Hiru Gems & Jewellery

Hiru Gems & Jewellery Transforming natural Gemstones & Silver & Gold Hand made Jewellery Custom designed jewelry for every occasion Islandwide delivery 💍💎

Natural Garnet Silver Couple Ring ❤️
12/05/2026

Natural Garnet Silver Couple Ring ❤️

නවරත්න මැනික් (Nine Gems)ජොයිතිශ්යට අනුව ලෝකයෙ සෑම මනුශයයෙක්ම පාලනය කරන ග්‍රහයන් නවදෙනෙකු සිටී. මෙම ග්‍රහයන් මගින් මිනිස...
12/05/2026

නවරත්න මැනික් (Nine Gems)

ජොයිතිශ්යට අනුව ලෝකයෙ සෑම මනුශයයෙක්ම පාලනය කරන ග්‍රහයන් නවදෙනෙකු සිටී. මෙම ග්‍රහයන් මගින් මිනිසාට ඇතිකරන අහිතකර බලපෑම් මග හරවාගැනීමට පොලොවෙන් හමුවන මැණික් වර්ග නවයක් පැළඳිය යුතු බව ජොයිතිශ්යේදි පෙන්වා දෙයි. "නවරත්න මැනික්" යනුවෙන් හඳුන්වන්නේ මෙම මිනිකැට නවයයි.

එම නවග්‍රහයින් සහ එයට අදාල මැනික් වර්ග පහත පරිදි වෙයි.

රවි - පද්මරාග
සඳු - මුතු
ගුරු - පුෂ්පරාග
රාහු - ගෝමේද
බුද - පච්ච (මරකත/තෝරමල්ලි)
සිකුරු - දියමන්ති/සුදු නිල්
කේතු - වෛරෝඩි
සෙනසුරු - නිල් මැනික්
කුජ - රතු කැට/ රතු කොරල්

ඔයාලත් කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික් යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න
☎️WhatsApp 0762814208

නව රත්න (Navaratna) මැණික් යනු ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ග්‍රහලෝක නවය නියෝජනය කරන විශේෂිත මැණික් වර්ග නවයක එකතුවකි. මෙම මැ...
11/05/2026

නව රත්න (Navaratna) මැණික් යනු ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ග්‍රහලෝක නවය නියෝජනය කරන විශේෂිත මැණික් වර්ග නවයක එකතුවකි. මෙම මැණික් පැළඳීමෙන් අපල උපද්‍රව දුරු වී වාසනාව සහ රැකවරණය ලැබෙන බව විශ්වාස කෙරේ. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
ඔයාලත් කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික් යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න
☎️WhatsApp 0762814208

හිතේ හැටියට ලස්සන Jewellery Set එකක් හදාගමුද ස්වභාවික මැණික් දාලම 💎💍ඔයාලත් කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවි...
11/05/2026

හිතේ හැටියට ලස්සන Jewellery Set එකක් හදාගමුද ස්වභාවික මැණික් දාලම 💎💍

ඔයාලත් කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික් යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න
☎️WhatsApp 0762814208

28/04/2026

💎💍

26/04/2026

💎

07/04/2026

ඔයාලත් කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික් යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න☎️WhatsApp 0762814208

04/03/2025

ඔබ කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න 💍

☎️WhatsApp 0762814208

03/03/2025

22k Gold Pendant
Natural Blue Sapphire Stone With Certificate 💎

ඔබේ ඇති මුදලට ඔබ කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න

☎️WhatsApp 0762814208

27/02/2025

ඔබේ ඇති මුදලට ඔබ කැමතිම ආකාරයට ඕනෑම මෝස්තරයක රිදී ආභරණ ස්වභාවික මැණික යොදා වගකීමක් සහිතව නිම කරවා ගැනීමට දැන්ම කතා කරන්න 💎💍

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Gems & Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share