Joki Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Joki, Ambalangoda.

08/03/2026
12/01/2026

A typical day in Sri Lanka

31/12/2025

කොළොන්තොට නැත මහලු වී

30/12/2025

වැඩේ ටිකක් අල්ල ගත්තම
නයාටත් හිතෙනවලු අහිගුණ්ඨිකයා නැතුව තනියම නටන්න!

🥊
30/12/2025

🥊

30/12/2025

Service day

29/12/2025

ස්තුතියි 🙏

Athena ❤️
03/09/2024

Athena ❤️

මම තවදුරටත් first call එක ගන්න මනුස්සයා නෙවෙයි. මුලින්ම msg එක දාන මනුස්සයා නෙවෙයි. මොකුත් arrange කරන්න මුලින්ම මැදිහත්...
22/03/2024

මම තවදුරටත් first call එක ගන්න මනුස්සයා නෙවෙයි. මුලින්ම msg එක දාන මනුස්සයා නෙවෙයි. මොකුත් arrange කරන්න මුලින්ම මැදිහත් වෙන මනුස්සයා නෙවෙයි. මං ඒක නැවැත්තුවා . ඊට පස්සේ මට තේරුණා ඉස්සර මං මොන තරම් people's pleaser කෙනෙක්ද කියලා . නෑ බෑ කියන්න දන්නේ නෑ. ඒ මෝඩකම නිසා පෞද්ගලික ජීවිතේ වගේම මොන දේ කරද්දිත් මම ම Struggle වෙනවා. ඒක නියතයක්.

දැන් මට Call එන්නේ අඩුවෙන්. Msg එන්නේ අඩුවෙන්. ඒ අර අත්‍යාවශ්‍ය Inner circle එකෙන් විතරයි . ඒක පුදුම සහනයක් !

මගේ හිතේ මං ආදරේ කරන මට හම්බුණ අපූරු මිනිස්සු බොහොම වටිනා මිනිස්සු සදහටම ඒ විදියට මගේ හිතේ ඉදියි.

ඒ ඇරෙන්න - මම මගේ enargy එක වැය කරලා effort එකක් දාලා තියාගන්න ඕන කියලා කොටසක් මගේ Life එකේ නෑ.

නිකමට කියනවට එක දවසක් ඔයා Call එකක් නොගෙන ඉන්න . Msg එකක් නොදා ඉන්න . මං කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙයි . 😌🙏

Address

Ambalangoda
80300

Website

Alerts

Be the first to know and let us send you an email when Joki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share