19/04/2026
💎 Natural Yellow Sapphire Gems (පුෂ්පරාග)
🔍 Eye Clean Stone
⚖️ 1.6 ct
💰 Rs.9000/= (last price)
Whatsapp මගින් වීඩියෝ ලබා දිය හැක.
📞 071-9275129 (Malshan gem )
🚗 Delivery Can be arranged
🏡️Location :- Agalawatta
නිවසේ සිට පිංතූර ලබා ගෙන ඇත.eye clean මට්ටමේ ගලක් බැවින් juwellery සදහා වඩාත් යෝග්‍ය වේ.
#පුෂ්පරාග
✅මැණික් පිළිබඳ ජ්‍යොතිෂය මතය :-
පුෂ්පරාග මැණික්
👉කහ පාටින් යුක්‌ත මෙම ගල බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයාට හිමිවෙයි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරන මෙම ගල පැළඳ ගැනීමෙන් ස්‌ත්‍රීන්ට පුත්‍ර ලාභ හෙවත් දරු සම්පත් උදාකරන බව කියා තිබේ.
⭕මැණික්මතට ආලෝකය හෝ වෙනත් කිරණවර්ගයක් වැටුණුවිට එයින් කොටසක් ගල මැදින් ගලාගොස් නිකුත් වන අතර තවත්කොටසක් පරාවර්තනය වන්නේය. තුන්වැනි කොටසක් ගල තුළම රැඳේ. මේ රැඳෙන කොටස වෙනත් ශක්තීන් බවට පත් වී ගලෙන් නිකුත්විය හැකිය. මැණික් පැලඳීමේදී ශරීරය හා මනස සහසංයෝගයට මෙම කිරණ බලපායි.
⭕මැණික්වර්ගය පැලඳීමෙන් ඒ ඒ ග්‍රහයන්ගේන ඇතිවල අපල උපද්‍රව මඟ හැරේ. මේවා පැලඳිය යුත්තේ තම තමන්ගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරබැලීමෙනි.
(උපුටා ගැනීමකි)