10/01/2026
☘️”Liya lish “ 2026 ට අලුතෙන් 😍
මේ අපිට ආව පළවෙනි order එක.දම් පාටට ,රෝස පාටට ආස ගැහැණු ළමයෙක්ට හැදුනු birthday gift box එකක් 💜🩷එයාගෙ නමට අපි ලස්සන card එකකුත් add කරලා හදපු අපේ Birthday gift box එක 🥰💜
ඔයාටත් ඕනේ Earrings වලින් ලස්සන Gift එකක් ඔයාගේ අම්මාට, අක්කාට, නංගිට, හොදම යාලුවෙක්ට, ඔයා ආදරෙ කරන කෙනාට, ගුරුවරයෙක්ට උනත් එයාලට ලස්සන මතකයක් එකතු කරන්න Liya lish එකෙන් ඔයාලාට මේ වගේ ලස්සන gift box purchase කරගන්න පුළුවන් . ඔයාලා ආස පාටකින්, ආස විදිහට අපි ඔයාලට ලෑස්ති කරලා දෙනවා. 1500/- ඉදන් ඉහලට ඔයාලට මේ gift box ලෑස්ති කරගන්න පුළුවන් 🥰
“Liya lish “ 2026ට ආදරෙන්🥰💐
ඔයාගෙ ආදරණීයන්ව සුන්දරව තියන්න🤍
📲 DM WhatsApp +94 76 972 6690 us now to find your sparkle!
https://chat.whatsapp.com/EPzaoOzMbunIW6QkPIkl3w