Hiru Fashion

Hiru Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiru Fashion, Jewelry/Watches, 216/A11, Sri Jinawansha Nahimi Place, Kadirana, Negombo.

❤ඊජිප්තු කොට්න් මැටීරියල්❤️ඔයාගේ ලස්සන කාමරයටත් හොටෙල් කාමරයක පෙනුමක් ගමුද💎👑️❤️ඉතින් ලස්සන ළමයිනේ.කොහේවත් නැති..කොහෙන්වත...
20/03/2024

❤ඊජිප්තු කොට්න් මැටීරියල්❤️

ඔයාගේ ලස්සන කාමරයටත් හොටෙල් කාමරයක පෙනුමක් ගමුද💎👑️❤️

ඉතින් ලස්සන ළමයිනේ.
කොහේවත් නැති..කොහෙන්වත් ලැබෙන්නෙත් නැති අඩුම මිලට😍😍

ඊරිප්‍තු කොට්න් ගැන නොදන්න කෙනෙක් නෑනේ ඉතින්...😊😊😊

ඔන්න මගෙන් කිලෝ ගානට😍😍

90 පලල😘
කිලෝ එකට යාර 3 ත් 4 ත් අතර..😘

💚තද කොළ😊
❤️තද රතු..😊
💟සුදු 😊

දැනට මේ පාට තුන විතරයි .😊

යාරයක් කඩේ 1500/=ට වැඩී🙄🙄

මේ ගානට මේ මැටීරියල් එක හොයාගන්නවා කියන්නේ ඉතින් හීනයක්ම විතරයි...
ඒ හීන සැබෑ කරන්නෙත් මේ අපිම විතරයි..😊

මොකද මේ මිලට මේ ගානට මේ මැටීරියල් එක ලැබෙන පළවෙනි සහ අවසාන අවස්තාව මේක වෙන්නත් පුලුවන් හොදේ..😊

👉ඔබේ ඇනවුම දැන්ම වෙන් කරගන්න 😘
👉 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ 📦
👉 භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීම් හැකියාව

🍀විමසන්න
0778796413 - whatsapp

❤️❤️අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ලස්සනම ලස්සන මෝස්තර 100කටත් වඩා වැඩියෙන් ගෙනාවෝ 😍😊😊😍😘ඉක්මන් කරන්න තොග සීමිතයි💎👑️අඩුම මිලට 😍...
16/03/2024

❤️❤️අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ලස්සනම ලස්සන මෝස්තර 100කටත් වඩා වැඩියෙන් ගෙනාවෝ 😍😊😊😍😘
ඉක්මන් කරන්න තොග සීමිතයි💎👑️

අඩුම මිලට 😍😍
මෙහෙම වාසියක් කොහෙන්වත් නෑ අපෙන්ම විතරයි ❤
ඔන්න තියෙනවා
පාට පාටින් ඩිසයින් ගොඩාක්💜️💜️

📌️cotton material

👉අඩුම මිලට 1kg අපෙන්ම විතරයි 👈🙈

1kg ට 90 පලල යාර 5ත් 6ත් අතර තියෙනවා 😍

📌️මෙ රෙදි වර්ගය ටිකක් බරයි
📌️ඇගටත් සනීපයි
📌️සේදුවට පාට යන්නෙත් නෑ
📌️කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්

1kg වලින්
⛔ට්‍රිබල් බෙඩ් ශීට්නම් දෙකක්
⛔ඩබල් බෙඩ් ශීට්නම් තුනක්ම පුලුවන්

👉ඔබේ ඇනවුම දැන්ම වෙන් කරගන්න 😘
👉 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ 📦
👉 භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීම් හැකියාව

🍀හරිම පහසුයි ඉකමන් කරන්න

🍀විමසන්න
077 8796413 - whatsapp

Typing වැඩ ගොඩ ගැහිලා ද..පහසුවෙන් typing වැඩ කර ගැනීම සඳහා කාර්යබහුල ඔබ වෙනුවෙන්මයි..අදම අවශ්‍ය ලේඛනය අප වෙත එවන්න..📝📝📚📚
07/03/2024

Typing වැඩ ගොඩ ගැහිලා ද..
පහසුවෙන් typing වැඩ කර ගැනීම සඳහා කාර්යබහුල ඔබ වෙනුවෙන්මයි..
අදම අවශ්‍ය ලේඛනය අප වෙත එවන්න..📝📝📚📚

07/03/2024
පිටරට ගෙදරක විතරද මෙහෙම තියෙන්න පුලුවන්❤️👀❤️ සැහැල්ලුවෙන් සනීපෙට  පවුලේ අයට බබාලට ඉන්න පුලුවන්😍නෑ නෑ ඔන්න ඔයාලගෙ ගෙදර නි...
05/03/2024

පිටරට ගෙදරක විතරද මෙහෙම තියෙන්න පුලුවන්❤️👀❤️ සැහැල්ලුවෙන් සනීපෙට පවුලේ අයට බබාලට ඉන්න පුලුවන්😍

නෑ නෑ ඔන්න ඔයාලගෙ ගෙදර නිදන කාමරය බිස්නස් කරන තැන, නිවස ලස්සන කරගන්න ඔන්න අපි ගෙනාවා
බෝවා මැරීරියල් එකේ කාපට් මැටීරියල් එක..😊😊

😊තනි පැත්තක විතරයි මේකේ බූල් එන්නේ..😊
😊පුංචි පැටියෙක් උනත් බය නැතුව තියා ගන්න..😊

ඔන්න ඔයාටත් දැන් අඩුම මිලට ඒකට අවස්තාව...

💛60 පළල..
💛කිලෝ එකට යාර 2 ත් 2 හමාරත් අතර..

ඔයාගේ කාමරයේ😊
කෑම කාමරයේ 😊
බබාගේ සෙල්ලම් කාමරයේ .😊
ඔයා කැමතිනම් මුළු ගෙදරම උනත්🫢

කිලෝ එකකින් වර්ග අඩි 30 ක ප්‍රමාණයක් කවර් කර ගන්න පුලුවන්..😊

ටයිල් පොලවක විතරක්ම නෙවෙයි
සිමෙන්ති පොලවක උනත් අලවගන්න පුලුවන්..

දැන් පාට වර්ග තුනකින් ඔබ ලගට..

❤️අලු පාට 😍
❤️තනි කලු පාට😍
❤️සුදු😍
❤️ගෝල්ඩ් සුදු පාට 😍

මේ වර්ණ හතරෙන්ම දැන් මිලදි ගැනීමේ හැකියාව..

දැන්ම අමතන්න
😍
Whatsapp 077 8796413 🥰

Address

216/A11, Sri Jinawansha Nahimi Place, Kadirana
Negombo
11500

Telephone

+94778796413

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiru Fashion:

Share