Raje gems

Raje gems 💎Trusted buying and selling of all types of gemstones.💎💎
worldwide delivery available.✈️
RAJEGEMS Ratnapura SRI LANKA🪩
➕9️⃣4️⃣7️⃣1️⃣2️⃣2️⃣9️⃣1️⃣1️⃣2️⃣6️⃣

06/06/2026

මැණික් තමා ජීවිතේ.💎🤫

කන්ටේනර් ට්‍රාන්ස්පෝට් එකකුත් කරනව ඔයාලගෙ අඩි 40/ අඩි 20 ටැංකි, ලූස් ලෝඩ් ඕනි එකක් විශ්වාසවන්තව ට්‍රාන්ස්පෝර්ට් කරගන්න අපිට කතා කරන්න.

වටිනම මිලක් එක්ක
(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World

https://chat.whatsapp.com/Dk0WBTnUINC

අපේ whatsapp gem business group eka 👆

05/06/2026

Ceylon natural spinal
Glass body
4.45ct
Can cut 1.5ct
PRICE=8000 LKR

ඕනිම මැණික් වර්ගයක ග්ලාස් බොඩි කියන්නෙ වැඩකරාම හොඳ තුඩි දෙන ගල් තමා.
(ඒවගෙ එන කොලිටිය දන්න අය දන්නව)

වටිනම මිලක් එක්ක
(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World

https://chat.whatsapp.com/Dk0WBTnUINC9CN4Z9FktMH?mode=gi_t

👆 අපේ whatsapp gem business group

04/06/2026

ඔන්න අද කියපු විදියට මැණික් දිනාගත්ත ජයග්‍රාහකයෝ.

මේක තෝරගත්තෙ මගේ යලුවෙකුට කිඋව කැමති තුන් දෙනෙක් තෝරන්න කියල.

කවුරුවත් තරහ වෙන්න එපා ඉස්සරහට අනිත් අයටත් චාන්ස් එක හම්බෙයි 😍😌

මේ 3න් දෙනා මට whatsapp එකෙන් කෝල් එකක් දීල ඇඩ්‍රස් දාල තියන්න.
කියපු විදියට ගල් ටික කුරියර් කරල එවන්නම්. 😍

ඉස්සරහටත් මේ වගේ මැණික් දිනා ගන්න අපිව ෆලෝ කරල තියාගන්න.

වටිනම මිලක් එක්ක
(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World

https://chat.whatsapp.com/Dk0WBTnUINC9CN4Z9FktMH?mode=gi_t

👆 අපේ whatsapp gem business group eka

04/06/2026

Ceylon natural bi colour gemstones 😍💎
(wedding stone)
මගුල් ගල 😍

Weight 2.50ct
Can cut 1+ct

හැමදාම හම්බෙන්නෙ නැති ගල්
අරන් තියාගත්තට පාඩු නෑ.
Price 20000 /= LKR

වටිනම මිලක් එක්ක
(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World

https://chat.whatsapp.com/Dk0WBTnUINC9CN4Z9FktMH?mode=gi_t

03/06/2026

Ceylon natural sapphire lot
3.95ct
Included
All lot price 4500 LKR

අඩුවට ගල් හොයපු අයට වටින ලොට් එකක්

සම්පූර්ණ ගල් 5ම
ජාති ගල් සේරම 4500න් දෙනව.
පලුදු තියෙනව.

වටිනම මිලක් එක්ක
(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World

https://chat.whatsapp.com/Dk0WBTnUINC9CN4Z9FktMH?mode=gi_t

02/06/2026

Ceylon natural blue sapphire
Heated
Deep blue colour
හොඳ තද නිල් පාටක් තියෙනව.
කලු නෑ 😍
Weight 1.15ct
Price 35000/= LKR

වටිනම මිලට
35000න් දෙනව.
ඩීප් පාට හොයපු කට්ටිය කතා කරන්න.
නිල්ම තමා 😌💎

වෙසක් එකට මැණික් ගල් ටිකක් බෙදන්න කරපු ගේම් එක හෙට දවසින් ඉවර කරනව.2026/06/03 last date.
ඒකටත් ට්‍රයි කරන්න.කුරියර් ගාස්තුත් අපිම ගෙවල තමා එවන්නෙ ගල් දිනපු අයට.

ඒකෙ link eka👇

https://www.facebook.com/share/r/1CuhehQvo2/?mibextid=wwXIfr

(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World

https://chat.whatsapp.com/Dk0WBTnUINC9CN4Z9FktMH?mode=gi_t

👆 අපේ whatsapp gem business group

01/06/2026

දෙවෙනි දන්සලත් සාර්ථකයි 😍
තුන් වැනි දන්සලත් සාර්ථකයි. 😍

වෙසක් පොහෝ දින
බිස්කට් සමඟ නෙස්කැෆේ සහ කෝපි දන්සල.
රත්නපුර බටුහේන පාසල අසල

ක්ශනික මට හිතුණ මේ පාර දන්සලක් දෙන්න ඕනිකියල .කඩේට ගියා බඩු ගත්ත කොල්ලොන්ටත් කිඋව හැමෝම සප් එක දුන්න.දන්සල දුන්න 😍

(දීල ගන්න සතුට, අරගෙන කවදාවත් ගන්න බෑ )
@රජේ

31/05/2026

දන්සල් 01 සාර්ථකයි. 🤝😍
වෙසක් පොහෝ දින.
රත්නපුර බටුහේන පාසල ඉඳිරිපිට.

සහයෝගය දුන් හැමෝටම බොහොම පිං.
ගමේ කොල්ලොටික සෙට් වෙලා කරපු වැඩක් 😍

28/05/2026

All Free
වෙසක් මැණික් දන්සැල්.🥹

මේ මැණික් වර්ග තුනම සම්පූර්ණයෙන්ම නොමිලේ ජයග්‍රාහකයන් 3න් දෙනෙක්ට දෙනව.
ඔයාලට කරන්න තියෙන්නෙ
Rajegems අපිව ෆලෝ කරල
01/02/03 මේ තුනෙන් ඕනි එක වර්ගයක් කමෙන්ට් එකක් දාල පෝස්ට් එක ශෙයාර් කරන්න.
ඩිලිවරි එකත් අපිම ගෙවල තමා එවන්නෙ 😍(ලංකාව ඇතුළත ඕනිම තැනකට)

01= blue sapphire
02= garnet
03= star sapphire
කැමතිනම් විතරක් අපේ whatsapp gem business group එකට ජොයින් වෙන්න 😁👇

https://chat.whatsapp.com/Dk0WBTnUINC9CN4Z9FktMH?mode=gi_t

(RAJEGEMS💎)

විශ්වාසවන්තව මැනික් මිලදීගන්න අපිට කතා කරන්න.
Rajegems Ratnapura srilanka
+94712291126

📌 Worldwide shipping available ✈️
📌 I'm a licensed and approved gem dealer by Gem and Jewellery Authority Sri Lanka
📌Courier service 🚚
World
@රජේ
Rajesha Hewage

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Raje gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share