KenzGem.Lk

KenzGem.Lk 💎 The Art of Precious Gems
✨ Handpicked • Authentic • Timeless
📍 Based in Matale, Sri Lanka
📞 Contact: +94 777 912 344

21/10/2026

හැම ලස්සන Ring එකකටම ලොකු Budget එකක් ඕන නෑ 💙💍

අපේ Customer ට ඕන වුණේ Budget එකට ගැළපෙන, Luxury Look එකක් තියෙන Ring එකක්. ඒ නිසා පොඩි Blue Sapphire එකක් පාවිච්චි කරලා මේ විදිහට Design එක හදලා දුන්නා. ✨

ඔයාලටත් කැමති Design එකක් හදාගන්න අපිට Message එකක් දාන්න.

KENZ Gem & Jewellery 💎

14/10/2026

Natural Moonstone Men’s Ring 🌙💍

13/10/2026

💍 Couple Ring Set – Custom Made ❤️

මේ couple rings දෙකම natural gemstones එක්ක specially custom made කළ design එකක්. ✨

❤️ Ladies Ring – 1 Carat Natural Spinel
💙 Men’s Ring – 1.60 Carat Blue Sapphire

925 Sterling Silver with Rhodium Plating.

ඔයාලටත් ඔයාලා කැමති gemstone එකක් එක්ක, කැමති design එකකට rings customize කරගන්න පුළුවන්. 💎

📩 ඔබේ design එක ගැන අපට message එකක් දාන්න.

KENZ Gem & Jewellery ✨

10/10/2026

මැණික් බලන්න, ඒවායේ වටිනාකම හඳුනාගන්න වගේම මැණික් පතල් තියෙන ප්‍රදේශවලටත් ගිහින් බලන ගමනක් 💎🌿

මැණිකක් පිටුපස තියෙන කතාව දැනගන්න නම්, ඒ ගැන ළඟින්ම අත්දැකීම් ලබාගන්න ඕනේ. 🇱🇰

KENZ Gem & Jewellery ✨

#මැණික්

07/10/2026

මේ තියෙන්නේ අපි කරපු customised designs ටිකක් 💍✨

ඔයාටත් කැමති design එකක් තියෙනවා නම් අපිට කියන්න. ඔයාගේ idea එකට ගැළපෙන විදිහට හදලා දෙන්නම් ❤️

KENZ Gem & Jewellery 💎

06/10/2026

3.98 Ceylon Blue Sapphire 💎✨🇱🇰

03/10/2026

A little behind-the-scenes look at a couple ring we’re working on 💍✨

Still in the making…
Stay tuned for the final look. ❤️

Custom designs, made just for you.
KENZ Gem & Jewellery

03/10/2026
03/10/2026

Your name, your style. ✨
Customise your own gold name pendant — made just the way you like it. 💛

DM us to customize yours.

02/10/2026

මේ Garnet එකේ ලස්සන රතු පාටට නම් හිත ගියා ❤️

Natural Garnet එකක්, simple & elegant ring එකක් විදිහට ලස්සනට finish කළා. ✨

ඇත්තටම camera එකෙන් බලනවටත් වඩා ලස්සනයි මේක 😍

ඔයාලටත් මේ වගේ natural gemstones ගැන කැමැත්තක් තියෙනවා නම් අපිට message එකක් දාන්න. ❤️

KENZ Gem & Jewellery

Address

101/7 Nagolla Road, Matale
Matale
21000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when KenzGem.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share