Abhi online

Abhi online Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abhi online, Jewellery & watches shop, no, 25, mahabellana, alubomulla, Panadura.
(1)

18/10/2026

අපේ මල්ලීගේ චුටි පුතාගේ යාලු කුරුල්ලා 🐦

මෙයාගේ නම දන්න අය මෙයාගේ නම කියන්න

ආදරණීය යාලුවනේ ඔයාලට කොහොමද අපිටනම් කරන්ට් එක නෑ... මේ වෙලාවේ මං හිතනවා ගොඩක් ප්‍රදේශවලට කරන්ට් එක නැතුව ඇති කියලා... ඉත...
17/10/2026

ආදරණීය යාලුවනේ ඔයාලට කොහොමද අපිටනම් කරන්ට් එක නෑ... මේ වෙලාවේ මං හිතනවා ගොඩක් ප්‍රදේශවලට කරන්ට් එක නැතුව ඇති කියලා... ඉතින් මගේ පේජ් එකේ ඉන්න යාලුවනේ ඔයාලගේ පැතිවලටත් කරන්ට් එක තියෙනවද නැද්ද කියලා මැසේජ් කරන් යමුද......

ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලගේ ප්‍රදේශයේ තත්වෙ කොහොමද කියලා අපිටත් එතකොට දැනගන්න පුළුවන්.

ඉක්මනටම මේ තත්ත්වයේ යහපත් අතට හැරෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.....

සුභ රාත්‍රියක් වේවා ඔයාලා සියලු දෙනාටම...

Abhi online

17/10/2026

රං ආලේපිත රත්තරන් වගේම දාන්න අඟල් 18ක් දිග මාලය පෙන්ඩනය සහ කරාඹු ජෝඩුවක් ගමුද

Abhi online fallow කරන්න

Share කරන්න

077 981 4879

අපේ රටේ පිනට පහළ වූ Gangasiripura Dhammaloka Thero වහන්සේගේ ෆේස්බුක් පිටුවට 1.9M... තව තවත් සමාජ සත්කාර කිරීමට ඔබ වහන්සේ...
16/10/2026

අපේ රටේ පිනට පහළ වූ Gangasiripura Dhammaloka Thero වහන්සේගේ ෆේස්බුක් පිටුවට 1.9M... තව තවත් සමාජ සත්කාර කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. 🙏🙏🙏🙏🙏🙏

16/10/2026

ලස්සන කාරබු design ටිකක් බලමුද
Abhi online fallow කරන්න
077 981 4879msg කරන්න
Share කරන්න

15/10/2026

සතුට සිනහව පිරි සුභ දවසක් වේවා... මගෙන් ඕඩර් දාපු ඔයාලට හදවතින්ම ස්තූතියි..

Abhi online fallow කරන්න

Share කරන්න

077 981 4879

🌹 සුභ උදෑසනක් වේවා ඔයාලා සියලු දෙනාටම! Abhi online මගේ පේජ් එකත් එක්ක එකතු වෙලා, පෝස්ට් ලයික් කරලා, කමෙන්ට් කරලා, ශෙයා ක...
14/10/2026

🌹 සුභ උදෑසනක් වේවා ඔයාලා සියලු දෙනාටම!

Abhi online මගේ පේජ් එකත් එක්ක එකතු වෙලා, පෝස්ට් ලයික් කරලා, කමෙන්ට් කරලා, ශෙයා කරලා ඔයාලා දෙන ඒ පුදුමාකාර සහයෝගයට ඔයාලා හැමෝටම මගේ හදවතින්ම ස්තූතියි! ❤️✨

පුංචියට පටන් ගත්ත මගේ මේ ව්‍යාපාරයේ දියුණුව පිටුපස ඉන්න ලොකුම ශක්තිය ඔයාලයි. ඔයාලා දෙන හැම එක ලයික් එකක්ම, කමෙන්ට් එකක්ම මට ගොඩක් වටිනවා. ඉදිරියටත් ඔයාලගේ ආදරණීයයන් වෙනුවෙන් ලස්සනම ලස්සන තෑගි භාණ්ඩ (Gifts), ෆොටෝ ෆ්‍රේම් (Photo Frames) සහ අත් ඔරලෝසු (Watches) විශ්වාසනීයව ලබා දෙන්න මම සූදානම්.💼🎁⌚

තාමත් අපේ පේජ් එක Follow කරලා නැති අය අදම Follow කරලා සෙට් වෙන්න. ඔයාලට අවශ්‍ය ඕනෑම තෑගි භාණ්ඩයක් මිලදී ගැනීමට හෝ විමසීම් සඳහා අදම අපිට පණිවිඩයක් (Message) එවන්න. 📩✨

ඔයාලා හැමෝගෙම හීන සහ බලාපොරොත්තු ඉටුවන, සතුට සැනසුම පිරි ජයග්‍රාහී සුභ දවසක් වේවා! 🥰🌟

Support

13/10/2026

බලමුද අපෙන් අද යන ඕඩරයක්
ඔයාලටත් මේ ඕඩර් දාගන්න ඕන නම් අදම අපේ පේජ් එක
Abhi online fallow කරන්න
Share කරන්න

077 981 4879 msg එකක් දාන්න

13/10/2026

✨ ලස්සනම ලස්සන මෝස්තර වලින් හැඩවුණු Gold Plated කරාබු පෙළක් දැන් ඔබේම කරගන්න! ✨

ඔබේ රූ සපුව තවත් ආකර්ෂණීය කරගන්න, නැතහොත් ආදරණීයයන්ට වටිනා තෑග්ගක් දෙන්න කදිම නිමාවෙන් යුත් Gold Plated කරාබු (Earrings) දැන් අප වෙතින් ලබාගත හැක. 💖

💎 Abhi online වෙතින්ම පමණයි.

• ලස්සන මෝස්තර (Beautiful Designs): ඕනෑම උත්සවයකට වගේම දිනපතා භාවිතයටත් ගැළපෙන අලුත්ම විලාසිතා! 🥰

• උසස් නිමාව: සැබෑ රන් ආභරණයක පෙනුම සහ කල්පැවැත්ම!

• විශ්වාසනීය සේවාව: ඔබ කැමතිම මෝස්තරය අදම වෙන්කරවා ගන්න.

👉 අදම ඔබේ කරගන්න (Wear it today!)

🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න:

📞 Contact Number: 077 981 4879

🌟 අපේ පිටුව තාමත් Follow කරලා නැත්නම්, අලුත්ම updates දැනගන්න අදම Follow කරලා Share කරන්න අමතක කරන්න එපා! 👍

අලුත් සතියක්... අලුත් බලාපොරොත්තු රැසක්... ✨මේ උදාවූ නව සතිය ඔබ සැමට සිතුම් පැතුම් ඉටුකර ගනිමින්, ජීවිතය ජයග්‍රහණය කරන්න...
12/10/2026

අලුත් සතියක්... අලුත් බලාපොරොත්තු රැසක්... ✨

මේ උදාවූ නව සතිය ඔබ සැමට සිතුම් පැතුම් ඉටුකර ගනිමින්, ජීවිතය ජයග්‍රහණය කරන්නට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබෙන සුබම සුබ සතියක් වේවා කියලා Abhi Online අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤️🙌
ඔබේ ආදරණීයයන්ට තෑගි දෙන්න, නැත්නම් ඔබටම සුවිශේෂී දෙයක් මිලදී ගන්න හොඳම සහ උසස්ම තත්ත්වයේ තෑගි භාණ්ඩ (Gift Items) විශ්වාසවන්තව මිලදී ගන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න. 🥰🎁

👉 අදම අපේ Abhi online පේජ් එක Follow කරන්න...

👉 මේ පෝස්ට් එක ඔබේ මිතුරන් අතරේ Share කරන්න...

අලුත්ම තෑගි භාණ්ඩ සහ විශේෂ දීමනා රැසක් දැනගන්න දිගටම අපේ පේජ් එකත් එක්ක රැඳී සිටින්න! 🛍️

077 981 4879

Address

No, 25, Mahabellana, Alubomulla
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Abhi online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share