Upali Gems & Lapidary

Upali Gems & Lapidary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upali Gems & Lapidary, Jewelry/Watches, 185/29, Nidahaspedesa, Angammana Road, Ratnapura.

✅SOLD OUT 👋❤️✨️     HAPPY CUSTOMER 💯🫂⭕Natural garnet silver  gem ring 💍✨️ ⭕price - 8000 /- ⭕Island wide delivery ⭕UGL Ge...
25/04/2026

✅SOLD OUT 👋❤️✨️
HAPPY CUSTOMER 💯🫂

⭕Natural garnet silver gem ring 💍✨️
⭕price - 8000 /-
⭕Island wide delivery
⭕UGL Gem


✅SOLD OUT 👋❤️✨️     HAPPY CUSTOMER 💯🫂⭕Natural garnet gem ring 💍✨️ ⭕Hart shape ❤️⭕price - 9000 /- ⭕Island wide delivery ⭕...
17/04/2026

✅SOLD OUT 👋❤️✨️
HAPPY CUSTOMER 💯🫂

⭕Natural garnet gem ring 💍✨️
⭕Hart shape ❤️
⭕price - 9000 /-
⭕Island wide delivery
⭕UPL Gem

⭕Natural garnet gem ring 💍✨️
⭕Hart shape ❤️
⭕price - 9000 /-
⭕UPL Gem

🔸Natural garnet gem ring 💍✨️ 🔸Hart shape 🧡🔸 price - 8000 /- 🔸UPL Gem
21/02/2026

🔸Natural garnet gem ring 💍✨️
🔸Hart shape 🧡
🔸 price - 8000 /-
🔸UPL Gem

⭕Natural garnet gem ring 💍✨️ ⭕Hart shape ❤️⭕price - 9000 /- ⭕UPL Gem
21/02/2026

⭕Natural garnet gem ring 💍✨️
⭕Hart shape ❤️
⭕price - 9000 /-
⭕UPL Gem

💎clean stones💎Very good color💎 best colity📱Contact :  0776588582/0702615572📱 WhatsApp :  0776588582 /0702615572Delivery ...
18/02/2026

💎clean stones
💎Very good color
💎 best colity
📱Contact : 0776588582/0702615572
📱 WhatsApp : 0776588582 /0702615572

Delivery available ✉📬

💎 Upali Gems 💎
We are registered by Sri Lankan Gems & Jewellery Authority

ග්‍රහ අපල සදහා අවශ්‍ය මැණික්  මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න. ඔබට අවශ්‍ය සියලුම මැණික් වර්ග පලුදු දෝෂ වලින් තොර ඉහළ ගුණ...
26/05/2025

ග්‍රහ අපල සදහා අවශ්‍ය මැණික් මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න. ඔබට අවශ්‍ය සියලුම මැණික් වර්ග පලුදු දෝෂ වලින් තොර ඉහළ ගුණාත්මකභවකින් යුතුව ලබාදීමට අපි කටයුතු කරන්නෙමු.
Upali Gems & Lapidary

නවරත්න මැණික් (Navarathna Gems)

ජෝතිෂ්‍යයට අනුව ලෝකයේ සෑම මනුෂ්‍යයෙක්ම පාලනය කරන ග්‍රහයන් නවදෙනෙකු සිටී. මෙම ග්‍රහයන් මගින් මිනිසාට ඇතිකරන අහිතකර බලපෑම් මගහරවාගැනීමට පොලොවෙන් හමුවන මැණික් වර්ග නවයක් පැළඳිය යුතු බව ජෝතිෂ්‍යයේදි පෙන්වා දෙයි. "නවරත්න මැණික්" යනුවෙන් හඳුන්වන්නේ මෙම මිණිකැට නවයයි.

එම නවග්‍රහයින් සහ එයට අදාල මැණික් වර්ග පහත පරිදි වෙයි.

රවි - පද්මරාග
සඳු - මුතු
ගුරු - පුෂ්පරාග
රාහු - ගෝමේද
බුද - පච්ච (මරකත/තෝරමල්ලි)
සිකුරු - දියමන්ති/සුදු නිල්
කේතු - වෛරෝඩි
සෙනසුරු - නිල් මැණික්
කුජ - රතු කැට/ රතු කොරල්

මෙම මිණිකැට නවය පැලඳීම තුලින් නවග්‍රහයින්ගෙන් ඇතිවන දෝෂ බලපෑම් අවම කර දියුනුව සහ සෞභාගය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බව ජෝතිෂ්‍යයේ සදහන් වේ.

නවරත්න මැණික් කට්ටලයේ අඩංගු එක් එක් මැනික් වර්ග පිලිබඳ කෙටි හැඳින්වීමක් පහත දැක්වේ.

පද්මරාග (Padparadscha)

රවි හෙවත් හිරුට අයත් මිණිකැටය වන්නේ පද්මරාගයි. නෙළුම් මලේ පැහැය ගත් පද්මරාග කොරන්ඩම් පවුලට අයත් වටිනාකමින් හා අලංකාරයෙන් ඉතා ඉහළ මැණික් වර්ගයයි. තේජස, බලය, පෞරුෂය, වර්ධනය කිරීමෙහිලා පද්මරාග මැණික් ක්‍රියාකාරි වේ. එමෙන්ම රැකියා ලාභ දියුණුව හා උසස්වීම් ලභා ගැනීමටත් පද්මරාග පැලඳීම ප්‍රතිපල දායක වේ.

මුතු (Pearl)

සඳුට වෙන්වූ මිණිකැටය වන්නේ මුතුය. සුදු හා රෝස පහ මුතු ග්‍රහ අපල සඳහා ඉතා යොග්ය වේ. මනස චිත්ත පීඩා වලට ලක්වු විට එය විඳ දරාගැනීමට විශේෂ ආකර්ශණයක් මුතු වලින් ලැබේ. සඳු ග්‍රහයා කාන්තාවන්ට විශේෂ බලපෑමක් කරන බැවින් මුතු පැලඳීමෙන් කාන්තාවන්ට සුභඵල උදාකරගැනීමේ අවස්ථා වැඩිය. කාන්තාවන්ගේ රූපශ්‍රීය වැඩි කිරීමට, ප්‍රසන්න පෙනුමක් ලබා ගැනීමටද අන්යන් අතර ආකර්ශණය වැඩි කරගැනීමටද මුතු පැලඳිය හැකිය.

පුෂ්පරාග (Yellow Sapphire)

කොරන්ඩම් පවුලට අයත් කහ පැහැති මැණික් වර්ගය වන්නෙ පුෂ්පරාගයි. මෙය බ්‍රහස්පති හෙවත් ගුරුට අයත් මිණිකැටයයි. බ්‍රහස්පති ග්‍රහයා බුද්ධිය හා උගත්කම ලබාදෙන ග්‍රහය ලෙස ජොතිශ්යෙ සඳහන් වේ. පුෂ්පරාග වල අඩංගු කිරණ ශක්තීන් බුද්ධීන් වර්ධනය මතක ශක්තිය වර්ධනය කිරීම ඉගනීමේ රුචිය වර්ධනය කෙරෙහි උත්තේජනයක් ඇතිකරයි. එමෙන්ම පුෂ්පරාග පැලඳීමෙන් යම් අයෙකුගේ ධනය ද ගෞරව්යද කීර්තියද වැඩි දියුනු වන බව ජොතිශ්යේ සඳහන් වේ.

ගෝමේද (Hessonite Garnet)

රාහු ග්‍රහයට අයත් මිණිකැටය වන්නේ ගෝමේදයි. සතුරු බලවේග පරාජය කරමින් ජීවිත බාධක මැඩ ඉදිරියට යාමේ ශක්තිය මෙම මැණික් වල කිරණ නිසා ඇතිවේ. ගෝමේද දුර ගමන් බිමන් සඳහා යොමුවීමේ ශක්තියක් වර්ධනය කරන අතර එම ගමන් බිමන් වලදී වාසි අත්කර දෙයි. විදේශ ගමන් බිමන් සඳහා බාධක ඇති බොහෝ පිරිස් මෙම මිණිකැටය පලඳියි.

පච්ච (Emerald/ Green Tourmaline/ Green Zircon)

පච්ච යනු ද්‍රවිඩ භාෂාවෙන් කොල පැහයට කියන නමකි. එම නිසා පච්ච යනුවෙන් කොළ පැහැයෙන් යුත් මැණික් වර්ග හඳුන්වයි. පච්ච යනු බුධ ග්‍රහයට අයත් මිණිකැටයයි. බුධ ග්‍රහයාගෙන් පැමිණෙන අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා එමරල්ඩ් හෝ කොළ තෝරමල්ලි යොදා ගනී. බුද්ධි වර්ධනයට බුධ ග්‍රහයා උර දෙන බැවින් ඉගෙනගන්න දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහාද පච්ච මැණික් උදවු වේ.

දියමන්ති/ සුදුනිල් (Diamond / White Sapphire)

දියමන්ති යනු සිකුරු ග්‍රහයාට අයත් මිණි කැටයයි. බෝහෝ විට ජොය්තිස්‍ය මේ සඳහා භාවිතා කරන්නෙ සුදු දියමන්තියි. ජීවිතයෙ සාර්ථකත්වයට හා දීර්ගායුෂ වැඩිවීමටද දියමන්ති සතුව මහා බලයක් ඇති බව විශ්වාස කෙරේ. අතීතයේ සිට බටහිර රටවල මංගල මුදු සෑදීමට දියමන්ති භාවිතා කරන්නෙ විවාහයෙන් පසුව සතුට, ප්‍රීතිය, හා අදරය වර්ධනය වීමටත් සැපවත් ජීවිතයක් ගත කිරීමටත් අවශ්ය කායික මානසික උත්තේජනය දියමන්ති මැණික් කිරණ හරහා ලැබෙන බැවිනි. දියමන්ති ඉතාමත් ඉහල වටිනාකමකින් යුතු මැණික් වර්ගයකි. එම නිසා මේ සඳහා ආදේශකයක් ලෙස කොරන්ඩම් පවුලට අයත් සුදු නිල් මැණික් භාවිතා කරයි.

වෛරොඩි (Cats Eye)

වෛරොඩි යනු කේතු ග්‍රහයාට අයත් මිණි කැටයයි. වෛරොඩි අනික් මැණික් වර්ගවලට වඩා පෙනුමෙන් වෙනස් වන අතර බළලාගේ ඇසට සමාන පෙනුමක් ඇත. එමනිසාම එය Cats Eye ලෙසින් ප්‍රසිද්ධය. මෙය කණක පවුලට අයත් මැණික් විශේශයකි. බිඳ වැටුනු ව්‍යාපාර යලි ගොඩනගා ගැනීමටද රෝගාබාධ වලින් ආරක්ෂා වීමටද වෛරොඩි සතුව මහා බලයක් ඇති බවට විශ්වාස කෙරේ. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයටද, ලේඛකයන්ටද, රැකී රක්ෂා වල යෙදෙන අයටද වෛරොඩි පැලඳීමෙන් සුභදායක තත්වයක් ඇති කෙරේ.

නිල්මැණික් (Blue Sapphire)

නිල් මැණික් ශනි හෙවත් සෙනසුරුට අයත් මිණිකැටයයි. නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්‍ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.

රතුකැට/ රතුකොරල් (Ruby/ RedCoral)

රතු කැට ජෝතිෂ්‍යයහි කුජ ග්‍රහයාට අයත් වේ. මෙය කොරණ්ඩම් පවුලේ වටිනාකමින් වැඩිම මැණික් වර්ගයකි. විවාහ වන වයසේ සිටින අයට රතු කැට පැලඳීම ඉතාමත් සුදුසුය. එමෙන්ම උදාසීනකම කම්මැලිකම දුරලා කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමටද රතු කැට වලට හැකියාව ඇත. එමෙන්ම එඩිතර බව නිර්භීතකම හා ආත්මශක්තිය වර්ධනය වනි ගුණාංග රතු කැට වලින් ලැබෙන බවට ජෝතිෂ්‍යයහි විශ්වාස කෙරේ. රතු කැට මෙන්ම රතු කොරල්ද කුජ ග්‍රහයා නියෝජනය කරන මැණිකකි. එමනිසා සමහර පිරිස් රතු කැට වෙනුවට රතු කොරල්ද භාවිතා කරයි.

මැණික් යනු විවිධ රසායනික මූල ද්‍රව්‍යන්ගෙන් සෑදුනු පාෂාණයන්ය. එමනිසා මෙම විවිධ කුළයන්ට අයත් මැණික් වර්ග නවය තුල මූල ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් අඩංගු වී ඇත. මෙසේ එම එක් එක් මූලද්‍රව්‍ය මගින් අවශෝෂනය වන හා අපකිරණය වන ආලෝක කිරණ වලද විශාල විවිධත්වයක් පවතී. එමනිසා හිරුගෙන් සහ අනිකුත් ග්‍රහයන්ගෙන් පරාවර්තනය වන අහිතකර ආලෝක කිරණ නැවත පරාවර්තනය කිරීමටත් හිතකර ආලෝක කිරණ අවශෝෂනය කිරීමටත් මෙම මැණික් වර්ග නවයට හැකියාවක් ඇත.

ග්‍රහ අපල සදහා අවශ්‍ය මැණික් විශ්වාසවන්තව මිලදී ගැනීමට
0702615572/0766212440
*** පෙර ඇනවුම් සදහා පමණයි.
https://www.facebook.com/profile.php?id=100094585615623
✔️ Copy ....

14/05/2025

💎✨️📸

10/05/2025

ඔබගේ අවශ්‍යතාවයට අනුව ඕනෑම වර්ගයක මැණික් ගල් අප වෙතින් ලබාගත හැකිය.
නවරත්න සෙට් 💍🧊
පෙන්ඩන්ට් ,මුදු සඳහා අවශ්‍ය මැණික් ....💍💎
0702615572/076212440
Upali Gems & Lapidary

Dilanka Pasinda
20/02/2024

Dilanka Pasinda

💎Gem Type   : Natural blue sapphire 💎Weight         : 8.41 💎Measurement : 11.61×11.31×7.84mm💎Shape             : Fancy c...
20/02/2024

💎Gem Type : Natural blue sapphire
💎Weight : 8.41
💎Measurement : 11.61×11.31×7.84mm
💎Shape : Fancy cut
💎Certificate available
💎Please call for more details ☺️

📱Contact : 0776588582
📱 WhatsApp : 0776588582/ 0766212440

30/01/2024

Address

185/29, Nidahaspedesa, Angammana Road
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Upali Gems & Lapidary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share