Asa Natural gems

Asa Natural gems natural gems & Quality Juwelery

👉මොනවද මේ LABRADORITE කියන්නෙ🔮 Labradorite – ආලෝකය සිරවී ඇති ගල1. හැඳින්වීමLabradorite යනු පෘථිවියේ ඇති අද්භූතම මැණික් ග...
21/01/2026

👉මොනවද මේ LABRADORITE කියන්නෙ

🔮 Labradorite – ආලෝකය සිරවී ඇති ගල

1. හැඳින්වීම

Labradorite යනු පෘථිවියේ ඇති අද්භූතම මැණික් ගල් වලින් එකකි. එහි අලංකාරය වර්ණක හෝ රසායනික වර්ණයෙන් නොව, ආලෝකයේ භෞතික ගුණාංග මගින්ම නිර්මාණය වෙයි. Labradorite ගල තුළ දිලිසෙන නිල්, කොළ, රන්වන් සහ දේදුන්න වර්ණ දැකිය හැකි අතර, මෙම ආලෝක චලනය Labradorescence ලෙස හැඳින්වේ.

2. ගල තුළ සිදුවන්නේ කුමක්ද?

Labradorite තුළ ඉතා තුනී ස්ථර වලින් සමන්විත අභ්‍යන්තර ව්‍යුහයක් පවතී. මෙම ස්ථර සෝඩියම් බහුල සහ කැල්සියම් බහුල ෆෙල්ඩ්ස්පාර් ස්ඵටික වලින් සෑදී ඇති අතර, නැනෝමීටර කිහිපයක ඝණකමැති දහස් ගණන් ස්ථර එකිනෙක මත ස්ථාපිත වී ඇත. මැග්මා ඉතා සෙමින් සිසිල් වන විට මෙම ස්ථර පොතක පිටු මෙන් එකිනෙක මත සකස් වේ.

3. වර්ණය ඇතිවෙන්නේ කෙසේද?

සුදු ආලෝකය ගල තුළට ඇතුළු වූ විට, එය මෙම තුනී ස්ථර අතර නැවත නැවත පරාවර්තනය වේ. එවිට ආලෝක තරංග එකිනෙක මැදිහත් වෙමින්, සමහර තරංග ශක්තිමත් වෙයි, සමහරක් අවලංගු වෙයි. ඉතිරිව දෘශ්‍යමාන වන තරංග ආයාමයන් නිසා නිල්, කොළ, රන්වන්, සමහරවිට රතු සහ දම් වර්ණ දිස්වේ.මෙය ආලෝක අන්තර්හරණය (Interference) නම් භෞතික සංසිද්ධියකි.

4. වර්ණය චලනය වන්නේ ඇයි?

ගල ඇල කරන විට ආලෝකය ඇතුළු වන කෝණය වෙනස් වේ. ඒ අනුව විවිධ ස්ථර විවිධ තරංග ආයාම පරාවර්තනය කරන නිසා වර්ණය චලනය වන සේ, අතුරුදහන් වී නැවත දිස්වන සේ පෙනේ.

5. භූ විද්‍යාත්මක සෑදීම

Labradorite ගල නිර්මාණය වන්නේ Basalt, Gabbro, Anorthosite වැනි ගැඹුරු Igneous rocks තුළ ඇති මැග්මා ඉතා සෙමින් සිසිල් වීමේදීය. එම සිසිලන ක්‍රියාවලියේදී සෝඩියම් හා කැල්සියම් සංයෝග වෙන්වී, lamellae ලෙස හඳුන්වන සුළු ස්ථරවලින් යුත් අභ්‍යන්තර ව්‍යුහයක් ගල තුළ ගොඩනැගේ.

6. විද්‍යාත්මක දත්ත

රසායනික සූත්‍රය: (Ca,Na)(Al,Si)₄O₈
ස්ඵටික පද්ධතිය: Triclinic
දෘඪතාව: 6 – 6.5 (Mohs)
RI: 1.559 – 1.573
SG: 2.68 – 2.72
Cleavage: Perfect in two directions

7. සමහර කොටස් පමණක් දිලිසෙන්නේ ඇයි?

සෑම ප්‍රදේශයකම ස්ථර ඝණකම සමාන නොවන නිසා, නිවැරදි පරතරයක් ඇති කලාප පමණක් දැඩි වර්ණ පෙන්වයි. ඒ නිසා වර්ණය පැල්ලම් ලෙස දිස්වේ.

🔹 ලොකු කලු පර්වත තුළ Labradorite දිලිසෙන්නේ ඇයි?

Labradorite බොහෝ විට Gabbro, Basalt, Anorthosite වැනි කලු පැහැති Igneous පර්වත ඇතුළේ ස්ඵටික ලෙස සෑදී ඇත. එම පර්වත තුළ Pyroxene, Amphibole, Magnetite වැනි කලු ඛනිජ සමඟ Feldspar කාණ්ඩයට අයත් Labradorite එකටම ස්ඵටික වෙයි. මෙම පර්වත කපා හෝ බිඳ ආලෝකයට නිරාවරණය කළ විට, එහි ඇතැම් ස්ඵටික කොටස්වල lamellae ස්ථර නිසි කෝණයකින් පිහිටීම නිසා, ආලෝකය අන්තර්හරණයට (Interference) ලක්ව නිල්, කොළ, රන්වන් වර්ණ ලෙස දිලිසෙයි. ඒ නිසා ලොකු කලු ගලක් ඇතුළේ සමහර තැන්වල පමණක් ආලෝකය සිරවී ඇති සේ, දිලිසෙන පැල්ලම් ලෙස Labradorite දෘශ්‍යමාන වේ. 💎

8. නිගමනය

Labradorite යනු සාමාන්‍ය මැණික් ගලක් නොව, ස්ඵටික තුළ සිරවී ඇති ආලෝක භෞතික විද්‍යාවකි.
එය වර්ණ පැළඳ නොගනී — එය ආලෝකයෙන්ම වර්ණ නිර්මාණය කරයි. 💎

✨  විශ්වාසයෙන් පලදින්න  ✨ඔබේ අවශ්‍යතාවයට සහ කැමතිම විලාසිතාවට අනුව ඔබේ අලංකාර මුදුව  ස්භාවික මැණික්වල විශ්මිත ශෝභාව සහ ආ...
16/02/2025

✨ විශ්වාසයෙන් පලදින්න ✨

ඔබේ අවශ්‍යතාවයට සහ කැමතිම විලාසිතාවට අනුව ඔබේ අලංකාර මුදුව ස්භාවික මැණික්වල විශ්මිත ශෝභාව සහ ආකර්ශනය වටිනාකම ගුණාත්මක බවේ විස්වාසය සුරැකමින් ඔබ වෙතට ලබාදීමට අප සූදානම්

💎 100% ස්භාවික සහ උසස්තම මැණික් ඔබේ තේරීම ,හැඩය ,ප්‍රමාණය මත ගුණාත්මකත්වය සහ විශ්වසනීයත්වයේ තත්ව සහතිකයද සමගින්

💎 ඔබේ MODERN UNIC Design එක ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කරවමින්

💎 ග්‍රහ අපල , වාසනාව , ආකර්ශණය ,විලාසිතාව , මංගල ,විශේෂ අවස්තා , සිහිවටන සහ අමතක නොවන තෑගි ලෙසින් ඔබේ වටිනාකම තවත් වැඩිකරවමින්

💎 තෝරාගැනීමට සහ මිල තීරණය කිරීමට අවස්තාව ඔබටම ලබාදෙමින්

👉 ඔබේ අන්න්‍යතාවට අභිමානවත් සුවිශේසී වටිනාකමක් , විස්වාසයෙන් යුතුව ඔබේ රන් රිදී මැණික් මුදුව ඔබේ අතටම ලබාදීමට අප සූදානම්

👉 තොග ගැනුම් කරුවන් සදහා විශේෂ දීමනා සහ විශේෂ වට්ටම්

👉 දිවයින පුරා සහ ඕනෑම රටකට ප්‍රවාහණ පහසුකම්

🙏 ඔබට විශ්වාකර්ශනය ලබාදී විචිත්‍රවත් කරබීමට අපි සූදානම්!

💙 අපහා එක්වී ඔබේ අනන්‍යතාවය ඔබම නිර්මාණයකරගන්න

💪 ඔබේ විශ්වාසය, අපේ අභිමානයි

📲 දැන්ම අමතන්න ඉක්මනින් ඇනවුම ලබාදෙන්න

👍 0762635033

05/01/2025

Need To
1 - 3cts ~ Ruby
1 - 5cts ~ Blue Shapphire for Natural

ග්‍රහ අපල , විසිතුරු ආභරණ ,විවාහ ආභරණ ,පංචායුධ සහ වෙනත් ඕනෑම වර්ගයක විලාසිතාවක් කරමින්  පලදින ස්භාවික මැනික් යෙදූ  රන් ර...
05/09/2023

ග්‍රහ අපල , විසිතුරු ආභරණ ,විවාහ ආභරණ ,
පංචායුධ සහ වෙනත් ඕනෑම වර්ගයක විලාසිතාවක් කරමින් පලදින ස්භාවික මැනික් යෙදූ රන් රිදී ආභරණ සඳහා අවශ්‍ය ගුණාත්මක මැණික් විශ්වාසයෙන් හොඳම මිලට ලබාගන්න
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

නිල්
සුදු නිල්
සුදු
පුෂ්පරාග
පද්මරාග
තෝර
පච්ච තෝර
ගෝමේද
සුදුනිල්
රතු (රුබී)
වෛරොඩි
ආර්නූල්
කලු කට්ට
මුතු

💎ඉහත වර්ග වල ස්භාවික මැණික් වගකිමක් සහිතව අවශ්‍ය ප්‍රමානයට අපෙන් ලබාගත හැකිය.

💎මැණික් යෙදූ ආභරණ විස්වාසයෙන් සාදාගන්න

↘️ දිවයින පුරා ප්‍රවාහනය
↘️ අවශ්‍යතාවය අනුව රන් රිදි ආභරණ නිර්මාණය
↘️ නොමිලේ මැණික් උපදේශණ සේවය
↘️ තොග ගැනුම් කරුවන් සඳහා මිල අඩු කිරිම්
↘️ මැණික් සඳහා තත්ව සහතික.

විමසීම් 🤳

071 54 500 77

නවරත්න  යෙදූ  ආභරණ සඳහා අවශ්‍ය ස්භාවික ගුණාත්මක  නවරත්න මැණික් විශ්වාසයෙන් හොඳම මිලට ලබාගන්න💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎නිල් පුෂ්පරාග...
05/09/2023

නවරත්න යෙදූ ආභරණ සඳහා අවශ්‍ය ස්භාවික ගුණාත්මක නවරත්න මැණික් විශ්වාසයෙන් හොඳම මිලට ලබාගන්න
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

නිල්
පුෂ්පරාග
පද්මරාග
පච්ච තෝර
ගෝමේද
සුදුනිල්
රතු (රුබී)
වෛරොඩි
මුතු

ඉහත වර්ග වල ස්වභවිකම මැණික් යොදා වගකිමක් සහිතව අපෙන් ලබාගත හැකිය.

↘️ දිවයින පුරා ප්‍රවාහනය
↘️ අවශ්‍යතාවය අනුව රන්රිදි ආභරණ නිර්මාණය
↘️ නොමිලේ මැණික් උපදේශණ සේවය
↘️ තොග ගැනුම් කරුවන් සඳහා මිල අඩු කිරිම්
↘️ මැණික් සඳහා තත්ව සහතික.

අදම කතා කරන්න

071 54 500 77

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක මැණිකක් සාදාරණ මිලකට ලැබාගැනීම සදහා විමසන්න 0715450077
05/09/2023

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක මැණිකක් සාදාරණ මිලකට ලැබාගැනීම සදහා විමසන්න

0715450077

18/05/2023

ග්‍රහ අපල , විසිතුරු ආභරණ ,විවාහ ආභරණ ,
පංචායුධ සහ වෙනත් ඕනෑම වර්ගයක විලාසිතාවක් කර පලදින ස්භාවික මැනික් යෙදූ ආභරණ සඳහා අවශ්‍ය ගුණාත්මක මැණික් විශ්වාසයෙන් හොඳම මිලට ලබාගන්න
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

නිල්
සුදු නිල්
සුදු
පුෂ්පරාග
පද්මරාග
තෝර
පච්ච තෝර
ගෝමේද
සුදුනිල්
රතු (රුබී)
වෛරොඩි
ආර්නූල්
කලු කට්ට
මුතු

💎ඉහත වර්ග වල ස්වභවිකම මැණික් වගකිමක් සහිතව අවශ්‍ය ප්‍රමානයට අපෙන් ලබාගත හැකිය.

💎මැණික් යෙදූ ආභරණ විස්වාසයෙන් සාදාගන්න

↘️ දිවයින පුරා ප්‍රවාහනය
↘️ අවශ්‍යතාවය අනුව රන්රිදි ආභරණ නිර්මාණය
↘️ නොමිලේ මැණික් උපදේශණ සේවය
↘️ තොග ගැනුම් කරුවන් සඳහා මිල අඩු කිරිම්
↘️ මැණික් සඳහා තත්ව සහතික.

අදම කතා කරන්න

071 54 500 77

Address

Pelmadulla

Telephone

0715450077

Website

Alerts

Be the first to know and let us send you an email when Asa Natural gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asa Natural gems:

Share