අශී collection

අශී collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අශී collection, Jewellery wholesaler, Kurunegala Colony.
(35)

*කොච්චර සුවද හැමුවත් රෝස මල දවසක පර වෙලා යනවා... 🥀🤍 ඕනම දෙයක් කාලයත් එක්ක වෙනස් වෙනවා....ඒක තේරුම් අරන් ජීවත් වෙන්න....!...
06/02/2026

*කොච්චර සුවද හැමුවත් රෝස මල දවසක පර වෙලා යනවා... 🥀🤍 ඕනම දෙයක් කාලයත් එක්ක වෙනස් වෙනවා....ඒක තේරුම් අරන් ජීවත් වෙන්න....!!* 😊💕🕊️

good morning 💛❤️😍

අද ගියපු එයාලා 👉💛   ゚viralシ
05/02/2026

අද ගියපු එයාලා 👉💛

゚viralシ

රත්තරං කියලා රැවටුනා නේ 🙈😁❤️😍ඔව් ඔව් ළමයෝ මේවා ඇත්තම රත්තරං වගේ තමයි . කිසි කෙනෙකුට කියන්න බැහැ මේ රත්තරං නෙමෙයි කියලා ....
05/02/2026

රත්තරං කියලා රැවටුනා නේ 🙈😁❤️😍

ඔව් ඔව් ළමයෝ මේවා ඇත්තම රත්තරං වගේ තමයි . කිසි කෙනෙකුට කියන්න බැහැ මේ රත්තරං නෙමෙයි කියලා .

ඒ තරම් කොලිටියි.
අරගෙන බලන්න ආසා හිතෙයි 💛

👉⭐චේන් එකයි පෙන්ඩන්ට් එකයි දෙකම රුපියල් 2150 /=

👉⭐delivery free

Cash on delivery පහසුකම සමඟ

ඔයා ලංකාවේ කොහේ හිටියත් දවස් 3-5 ඇතුලත ඔයාගෙ ගෙදරටම ලැබෙනවා .

🚫ඕඩර් බාර ගන්නෙ මැසෙන්ජර් හරහා පමණි .🚫

゚viralシ

ඔයා ගන්න ආසාවෙන් ඉන්න පෙන්ඩන්ට් එක මෙතන තියෙනවා ද බලන්න 😍❤️
05/02/2026

ඔයා ගන්න ආසාවෙන් ඉන්න පෙන්ඩන්ට් එක මෙතන තියෙනවා ද බලන්න 😍❤️

වැලන්ටයින් එකට දාමුද ඕඩර් එකක් 😍
05/02/2026

වැලන්ටයින් එකට දාමුද ඕඩර් එකක් 😍

05/02/2026

ඔයා විකුණුන බඩුවල photos දාගෙන යන්න. අද දවස ඇතුලත ඔයාට අනිවාර්යයෙන්ම order එකක් ලැබෙයි 💎

05/02/2026

Good morning 💛💛

💪🇱🇰🇱🇰
04/02/2026

💪🇱🇰🇱🇰

උඩ කන විදින්න ආස අයට 1250 ඩිලිවරි නොමිලේ 💛
04/02/2026

උඩ කන විදින්න ආස අයට 1250
ඩිලිවරි නොමිලේ 💛

*අපි තරගයකදී දෙපැත්තේ දෙන්නා දිහා බල බල තරග කරොත් වෙන්නේ ඔයා තුන් වෙනියා වෙන එක....!! 🕯️✨ මොකද සම්පූර්ණ අවදානය කරන වැඩේට...
03/02/2026

*අපි තරගයකදී දෙපැත්තේ දෙන්නා දිහා බල බල තරග කරොත් වෙන්නේ ඔයා තුන් වෙනියා වෙන එක....!! 🕯️✨ මොකද සම්පූර්ණ අවදානය කරන වැඩේට දෙන්න....අනිත් කෙනා මොකද කරන්නේ ඒවා හිතන්න එපා....පුලුවන් උපරිමය අවදානය දීලා වැඩ කරලා බලන්න ඔයා පළවෙනියා වෙනවා අනිවාර්යයි....!!* 😎🏁👑

Good night 🌙⭐

  පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් තෝරන්න හිතුවා.ගිෆ්ට් එක විදියට පහල තියෙන බේස්ලට් වලින් ඔයා කැමති එක බේස්ලට් එකක් දෙනවා 😍මේවා...
03/02/2026

පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් තෝරන්න හිතුවා.

ගිෆ්ට් එක විදියට පහල තියෙන බේස්ලට් වලින් ඔයා කැමති එක බේස්ලට් එකක් දෙනවා 😍

මේවා රන් ආලේපිත ආභරණ හොදේ 😁

මේකයි ගේම් එක 👇👇

ඔවා මේ පෝස්ට් එක අනිවාර්යයෙන් ඔයාගෙ වෝල් එකේ ශෙයා කරන්න ඕනෙ සහ ඔයාගෙ යාලුවෝන්ට පේජ් එකට ඉන්වයිට් කරන්න ඕනෙ.

( ඒ දෙකේම ස්ක්‍රින්ශොට් ගහලා තියාගන්න ගිෆ්ට් එක දෙනකොට ඒ දෙක මට එවන්න ඕනෙ)

ඊට අමතරව සාමාන්‍ය විදියට අපේ පේජ් එකේ පෝස්ට් වලට ලයික් කරන්න , කමෙන්ට් කරන්න පෝස්ට් පබ්ලික් ගෘප් වලට ශෙයා කරන්න තමයි තියෙන්නේ .

වැඩිම පොයින්ට් ප්‍රමාණයක් ගන්න කෙනාව ටොප් ෆෑන් විදියට තෝරලා තෑග්ග දෙනවා.

පෙබරවාරි 14 තමයි විනර්ව තෝරලා ගන්නෙ . ඒ කියන්නෙ ඔයාට ලැබෙන්නෙ වැලන්ටයින් ගිෆ්ට් එකක් 😁🙈

එහෙනම් පටන් ගමු ලමයි .

゚viralシ

බලන්න එයාගෙ සතුට 😍😍මගෙ happy customer ❤️ඔයාටත් පුලුවන් අපෙන් ඇත්ත රත්තරං වගේ ජුවලරි අරගන්න.පේජ් එකේ පහලට බලන්න ලමයො ජුවල...
03/02/2026

බලන්න එයාගෙ සතුට 😍😍
මගෙ happy customer ❤️

ඔයාටත් පුලුවන් අපෙන් ඇත්ත රත්තරං වගේ ජුවලරි අරගන්න.

පේජ් එකේ පහලට බලන්න ලමයො ජුවලරි කලෙක්ෂන් එකක්ම තියෙනවා 👇👇👇

゚viralシ

Address

Kurunegala Colony

Telephone

+94765511198

Website

Alerts

Be the first to know and let us send you an email when අශී collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අශී collection:

Share