28/05/2026
රන් මිල රු. 15,000/- දක්වා අඩු විය! ✨
රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට මෙන්න සුභ ආරංචියක්! 📉💛
පසුගිය මැයි 22 වැනිදාට සාපේක්ෂව අද මැයි 28 වන විට රන් මිල විශාල ලෙස පහත වැටී ඇත.
🛑 22KT (ග්රෑම් 😎 : රු. 366,200 සිට රු. 352,400
දක්වා (රු. 13,800ක් අඩු වී ඇත)
🛑 24KT (ග්රෑම් 😎 : රු. 398,000 සිට රු. 383,000
දක්වා (රු. 15,000ක් අඩු වී ඇත)
මිල තවත් වැඩි වෙන්න කලින්, ඔබේ සිහිනයේ රන් ආභරණය අදම වෙන් කරවා ගන්න Dilshan Jewellers වෙත පැමිණෙන්න! 👑✨
📍 No:36, Dilshan Jewellers,
Market Side, Anuradhapura
📞 025 2234719
📲 WhatsApp: 0702937067
දිනපතා රන් මිල එසැණින් දැනගන්න:
පවතින මිල ගණන් දිනපතා ඔබේ දුරකථනයටම ගෙන්වා ගැනීමට අපගේ WhatsApp Group එකට එකතු වන්න.
070 2937067 අංකයට WhatsApp පණිවිඩයක් (Message) එවන්න, අපි ඔබව සමූහයට ඇතුළත් කරන්නෙමු!