙ සූදානම ....
ඔන්න ඔයාගෙ මංගල දිනයෙත් wedding cake එකක් වෙනුවට රසම රස chocolate දෙන්න ඔයාලට පුළුවන් ... 🍫🍫
🔥 රස වර්ග රැසකින් ...
🔥 ඔයාලගෙම theme එකකට customize කරල ...
🌹Minimum order quantity 30 pcs
🌹 100 pcs වලට වැඩි ඇනවුම් සඳහා විශේෂ මිල අඩුකිරීමක් .
🍫 milk chocolate
🍫 Dark Chocolate
🍫White chocolate
🍫Cashew nut chocolate
🍫Peanut chocolate වගේ වර්ග රැසකින් තෝරගන්න පුලුවන් .
කියන්න අමතක උනා තාත්තලා සීයලාට වඩා දෙයක් මම එයාට දුන්න 😎
... ඒ wedding chocolate එකක් ♥️
ඉතින් ඔයාගෙ ලස්සන දවසෙ මතක අලුත් කරන්න අපිට කතා කරන්න..
Moon charm අපේ වැඩක් .. 🌙 ♥️
078 176 9568