Ceylon Gem Facet

Ceylon Gem Facet ස්වාභාවික මැණික් නිවැරදි මිනුම් වලට කපා නිමවා දීම.Custom precision gem cutting & high quality gemstone

With Amee Fs – I just got recognized as one of their top fans! 🎉
08/06/2026

With Amee Fs – I just got recognized as one of their top fans! 🎉

31/05/2026

අපිට ඉතින් පෝය කියලා නෑ නේ. වැඩ වැඩ ආයිත් වැඩ♥️♥️♥️♥️♥️♥️



30/05/2026

ගොඩ යන්න ඕනිනන් පඩියට පයින් ගහලා පොඩියට
හරි බිස්නස් එකක්
පටන් ගන්න ඕනි

28/05/2026

අපි යන් ලක්ෂ ගානක් කෝටි ගානක් කරන්න ♥️♥️♥️♥️
071-9469065



27/05/2026

අපි යන් ලස්සන ගලක් පාට කරන්න. ♥️♥️♥️♥️


26/05/2026

පාට පාට සෆායා ලෝකයක්. ❤️❤️❤️❤️❤️ දවසේ වැඩ ටික ඉවර කරලා ඒ ටිකේ ලස්සන බලද්දී ලැබෙන සතුට. මේවා ඉතින් හැමෝටම නෑ. 😍😍😍😍

25/05/2026

Neutral lavender spinal. Loop c 0.30 ❤️❤️❤️❤️❤️

25/05/2026

🇱🇰 0.30 ct netural lavender spinal❤️❤️❤️
👍 Open your best price.

22/05/2026
22/05/2026

චූටි රූබි ටිකක් එක්ක හාර්ට් ස්පිනල් ටිකක් වැඩ කලා. ඇත්ත මේක ඇබ්බැහියක්. ♥️♥️♥️♥️

Address

Kuruwita 70500
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gem Facet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share