The Fashion Avenue

Call Directions Contact the business

The Fashion Avenue The dream of jewellery
(1)

23/10/2026

Thank you for choosing us 🥰
゚viralシ
MUA - Salon Muthu

09/10/2026

✨ උඩරට ආභරණ කට්ටලය ✨

🤍 ඔබේ උඩරට මනාලියගේ සුන්දරත්වය තවත් හැඩ කරන අලංකාර ආභරණ කට්ටලය! 👑✨

💎 මිල රු. 4,990/- පමණයි!

🌸 කට්ටලයට ඇතුළත් දෑ:
▫️ දිගු මාලය
▫️ කර මාලය
▫️ සාරි කටුව
▫️ හවඩිය
▫️ වළල්ල
▫️ කරාබු යුගලය

🎨 ඔබ කැමති වර්ණයෙන් නිර්මාණය කරවා ගත හැකියි! ❤️

📦 Cash on Delivery (COD) පහසුකම ඇත.
💰 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
🚚 Delivery Charges – රු. 450/-

📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp කරන්න:
📞 074 135 3536

💖 ඔබේ විශේෂ දවසට ඔබ කැමතිම වර්ණයෙන්, ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද අලංකාර ආභරණ කට්ටලයක්! ✨

The Fashion Avenue Handmade Jewellery 💎

✨ උඩරට ආභරණ කට්ටලය ✨🤍 ඔබේ උඩරට මනාලියගේ සුන්දරත්වය තවත් හැඩ කරන අලංකාර ආභරණ කට්ටලය! 👑✨💎 මිල රු. 4,990/- පමණයි!🌸 කට්ටලයට ...
09/10/2026

✨ උඩරට ආභරණ කට්ටලය ✨

🤍 ඔබේ උඩරට මනාලියගේ සුන්දරත්වය තවත් හැඩ කරන අලංකාර ආභරණ කට්ටලය! 👑✨

💎 මිල රු. 4,990/- පමණයි!

🌸 කට්ටලයට ඇතුළත් දෑ:
▫️ දිගු මාලය
▫️ කර මාලය
▫️ සාරි කටුව
▫️ හවඩිය
▫️ වළල්ල
▫️ කරාබු යුගලය

🎨 ඔබ කැමති වර්ණයෙන් නිර්මාණය කරවා ගත හැකියි! ❤️

📦 Cash on Delivery (COD) පහසුකම ඇත.
💰 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
🚚 Delivery Charges – රු. 450/-

📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp කරන්න:
📞 074 135 3536

💖 ඔබේ විශේෂ දවසට ඔබ කැමතිම වර්ණයෙන්, ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද අලංකාර ආභරණ කට්ටලයක්! ✨

The Fashion Avenue Handmade Jewellery 💎

04/10/2026

ඊයේ රෑ online class එකේ දරුවෝ ටිකට වහිනවා අද class කරන්න බැරිවෙයි කියලා පෙන්නන්න ගිහින් තව පොඩ්ඩෙන් එලොව යන්න වෙන්නේ 🥲 ඉතිං කොහොමද ඊයේ මාතලේ වැස්ස 🫣 ゚viralシ ゚

✨🤍 Silver Color ආදේශක පොල්මල් කට්ටලය 🤍✨අලංකාර Silver Color නිමාවකින්, ඔබේ ලස්සන තවත් වැඩි කරන ආකර්ෂණීය පොල්මල් කට්ටලයක්....
04/10/2026

✨🤍 Silver Color ආදේශක පොල්මල් කට්ටලය 🤍✨

අලංකාර Silver Color නිමාවකින්, ඔබේ ලස්සන තවත් වැඩි කරන ආකර්ෂණීය පොල්මල් කට්ටලයක්. 🌸✨

💎 මිල – රු. 3,090/-
🚚 Delivery – රු. 450/-
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත
Cash on delivery available

ඔබටත් ලස්සනට හැඩවෙන්න කැමති නම්, මේක ඔබටමයි. 🤍
වැඩි විස්තර සදහා අමතන්න 0741353536
The Fashion Avenue ✨

Happiness 🥰ජාති ආගම් භේද නැති අපේ මාස 3 course එකේ 13 batch  එකේ 1st day එක 💚
05/09/2026

Happiness 🥰
ජාති ආගම් භේද නැති අපේ මාස 3 course එකේ 13 batch එකේ 1st day එක 💚

✨ 5 DAYS HANDMADE JEWELLERY WORKSHOP ✨ඔබත් ඔබේම අතින් ලස්සන Jewellery නිර්මාණය කරන්න කැමතිද? 💎🌸 දින 5ක Online Practical ...
26/08/2026

✨ 5 DAYS HANDMADE JEWELLERY WORKSHOP ✨

ඔබත් ඔබේම අතින් ලස්සන Jewellery නිර්මාණය කරන්න කැමතිද? 💎

🌸 දින 5ක Online Practical Workshop 🌸
💻 Zoom තාක්ෂණය ඔස්සේ

මෙහිදී ඔබට නිර්මාණය කිරීමට ඉගෙනගන්න ලැබෙන්නේ:

📿 Necklace
💎 Earrings
✨ Bracelet
👑 Jewellery Sets

🛠️ අවශ්‍ය සියලුම Accessories & Tools ඇතුළත්
💰 Workshop Fee – Rs. 10,000/=

📅 වැඩමුළුව ආරම්භය: සැප්තැම්බර් 16
📝 ලියාපදිංචිය ආරම්භය: අගෝස්තු 26
⏳ ලියාපදිංචිය අවසන්: සැප්තැම්බර් 9

✨ ඔබේම Jewellery ඔබම නිර්මාණය කරන්න ඉගෙනගන්න ලස්සන අවස්ථාවක්!
📩 ලියාපදිංචි වීමට දැන්ම 0741353536 අංකයට whatsapp පණිවිඩයක් තබන්න.

⚠️ Limited Seats Available! 💕

හොදම යාලුවෙක්ගේ ලස්සනම දවසට එයාගේ bridesmaids ලා තවත් ලස්සන කරන්න යන මෙයාලා 🫂💚
23/08/2026

හොදම යාලුවෙක්ගේ ලස්සනම දවසට එයාගේ bridesmaids ලා තවත් ලස්සන කරන්න යන මෙයාලා 🫂💚

23/08/2026

හොදම යාලුවෙක්ගේ ලස්සනම දවසට එයාගේ bridesmaids ලා තවත් ලස්සන කරන්න යන මෙයාලා 🫂💚

Thank you for join with us 🥰Congratulations to both of you 💗
01/08/2026

Thank you for join with us 🥰
Congratulations to both of you 💗

Address

Matale
Aluvihare

Telephone

+94741353536

Website

Alerts

Be the first to know and let us send you an email when The Fashion Avenue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Fashion Avenue:

Shortcuts

Share