GG fashion

GG fashion choose your favorite . Best Design & Best price..

Free Delivery ..🤩නවතම විලාසිතාවන් රැසක් සමඟ අලුත් වෙන්න. GG Fashion වෙතින් අඩුම මිල ගනන් යටතේ ඔබේ සිතැඟි තෝරා ගන්න.දිගු...
03/01/2026

Free Delivery ..🤩
නවතම විලාසිතාවන් රැසක් සමඟ අලුත් වෙන්න. GG Fashion වෙතින් අඩුම මිල ගනන් යටතේ ඔබේ සිතැඟි තෝරා ගන්න.
දිගුකල් පැවැත්ම.

ඇනවුම් යොමු කරීමට පහත whatspp button එක click කරන්න.

නම
දුරකථන අංක දෙකක්
ලිපිනය
ආසන්නතම නගරය
Inbox හෝ whatspp වෙත යොමු කරන්න.

සතුට  සැනසුම පිරි සුභ නව වසරක් වේවා හැමෝටම.. ❤
01/01/2026

සතුට සැනසුම පිරි සුභ නව වසරක් වේවා හැමෝටම.. ❤

07/02/2025

පුංචි තෑග්ගක් දෙන්න දෙයක් හොය හොය නේද ඉඳියේ. වටිනාකමින් වැඩි දෙයක් දුන්නොත් ඒ මතකය හැමදාම රැදේවී නේද?

ඔන්න ඒකට ගැලපෙනම ලස්සනම තෑග්ගක් තමා ගෙනාවේ.
ඉක්මනින් ඕඩර් කරන්න. කාලය සීමිතයි.

ඇනවුම් අපගේ whatspp හෝ inbox වෙත යොමු කරන්න.

26/01/2025

JBL Charge mini 3+ Wireless Bluetooth Speaker..

ශ්‍රී ලංකාවේ අඩුම මිලට JBL Charge mini 3+ Wireless Bluetooth speaker ඔන්ලයින් මිලදී ගන්න. ගුණාත්මක නිෂ්පාදන පමණි. Cash On Delivery මගින් ගෙවන්න

නවතම Charge mini 3+ යනු උසස් තත්ත්වයේ ස්ටීරියෝ ශබ්දය සහිතයි. අතිශය බලසම්පන්න, විශාල බැටරි සහිත අතේ ගෙන යා හැකි බ්ලූටූත් ස්පීකරයකි. නැවුම් මෝස්තරයකින් නවීකරණය කරන ලද, Charge mini 3+ තටාක අද්දර හෝ වැස්සේ නටමින් වුවත් සෑම තැනකම සාදය ගෙන යා හැකි අතර Bass Radiators සමඟින් උද්යෝගය වැඩි කරයි.
ස්පීකරය බලගන්වන්නේ 6000mAh බැටරියකින් වන අතර එය ඇදහිය නොහැකි පැය 12ක කාලයක් එක දිගට ක්‍රියාකාරී වන අතර USB හරහා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලටය වැනි ඔබගේ සියලුම උපාංග ආරෝපණය කළ හැක. Charge mini 3+ ද සවි කර ඇති ශබ්දයක් සහ echo Cancelling Speakerphone සමඟ එන නිසා ඔබ බොත්තමක් එබීමෙන් පැහැදිලි ඇමතුම් ලබා ගත හැක.
සංගීත ප්‍රභවයන් 3ක් දක්වා ස්පීකරයට සම්බන්ධ කිරීමෙන් සහ මාරුවෙන් මාරුවට සංගීතය වාදනය කිරීමෙන් ඕනෑම සමාජ ප්‍රකාරයක් සමඟ සැමගේ ප්‍රියතම නාද බෙදා ගැනීමට ඔබේ මිතුරන් සමඟ DJ ලෙසද භාවිතයට ගන්න.

අතේ ගෙන යා හැකි ස්පීකරයක් අවශ්‍ය වන්නේ කාටද සහ ඇයි?

පළපුරුදු සංචාරකයින් දන්නවා නිවාඩුවක් අලංකාර කිරීම සඳහා හොඳම ක්‍රරමය සංගීතයයි. ඕනෑම ස්ථානයකදී ඔබට අවශ්‍ය පරිදි පහසුවෙන් හැසිරවිය හැකි නිසා සැහැල්ලු විනෝදාස්වාදයක් සමඟ කාලය ගත කරන්න පුළුවන් .

ඇනවුම් කිරීමට අපට whatspp හෝ inbox පණිවිඩයක් තබන්න.

17/01/2025

3D crystal ball night light lamp ❤️

දීප්තිමත් එළිය සහිත ඔබ පුදුම කරවන රෑප රාමුවන් රැසකින් නිර්මාණය කර ඇත. කරකවා හැඩය වෙනස් කළ හැක.

විදුලියට සම්බන්ධ කළ හැකි කේබල් සහිතයි.
ඉක්මනින් ඇනවුම් යොමු කරන්න .
Whatspp 0765361477 හෝ inbox

  Jewelry 🤩🤩රං ආලේපිත නැවත වර්ණ ගැන්විය හැකි  උසස් තත්වයේ ආභරණ ❤️පහසු මිල ගනන් යටතේ තෝරා ගන්න . මිලදී ගැනීමට ඔබගේනමලිපින...
08/01/2025

Jewelry 🤩🤩
රං ආලේපිත නැවත වර්ණ ගැන්විය හැකි උසස් තත්වයේ ආභරණ ❤️
පහසු මිල ගනන් යටතේ තෝරා ගන්න . මිලදී ගැනීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් අපට එවන්න.
පහත whatspp button එක klick කරන්න.

15/12/2024

Simple makeup එකක් තනියම කරගන්න දැන් ඔයාටම පුළුවන්.

2 in 1 powder & concealer with lip oil..❤️❤️

Powder & concealer එකත් එක්ක lip oil එකකුත් 1500/= කට අපෙන් ගන්න පුළුවන් .

ඇනවුම් කිරීමට whatspp 0765361477 හෝ inbox massage එකක් යොමු කරන්න.

🔴 නොමිලේ බ්‍රේස්ලට් එකක් 🤩 Free Bracelet Discount ...🔴 පහත ඕනෑම අයිතමයක් මිලදී ගැනීමෙදී වටිනා බ්‍රේස්ලට් එකක් නොමිලේ ලබා...
14/08/2024

🔴 නොමිලේ බ්‍රේස්ලට් එකක් 🤩 Free Bracelet Discount ...

🔴 පහත ඕනෑම අයිතමයක් මිලදී ගැනීමෙදී වටිනා බ්‍රේස්ලට් එකක් නොමිලේ ලබා ගන්න. තොග සීමිතයි.

🔴 ඉක්මනින් ඔබේ ඇනවුම් අපට යොමු කරන්න.
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් , whatspp 0765361477 හෝ Inbox වෙත යොමු කරන්න.

ඔන්න ඔයාලට අලුත් Design ටිකක් ගෙනාවා. 🤩Best price එක්ක.🤩මේ මිල ගනන් අපෙන් විතරයි. කැමති design එකක් තෝර ගන්න පුළුවන්, කැ...
02/04/2024

ඔන්න ඔයාලට අලුත් Design ටිකක් ගෙනාවා. 🤩
Best price එක්ක.🤩
මේ මිල ගනන් අපෙන් විතරයි. කැමති design එකක් තෝර ගන්න පුළුවන්, කැමති විදියකට මාරු කරල ගන්නත් පුළුවන්.

Oder කරන අය ඉක්මන් කරලා අපේ whatspp - 0765361477 හෝ inbox වෙත පණිවිඩ යොමු කරන්න.

හැමෝටම ජයම වේවා. !❤️

Address

Ratnapura

Telephone

+94765361477

Website

Alerts

Be the first to know and let us send you an email when GG fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GG fashion:

Share