Ceylon Nethu gems

  • Home
  • Ceylon Nethu gems

Ceylon Nethu gems Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Nethu gems, Jewelry/Watches, Shanthi samagi mawatha galagama nakulugamuwa sri lanka, .
(1)

10/03/2026
04/03/2026

අපිට වැඩිපුරම ඔලුවෙ තියෙන්නෙ rough ගල් අරගෙන ලාබෙට විකුණන එක..rough පිටම හෝ නැත්තම් cut and polished කරලා විකුණන එක..

අපි ගන්නෙ Risk එකක්.රුපියල් සියය දෙසීය නෙවෙයිනෙ ගණුදෙනු වෙන්නෙ.උඩ ගණන් වලින් අපි risk එකක් ගන්නෙ ඇත්තටම.
Final product එක guess කරලා තමයි ගන්නෙ.මෙන්න මෙච්චරක් බර බේරිලා මේ වගේ පාටක් එයි කියලා..

ඒත් සමහර heat treatment කරන ගල් එහෙම ගොඩක් risky..

ඒත් මේකේ එහෙම Risk එකත් අඩු, final product එක ඇහැට දැකලා, අඩුපාඩු බලලම ගන්න පුලුවන්නෙ අපිට Cut and polished බිස්නස් එකේ දි..

එහෙම බැලුවම ඇත්තටම ඔලුවට පොඩ්ඩක් නිදහස්..ගල ආපහු විකුණගන්න source එකක් අපි ගාව තියෙනවා නම්, අපිට try කරලා බලන්න පුලුවන් නම්, Cut and polished හොඳම විදියක් තමයි ඔලුවට බර අඩුවෙන් සල්ලි හොයන්න නම්..

හැබැයි cut and polished වල margin එක හරියටම වගේ දැනගෙන ඉන්න ඕනි..මොකද rough ගලට වඩා සෑහෙන්න උඩ මිලක් තමයි cut and polished ගලට එන්නෙ.ඉතින් ගන්න වෙන්නෙත් උඩම මිලකින්..ඒ නිසා මිල ගහන එක එක පාරට අපහසුයි අලුත් කෙනෙක්ට..

හැබැයි මං නම් කැමතියි අලුත් කෙනෙක් නම් rough ගල් වලට try කරනවා වගේම, cut and polished මිල අල්ලන්න try කරනවා නම්..ඒ වෙනුවෙන් කොතනටද යන්න ඕනි, කාගෙන්ද අහන්න ඕනි, කාවද ආශ්‍රය කරන්න ඕනි කියලා අපි දැනගන්න ඕනි..

අපිට දැනට rough විතරක් කරන්න පුලුවන්, හැබැයි ඉස්සරහට හැමෝම වගේ ගල් cut and polished කරලම විකුණන්න ට්‍රයි කළාම, rough ගල් කොහොමත් හිඟ වෙනවා.දැනටත් වෙලා තියෙන්නෙ ඒක..නැතුව බැකෝ පතල් නිසාම නෙවෙයි.

ඒ නිසා ,නිකම් හරි ඔලුව දාලා ඉගෙන ගන්න cut and polished ගන්න හැටියි, මිලයි, විකුණන්න පුලුවන් ක්‍රම ටිකයි..මෙන්න මේ ගැන අවධානය ඔයාට දෙන්න පුලුවන් නම් මාරම වටිනවා ඉස්සරහට..

Address

Shanthi Samagi Mawatha Galagama Nakulugamuwa Sri Lanka

82400

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Nethu gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Jewelery/watch Store?

Share