Yase gems & Lapidary

Yase gems & Lapidary Gems

💎 𝗕𝗹𝘂𝗲 𝗮𝗻𝗱 𝗴𝗿𝗲𝗲𝗻 𝗺𝗶𝘅 𝕊ℙ𝕀ℕ𝔼𝕃  💠 pair stone (ජෝඩුවම)👏 1.27ct🙂  Rs.3500/=විකිණීමට ...🙏
17/03/2026

💎 𝗕𝗹𝘂𝗲 𝗮𝗻𝗱 𝗴𝗿𝗲𝗲𝗻 𝗺𝗶𝘅 𝕊ℙ𝕀ℕ𝔼𝕃
💠 pair stone (ජෝඩුවම)
👏 1.27ct
🙂 Rs.3500/=

විකිණීමට ...🙏

විකිණීමට ඇත..💎🙂මෙම මිල ගණන් සාකච්ඡා කර ගත හැක.𝙍𝙚𝙖𝙡 𝙡𝙤𝙤𝙥 𝙘𝙡𝙚𝙖𝙣 𝙨𝙩𝙤𝙣𝙚 💍💎☺️
17/03/2026

විකිණීමට ඇත..💎🙂
මෙම මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

𝙍𝙚𝙖𝙡 𝙡𝙤𝙤𝙥 𝙘𝙡𝙚𝙖𝙣 𝙨𝙩𝙤𝙣𝙚 💍💎☺️

ඔබ අපගෙන් ලබා ගන්නා ඕනෑම මැණිකක් සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමත සහතික පත්‍රයක් ලබා දෙනවා... 💎 ඒ ඔබගේත් අපගේත්...
17/03/2026

ඔබ අපගෙන් ලබා ගන්නා ඕනෑම මැණිකක් සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමත සහතික පත්‍රයක් ලබා දෙනවා...
💎 ඒ ඔබගේත් අපගේත් විශ්වාසය 100% නිසා...
අපව විශ්වාස කරලා ඇනවුම් ලබා දෙන ඔයාලට ගොඩාක් ස්තූතියි 🫂♥

17/03/2026

💎💍
10/03/2026

💎💍

10/03/2026

ඔයාගේ එයාටත් මේ වගෙ pendent එකක් දෙමුද

ජීවිතේ විදින්නනම් දිවා රෑ නොබලා මහන්සි වෙන්න ඕනී.. නැවතිලා බලන් ඉන්න අපිට කාලයක් නෑ... 💎💎💎
10/03/2026

ජීවිතේ විදින්නනම් දිවා රෑ නොබලා මහන්සි වෙන්න ඕනී.. නැවතිලා බලන් ඉන්න අපිට කාලයක් නෑ... 💎💎💎

10/03/2026

මුද්දක් දෙමුද 🙄
පෙන්ඩන්ට් එකක් දෙමුද 🙂
නැත්තන් කරාබුවක් හෝ ජෝඩුවම 🤪
මොකද හිතන්නේ .... ඔයාගෙ අදහසත් මාත් එක්ක share කරගමුද.... ☺️☺️
ඔයාගෙ ආදරේ වටින ආදරයක් කරගන්න..
👫💎💎

ඔයාගේ ආදරණීයන්ට කවදාවත් අමතක නොවන තෑග්ගක් දෙමුද.. ☺️☺️☺️එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නේ... විශ්වාසයෙන් කටයුතු කරන්න අපිට ක...
10/03/2026

ඔයාගේ ආදරණීයන්ට කවදාවත් අමතක නොවන තෑග්ගක් දෙමුද.. ☺️☺️☺️
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නේ...
විශ්වාසයෙන් කටයුතු කරන්න අපිට කතා කරන්න...msg එකක් දාන්න...
Yase gems & Lapidary
🤍 0770830787

10/03/2026
02/03/2026

𝔾𝕆𝕆𝔻 𝕄𝕆ℝℕ𝕀ℕ𝔾 ❤️☺️
වැස්ස නැති කාන්තාරෙත් මල් පිපෙනවානේ.. ඒ නිසා හිනාවෙලා සතුටින් ඉන්න...
ඔයාගේ ජීවිතෙත් මල් පිපිලා සුවද දෙන ලස්සන කාලයක් ඉක්මනට ඒවී. 🫂💫

01/03/2026

වැටි වැටි නැගිටින්න හදන දුෂ්කර ගමනාන්තයක්...
මහන්සී තමයි.. එත් නවතින්න බෑ..
වැටෙනකොට නැගිටින්න අත දෙන ඔයාලටත් උතුරන්න හරියන්න ඕනි.. 💎🙏🩷🤎🖤🩶🧡

Address

Ihalagama , Theppanawa, Kuruwita
Kuruwita
00007

Website

Alerts

Be the first to know and let us send you an email when Yase gems & Lapidary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share