LadyZmart

LadyZmart Hello everyone! ladyZmart is an online ladies item store exclusively for those looking for unique it

“ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු”❤️ORIGINAL FRENCH WHITE GOLD EDITION ❤️මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබා...
01/06/2025

“ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු”
❤️ORIGINAL FRENCH WHITE GOLD EDITION ❤️

මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබාගත්ත ක්‍රීම් එකක් තමයි ORIGINAL FRENCH WHITE GOLD EDITION කියන්නේ.👌

මෙමඟින්,

✅. සම රන්වන් පැහැයෙන් පැහැපත් කරයි.

✅. කුරුලෑ ඇති වීම වළක්වාලයි.

✅. කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.

✅. තද පැහැති ලප ඉවත් කරයි.

✅. සමෙහි රැලි ඉවත් කර තරැණ පෙනුම රැකදෙයි.

✅. සම සිනිඳු කරයි.

✅. ඇස් යට කලුවීම වලකාලයි.

✅. ක්‍රීම් වර්ග භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා නැති කර
සති 2-4 අතර කාලයකදී ඔබට පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.👌

ගැහුනු පිරිමි දෙපිරිසටම මෙම නිශ්පාදනය භාවිත කල හැකි අතර එක් නිශ්පාදනයක් මාස දෙකක පමණ කාලයක් පාවිච්චි කල හැකියි.ප්‍රතිඵල සහතිකයි .
ප්‍රංශයේ නිශ්පාදිත මෙම නිශ්පාදනයේ Bleaching,රසදිය,Hydroquinone වැනි සමට අහිතකර දෑ අඩංගු නොවන බැවින්, අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.

අඩු මිලට ව්‍යාජ ආලේපන රාශියක් වෙළෙඳපලේ ඇති බැවින් අනුකරණ වලට නොරැවටෙන්න❎ 🙅
100% original 💯
අදම ඇනවුම් කරන්න🛍️
විශේෂ මිල රු. 2999
Delivery ගාස්තුවක් නොමැතිව දැන් ඔබේ නිවසටම 🏠
( All island delivery Free)
ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබේ , 🚛🎁
✅ නම
✅ලිපිනය
✅දුරකථන අංකය
✅දිස්ත්‍රික්කය අපට එවන්න.
වැඩි විස්තර සදහා අමතන්න

☎️Call / watsApp -0771674999

❤️කකුල් පැලෙන එක, ඉරි තැලීම් දින 5කින් නිට්ටාවටම සුව කරගන්න. 🌼Aichun Beauty Banana Milk Cracked Heel Cream❤️කුකුලෙ ඇතිවෙ...
29/10/2022

❤️කකුල් පැලෙන එක, ඉරි තැලීම් දින 5කින් නිට්ටාවටම සුව කරගන්න.
🌼Aichun Beauty Banana Milk Cracked Heel Cream

❤️කුකුලෙ ඇතිවෙන යම් යම් ආසාදන තත්ව කකුලේ ඇතිවෙන යම් යම් තුවාල තුවාල කැලැල් සහ කකුලේ පැලීම් ඉරියෑම් සියල්ලම දින පහක් තුළ නිට්ටාවටම සුවකරගන්න.🦶
❤️ඇයි කකුල් පැලෙන්නේ කකුල්වල ඉරියන්න ප්‍රධානම හේතුව කකුලේ සමට අවශ්‍ය ප්‍රධාන පෝෂක කොටස් නොලැබී යෑමයි. මෙම පෝෂක කොටස් ලැබුනොත් දින 5ක් ඇතුළත අනිවාර්යෙන්ම කකුල් පැලීම් ඉරියෑම් සියල්ලම සුවපත් වෙනවා. මේ ක්‍රීම් එක එක දිගට දින පහක් අනිවාර්යෙන්ම හරි විදිහට භාවිතා කරනවනම් කකුල් වල ඇති ඉරියෑම් සහ කකුල් පැලීම් සියල්ලම නිට්ටාවටම සුව වෙනවා.

❤️ගොඩ දෙනෙක්ගේ මූණ සුදුයි කකුල් කලුයි, මූන සුදු වෙන්න පුළුවන් නම් ඇයි කකුල් සුදු වෙන්න බැරි.කකුල් සුදු නොවෙන්නෙ කකුල් වලට අවශ්‍ය පෝෂණය නිසි සත්කාරයක් නොලැබීම හේතුවෙන්. මෙම ක්‍රීම් එක එක දිගට දින විස්සක් පමණ ගානකොට අනිවාර්යෙන්ම හොඳ පැහැයක් කකුල් දෙකටත් ලබාගන්න පුළුවන් ඒකයි මේකට baby foot කියලා කියන්නේ.කුඩා ළමයෙක්ට ළමයෙක් ට සමාන අලංකාර සුසිනිඳු දෙපා යුගලයක් හිමිකර ගන්න පුළුවන්.

❤️ගොඩක් ගෑනු අය වයසට යන්න යන්න එයාලගේ කකුල් පැලෙන්න ගන්නවා මෙයට හේතුව අවශ්‍ය පෝෂක කොටස් පාදයේ සම මතට නොලැබි යාමයි එකෙන් අනිත් පාර්ශවයට ඇති වෙන්නේ අප්‍රසන්න පෙනුමක් මෙයට පොඩි මුදලක් වියදම් කළ දින පහකින් සම්පූර්ණයෙන් නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි එහෙම නොකර ගන්නෙ.
❤️වියළි දෙපා, අවපැහැගැන්වුනු දෙපා, පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි. දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් දෙපා පැහැපත් කරයි.

❤️දෙපතුල් වල තෙතමනය දෙගුණයකින් රදවා වියළි සමේ සෛල යථා තත්ත්වයට පත් කර පාදයේ සම සුදු, සිනිඳු, ස්පර්ශයට මෘදු ලෙස ලබා ගැනීමට ඔබත් අදම Banana Milk Baby Foot Cream භාවිතා කර වෙනස අත් විදින්න.👣

❤️කිරි ප්‍රෝටීන් සහ කෙසෙල් සාරයෙන් පොහොසත් Banana Milk Baby Foot Cream ඉරිතැලීම් සහිත රළු විලුඹ මත ඇති ඉරිතැලීම් සහ සහ කළු වීම් සම්පූර්ණයෙන් ඉවත් කරයි.👣

❤️භාවිතා කිරීමට උපදෙස්❤️

🌼හොදින් පිරිසිදු කරගත් දෙපමත Foot care cream අලේප කර විනාඩි 15ක් පමණ දෙපා නිදහස්ව තබා ගනිමින් හොදින් වියළීමට ඉඩහරින්න.
🌼දිනකට දෙවරක් භාවිතා කලයුතුය.

❤️ඇනවුම් කිරීමට❤️

✅නම
✅ලිපිනය
✅දුරකථන අංක 2ක්
✅දිස්ත්‍රික්කය
Inbox කරන්න

බෙදාහැරිම නොමිලේ..

🌼Free Delivery🌼
🌼Cash on Delivery🌼
❤️භාණ්ඩය නිවසට ගෙන දුන් පසු මුදල් ගෙවීමේ හැකියාව ඔබට සපයා ඇත.❤️

❤️ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු❤️St Dalfour Body Lotion යනු ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම සුදු කරග...
23/10/2022

❤️ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු❤️
St Dalfour Body Lotion යනු ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම සුදු කරගන්න තියන හොදම නිශ්පාදනයයි.

👉 සුදු වෙන්න දැන් ඉන්ජෙක්ශන් ගහන්න ඕන නෑ ගොඩක් සල්ලි නාස්ති කරගෙන. ඒකට තමයි St Dalfour Bodylotion තියෙන්නේ..
#නලු_නිලියන්ගේ_විශ්වාසය_දිනූ vitamin E & ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ Gluthatine පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කර, නිරොගි තරුන සමක් හිමි කර ගන්න

❤️ සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත ..😍
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients අන්තර්ගත වන multivitamin whitening cream එකක්.

👉අඩුවට China නිෂ්‍පාදන අරන්‍ කාලය මුදල තියන ලස්‍සන සම නාස්‍ති කරන්‍න එපා

👉බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල් සියල්ල ඉවත් කරයි.කළු ලප, දුඹුරු ලප 🤗pimples 🤗pigmentations 🤗scars 🤗wrinkles ඉවත් කරයි,සම රැලි වැටීම අවම කරයි,සම වියළීම සම වයසට යාම අවම කරයි,තද පැල්ලම් පවා ඉවත් කරයි,සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
👉ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.
👉ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
👉දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක.
👉තරමක් පැහැපත් අයෙක්නම් සති 1ත් 3ත් අතර කාලයේදී පැහැදිලි ප්රතිපල බලා ගත හැකි අතර අදුරු පැහැ සමක් හිමි අයෙක්නම් මස 2ක පමණ කාලයක් නිෂ්පාදනය භාවිත කල යුතුය.
✅Bleaching or රසදිය අඩංගු නොවේ.
✅අතුරු ආබාධ කිසිවක් නොමැත.

👉අවශ්‍ය ප්‍රමාණයට සුදු පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ.

🔥දිවයින පුරා විහිදුණු බෙදාහැරීමේ ජාලය සමග දින 2-3 ක් ඇතුලත ඇණවුම ඔබේ අතටම

👉ඇණවුම් කිරිම සදහා පහත " Button" එක මත "Click" කර අපිට නම ලිපිනය දුරකථන අංකය අපට එවන්න

🔥🔥 වැඩි ව්ස්තර සදහා අපව අමතන්න Call or Whatsapp 0771674999

“ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු”❤️ORIGINAL FRENCH WHITE GOLD EDITION ❤️මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබා...
01/05/2022

“ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු”
❤️ORIGINAL FRENCH WHITE GOLD EDITION ❤️

මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබාගත්ත ක්‍රීම් එකක් තමයි ORIGINAL FRENCH WHITE GOLD EDITION කියන්නේ.👌

මෙමඟින්,

✅. සම රන්වන් පැහැයෙන් පැහැපත් කරයි.

✅. කුරුලෑ ඇති වීම වළක්වාලයි.

✅. කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.

✅. තද පැහැති ලප ඉවත් කරයි.

✅. සමෙහි රැලි ඉවත් කර තරැණ පෙනුම රැකදෙයි.

✅. සම සිනිඳු කරයි.

✅. ඇස් යට කලුවීම වලකාලයි.

✅. ක්‍රීම් වර්ග භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා නැති කර
සති 2-4 අතර කාලයකදී ඔබට පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.👌

ගැහුනු පිරිමි දෙපිරිසටම මෙම නිශ්පාදනය භාවිත කල හැකි අතර එක් නිශ්පාදනයක් මාස දෙකක පමණ කාලයක් පාවිච්චි කල හැකියි.ප්‍රතිඵල සහතිකයි .
ප්‍රංශයේ නිශ්පාදිත මෙම නිශ්පාදනයේ Bleaching,රසදිය,Hydroquinone වැනි සමට අහිතකර දෑ අඩංගු නොවන බැවින්, අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.

අඩු මිලට ව්‍යාජ ආලේපන රාශියක් වෙළෙඳපලේ ඇති බැවින් අනුකරණ වලට නොරැවටෙන්න❎ 🙅
100% original 💯
අදම ඇනවුම් කරන්න🛍️
විශේෂ මිල රු. 2990
Delivery ගාස්තුවක් නොමැතිව දැන් ඔබේ නිවසටම 🏠
( All island delivery Free)
ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබේ , 🚛🎁
✅ නම
✅ලිපිනය
✅දුරකථන අංකය
✅දිස්ත්‍රික්කය අපට එවන්න.
වැඩි විස්තර සදහා අමතන්න

☎️Call / watsApp -0771674999

 #විශේෂ_මිල_අඩු_කිරීම Special Discount  1790 ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු😍 Koji soap (සබන්) යනු ලෝකයේ අංක එකේ බොඩි වයි...
29/04/2022

#විශේෂ_මිල_අඩු_කිරීම Special Discount 1790
ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු😍
Koji soap (සබන්) යනු ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම සුදු කරගන්න තියන හොදම නිශ්පාදනයයි.

👉 සුදු වෙන්න දැන් ඉන්ජෙක්ශන් ගහන්න ඕන නෑ ගොඩක් සල්ලි නාස්ති කරගෙන. ඒකට තමයි koji සබන් තියෙන්නේ..
#නලු_නිලියන්ගේ_විශ්වාසය_දිනූ vitamin E & ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ Gluthatine පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කර, නිරොගි තරුන සමක් හිමි කර ගන්න

❤️ සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත ..😍
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients අන්තර්ගත වන multivitamin whitening සබන් එකක්.

👉අඩුවට China නිෂ්‍පාදන අරන්‍ කාලය මුදල තියන ලස්‍සන සම නාස්‍ති කරන්‍න එපා

👉බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල් සියල්ල ඉවත් කරයි.කළු ලප, දුඹුරු ලප 🤗pigmentations 🤗scars 🤗wrinkles ඉවත් කරයි,සම රැලි වැටීම අවම කරයි,සම වියළීම සම වයසට යාම අවම කරයි,තද පැල්ලම් පවා ඉවත් කරයි,සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
👉ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.
👉ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
👉තරමක් පැහැපත් අයෙක්නම් සති 1ත් 3ත් අතර කාලයේදී පැහැදිලි ප්රතිපල බලා ගත හැකි අතර අදුරු පැහැ සමක් හිමි අයෙක්නම් මස 2ක පමණ කාලයක් නිෂ්පාදනය භාවිත කල යුතුය.
✅Bleaching or රසදිය අඩංගු නොවේ.
✅අතුරු ආබාධ කිසිවක් නොමැත.

👉අවශ්‍ය ප්‍රමාණයට සුදු පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ.

🔥දිවයින පුරා විහිදුණු බෙදාහැරීමේ ජාලය සමග දින 2-3 ක් ඇතුලත ඇණවුම ඔබේ අතටම

👉ඇණවුම් කිරිම සදහා පහත " Button" එක මත "Click" කර අපිට
❤️නම
❤️ ලිපිනය
❤️දුරකථන අංකය අපට එවන්න

🔥🔥 වැඩි ව්ස්තර සදහා අපව අමතන්න Call or Whatsapp 0771674999

⚫ SPECIAL OFFERඉක්මන් කරන්න සීමිත පිරිසක් සදහා පමණි 😍Oriflame Wellness omega 3 😍Fish Oil කියන්නේ මත්ස්‍ය පටක වලින් ලබාගන...
18/04/2022

⚫ SPECIAL OFFER

ඉක්මන් කරන්න සීමිත පිරිසක් සදහා පමණි

😍Oriflame Wellness omega 3

😍Fish Oil කියන්නේ මත්ස්‍ය පටක වලින් ලබාගන්න මේදයට එහෙමත් නැත්නම් තෙල් වලට. සාමාන්‍යයෙන් හුරුල්ලන්, ටූනා, වැනි තෙල් සහිත මසුන්ගේ අක්මාවලින් තමයි මේවා ලබාගන්නේ. WHO එහෙමත් නැතිනම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මත්ස්‍යයින් දෙදෙනෙක් ආහාරයට ගැනීමේ පෝෂණයක් මේ Fish oil capsule එකක තිබෙන බවයි.

😍හදවතේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරයි.

😍Fish oil වල තියෙන Omega 03 නිසා හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා. හදවතට හොඳින් රුධිරය සැපයීමට උපකාරී වෙනවා විතරක් නෙවෙයි කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසා ආයාසයෙන්ම හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුවෙනවා.

😍මතක ශක්තිය වැඩි කරයි.

😍මොළයෙහි 60% කට ආසන්න ප්‍රමාණයක් පිරි තියෙන්නේ මේදයෙන් .ඉතින් Omega -3 මේද අම්ල අඩංගු වෙන fish oil සිරුරට ලබාගැනීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කර, මතක ශක්තියද වර්ධනය කරනවා.
ඒ වගේම පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා ඇතැම් මානසික ආබාධ සහිත පුද්ගලයින්ට Omega -3 රුධිර මට්ටම අඩුයි කියලා.ඒ නිසා ප්‍රතිකාර වශයෙන් Omega -3 අඩංගු fish oil ලබාදෙන්නත් වෛද්‍යවරු කටයුතු කරලා තියෙනවා.

😍සිරුරේ බර අඩු කරයි.

😍ගොඩක් දෙනෙක්ට ලොකු ගැටලුවක් වෙලා තියෙන සිරුරේ බර වැඩිවීමට හොඳම විසඳුමක් තමයි fish oil කියන්නේ. හැබැයි ඉතින් නිකන්ම ඉඳලා Fish oil සිරුරට ලබාගත්තා කියල බර අඩු වෙන්නේ නම් නැහැ. ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න ගමන් Fish oil සිරුරට ලබාගන්න.

😍නිරෝගී සමක් ලබාදෙයි.

😍සිරුරේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි සම කියන්නේ. ඉතින් ශරීර අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් වගේම සමටත් හොඳ පෝෂණයක් ලබාදෙන්න ඕන. Omega -3 මේද අම්ල අඩංගු වෙන Fish oil ලබාගැනීමෙන් වියපත් සම යතා තත්වයට පත් කරන්නට වගේම සමේ තරුණ බව සහ අහිතකර හිරු කිරණින් සැමට වන හානිය අවම කරන්න උපකාරි වෙනවා.

😍අස්ථි ශක්තිමත් කරයි.

😍මහලු වියේදී අස්ථි වලට අත්‍යවශ්‍ය වෙන ඛනිජ ලවණ ලබාදෙන්න Fish oil වලට හැකියාවක් තිබෙනවා.ඒ නිසා අස්ථි ශක්තිමත් වෙන්නට පුළුවන්. අස්ථි කැඩී යාමේ අවදානම අඩු කරනවා.ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් වැනි තත්වයන් වලින් වැළකෙන්නට උපකාරී වෙනවා.

😍ඇනවුම් කිරීම සදහා ඔබේ විස්තර අප වෙත යොමු කරන්න
ඔබගේ නම.
ලිපිනය(දිස්ත්‍රීක්කය සමග)
දුරකතන අංකය
අප වෙත එවන්න

NEW FASHION LADIES WATCHESදැන් අතේ ඇති මුදලට....දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ. ඇනවුම් කිරීමට ඔබගේ*නම -*ලිපිනය -...
31/07/2021

NEW FASHION LADIES WATCHES

දැන් අතේ ඇති මුදලට....

දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.

ඇනවුම් කිරීමට ඔබගේ
*නම -
*ලිපිනය -
*දුරකථන අංකය -
*භාණ්ඩයේ රූපයක්

අපගේ FACEBOOK පිටුවට යොමු කරන්න.

ඔබ සොයන්නෙත් ඔබේ සමට ගැලපෙනම Body Cream එකක්ද..?Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් ඔබේ සමත් වියලීමට පත්වෙලා ඇති.ඒ ...
02/07/2021

ඔබ සොයන්නෙත් ඔබේ සමට ගැලපෙනම Body Cream එකක්ද..?

Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් ඔබේ සමත් වියලීමට පත්වෙලා ඇති.

ඒ වගේම ඉරි තැලීමට ලක්වෙලත් ඇති. සමේ කිසිම ලස්සනක් පැහැපත් බවක් නැතුව ඇති.

සම වියලීම නිසා පීඩාවට පත් ඔබ සඳහාම Oriflame වෙතින් හදුන්වා දෙන අනර්ඝම විසදුම.

මෙමගින්,

🔸 සමේ ඇති වියලි බව ඉවත් කර තෙතමනයක් ලබා දෙයි.

🔹 සමේ රැලි වැටීම් අවම කරයි.

🔸 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කර දිදුළන සමක් හිමි කර දේ.

🔹 අත් කකුල් වල ඇති වී ඇති කොරල ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කර නීරෝගී කරයි.

🔸 ඕනෑම සමකට වගේම ඕනෑම වයසක සුදුසුයි.

🔽 මෙය අවම වශයෙන් මාස 3 ක් භාවිතා කල හැකිය.

දිවයිනපුරා බෙදාහැරිම්.🚙🚙

02/07/2021

*Islandwide delivery available
*You can place order via messenger

Address

Boralesgomuwa

Telephone

+94774237605

Website

Alerts

Be the first to know and let us send you an email when LadyZmart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share