Rush Collection

Rush Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rush Collection, 400/3 Dagonna Road, Kimbulapitiya, Negombo.

ඉතින් මලවලට ආස අය විතරක් නෙවෙයි fancy items ගන්න එන්න ලස්සන ළමයෝ 🦋
0753189925 🦋📞

අපේ whatsapp channel එක

https://whatsapp.com/channel/0029Vb2mLndATRSsXT797u0s

tiktok page එක

https://www.tiktok.com/?_t=ZS-8urIlDUx6iV&_r=1

21/04/2026

Giveaway එකක් දෙන්න මොකෝ කියන්නෙ. කැමතිද ඔයාලා 🥹

Dispatched to Kelaniya 🩷
21/04/2026

Dispatched to Kelaniya 🩷

ලස්සනයි නම් comment  එකක් දාගෙන් යන්න ළමයි. 🙉🫀
29/03/2026

ලස්සනයි නම් comment එකක් දාගෙන් යන්න ළමයි. 🙉🫀

ඔයාගේ ආදාරණීයන්ටත් මල් පොකුරක් දෙන්න. අදම අපිට් කතා කරන්න. මේ විශේෂ අවස්ථාව  මග ඇරගන්න නම් එපා.  මේ සතිය අපිට දෙන හැම od...
29/03/2026

ඔයාගේ ආදාරණීයන්ටත් මල් පොකුරක් දෙන්න. අදම අපිට් කතා කරන්න.

මේ විශේෂ අවස්ථාව මග ඇරගන්න නම් එපා.
මේ සතිය අපිට දෙන හැම oder එකකටම 10% ක Discount එකක්. 🙉

ඒනම් 0753189925 අපේ whatsapp number එකට msg එකක් දාන්න.

21/03/2026

Add a touch of elegance to your special day with Rush Collection! 🎀🌸
From stunning bouquets to a luxury surprise experience on wheels, we’ve got it all ready for you.

Partners:
🎂 Treat by Daisy | 🚘 UG Tour & Traveling

DM us to book your surprise!

Lanka

ඔයාගෙ නිර්මාණවලට අවශ්‍ය  මල් රේණු දැන් අපෙන් ගන්න පුළුවන් .50pcs 65/=
20/03/2026

ඔයාගෙ නිර්මාණවලට අවශ්‍ය මල් රේණු දැන් අපෙන් ගන්න පුළුවන් .
50pcs 65/=

15/03/2026

ඔයත් කැමතිද මේ වගේ surprise එකක් එයාටත් දෙන්න.

• මේ වගේ vehicle surprise එකක් එයා ආස කරන විදියට customized කරලා එයාගෙ ගෙදරටම යවන්න.

• දැන්ම අපිට whatsapp msg එකක් දාන්න.

0️⃣7️⃣5️⃣3️⃣1️⃣8️⃣9️⃣9️⃣2️⃣

• Packages ගැන විස්තර දැනගන්න අපිට whatsapp msg එකක් දාන්න.

Rashini Dilupa

Make Memories Unforgettable!" ❤️✨ඔයාගේ ආදර කතාවේ ඒ සුවිශේෂී මොහොත තවත් ලස්සන කරන්න අපි සූදානම්! 💍🌹වාහනයක් ඇතුළත ඉතාමත් ආ...
21/02/2026

Make Memories Unforgettable!" ❤️✨

ඔයාගේ ආදර කතාවේ ඒ සුවිශේෂී මොහොත තවත් ලස්සන කරන්න අපි සූදානම්! 💍🌹
වාහනයක් ඇතුළත ඉතාමත් ආකර්ෂණීය ලෙස කෙරෙන මේ වගේ සැරසිලි (Surprise Decors) සඳහා දැන්ම අපේ සේවාව ලබාගන්න.

ඔයාගේ අයවැයට (Budget) ගැලපෙන විදිහට හොඳම දේ කරගන්න අදම අපිට මැසේජ් එකක් දාන්න. 📩


🎓 අද දවස පුරාම අපි BMICH අසල! 🎓ඔබේ ආදරණීයයන්ගේ විශේෂ මොහොත සැමරීමට කවදාවත් පරනොවන, ලස්සනම ලස්සන Artificial Flower Bouque...
19/02/2026

🎓 අද දවස පුරාම අපි BMICH අසල! 🎓

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ මොහොත සැමරීමට කවදාවත් පරනොවන, ලස්සනම ලස්සන Artificial Flower Bouquets දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 💐✨

📍 ස්ථානය: BMICH පරිශ්‍රය අසල
⏳ වේලාව: අද දවස පුරාම අපි මෙතැන ඉන්නවා!

ඉක්මනින් එන්න, ඔබේ ප්‍රියතම වර්ණයෙන් බොකේ එකක් තෝරාගන්න. 😍

📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp:
075 318 9925


🎓 ICBT Graduation එකට යන හැමෝටම විශේෂ ආරංචියක්! 🎓පෙබරවාරි 19 වනදා BMICH හි පැවැත්වෙන ICBT Campus Graduation උළෙල වෙනුවෙන...
16/02/2026

🎓 ICBT Graduation එකට යන හැමෝටම විශේෂ ආරංචියක්! 🎓
පෙබරවාරි 19 වනදා BMICH හි පැවැත්වෙන ICBT Campus Graduation උළෙල වෙනුවෙන්, ඔබේ සදාකාලික මතකය තවත් අලංකාර කරන්න Rush Collection අපි එනවා! 🌹✨

ඔබේ ආදරණීයයන්ගේ ජයග්‍රහණය සමරන්න අපෙන් ලබාගත හැකි විශේෂාංග:

Artificial Flower Bouquets (කෘතිම මල් කළඹවල්) 💐

Graduation Teddy Bears (ග්‍රැඩියුලේෂන් ටෙඩියෝ) 🧸

ඔබට කැමති පාටකින් සහ කැමති විදියට සකස් කරවා ගැනීමේ හැකියාව.

💰 සුවිශේෂී මිල ගණන්:

රු. 1500 සිට ඉහළට ඔබේ අයවැයට ගැලපෙන පරිදි පැකේජ් අප සතුව ඇත.

🚚 විශේෂ වරප්‍රසාද:

පෙබරවාරි 19 වනදා BMICH පරිශ්‍රයටම පැමිණෙන අපෙන්, කලින් ඇණවුම් කරන (Pre-order) කරන සැමට එදිනට නොමිලේ ප්‍රවාහනය (Free Delivery) ලබා දෙනු ලැබේ!

📍 ස්ථානය: BMICH (පෙබරවාරි 19)
📞 දැන්ම ඇණවුම් කරන්න: 075 318 9925

Rush Collection - Grab Your Own Style 🦋

11/02/2026

🌹 ඔබගේ ආදරේ ලස්සනට ප්‍රකාශ කරන්න 🌹
Express Your Love Beautifully ❤️

මේ ලස්සන Red Rose Bouquet එක
ඔයා ආදරේ කරන කෙනාට ඔබගේ ආදරේ කියන්න perfect gift එකක් 💐

Valentine’s Day / Anniversary / Birthday / Surprise එකකට සුපිරිම choice එක 💝

✨ Premium quality roses
🎀 Elegant & classy wrapping
💰 මිල 1500/= සිට
📍 ස්ථානය – Kimbulapitiya
🚚 Islandwide delivery available

ඔබගේ ආදරේ unforgettable moment එකක් කරමු 🌹
📩 Orders & details සඳහා Inbox msg එකක් දාන්න.
0753189925 (whatsapp)

— Rush Collection-

#රෝස්බුකේ #ආදරය 🌹

Address

400/3 Dagonna Road, Kimbulapitiya
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Rush Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share