M Creations

M Creations Best Handmade Cards and Crafts, Resin Items for your special day..

03/01/2026

Happy New Year 2026..❤️😍❤️
අවුරුද්දේ පළවෙනි දවසේ ගිය පළවෙනි ඕඩරය.
❤️❤️❤️
මගේ පළවෙනි ලංකා ඔරලෝසුව.
වෙනුර අයියා ඔයාටත්.. දිනූශා අක්කා ඔයාටත්..
ගොඩක් ස්තූතියි
මට මේ order එක දුන්නට..
දැන් ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන රේසින් ඔර්ලෝසුත් මගෙන් හදව ගන්න පුළුවන්..
ඉක්මනට එන්න..
Whatsapp msg එකක් දාන්න..

16/12/2025

Hi කොහොමද..
මේ තියෙන්නෙ අලුතින්ම හැදුන Christmas Cards ටික..
ඉතින් ඉක්මනටම මේ වගේ Unique Handmade Cards ඔයාලගෙ හිතවතුන්ට මගෙන් ගන්න ..❤️❤️
🎄🎄🎄🎄🎄
තව සතියයි.. ඊට කලින් ඔයාගෙ Order එක දාන්න..
🪅🎁🎊🔔🎊🎁🪅
ඕන අය ඉක්මනටම කියන්න..
🎅🎅🎅

Bulk Orders සදහා විශේෂ මිල අඩු කිරීම්..

ඒත් එක්කම මගෙ Youtube Channel එක Subscribe කරල video share කරන්නත් අමතක කරන්න එපා.. Link එක පහලින්
❤️🥰❤️🥰❤️🥰

https://www.youtube.com/

Bank deposit and online transfer only...
Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩

For more, Stay Tuned with M Creations ❤️

Teachers Day Twin Cards .. 🥰😍🥰    ゚viralシfypシ゚
06/10/2025

Teachers Day Twin Cards .. 🥰😍🥰
゚viralシfypシ゚

19/08/2025

Butterfly Theamed Handmade Farewell Card..
🌸🦋🌸🦋🌸🦋
Thank you so much for
Choosing us Ms. Thushari.

Hurry up and give your loved ones Greeting Card as a memorable gift...
💜️💙💚💛🧡❤️
You can customize cards as your wish..
Pre orders only..
Payment method: Bank deposit And Online transfers
Island wide delivery available 🚗
DM for more Details...
🤩🌟⭐️🌟🤩
*Postal charge or courier service charge will be add

12/08/2025

Hi කොහොමද....
තවත් Late Upload එකක්..🫣🫣
මේ තියෙන්නෙ මන් හදපු පළවෙනි Baby Keepsake එක..
💖🩷💖🩷💖
Thank you So much Kanchana Dasanayaka Fernando Darling 💖
මාව ආයෙම ආයෙම විශ්වාස කරලා Orders දෙනවට..
🥰😘❤️🥰😘
ඉතින් මේ විදිහට ඔයාලට ඔයාල කැමති විදිහට
ඔයාටම විශේෂ වෙන
unique ලස්සන නිර්මාණ හදාගන්න ඕන නම්
ඉක්මනටම මට inbox මැසේජ් එකක් දාන්න.
එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න..
ඒත් එක්කම මගෙ Youtube Channel එක Subscribe කරල video share කරන්නත් අමතක කරන්න එපා..
Link එක පහලින්❤️🥰❤️🥰❤️🥰

https://www.youtube.com/

https://youtube.com/?si=1CYEnDb6z5reUYKw

Bank deposit and online transfer only...
Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩
For more, Stay Tuned with M Creations ❤️

04/05/2025

Hi කොහොමද....
මේ ටිකේම ඉතින් Late Upload තමයි 🫣🫣
3rd one.
මේ තියෙන්නෙ මන් හදපු තවත් Birthday Card එකක්..
☺☺🥹😀😀
ඉතින් මේ විදිහට ඔයාලට ඔයාල කැමති විදිහට
ඔයාටම විශේෂ වෙන
unique
ලස්සන නිර්මාණ හදාගන්න ඕන නම්
ඉක්මනටම මට inbox මැසේජ් එකක් දාන්න.
එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න..
ඒත් එක්කම මගෙ Youtube Channel එක Subscribe කරල video share කරන්නත් අමතක කරන්න එපා..
Link එක පහලින්❤️🥰❤️🥰❤️🥰

https://www.youtube.com/

https://youtube.com/?si=1CYEnDb6z5reUYKw

Bank deposit and online transfer only...
Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩
For more, Stay Tuned with M Creations ❤️

01/05/2025

Hi කොහොමද....
මේකත් Late Upload එකක්..🫣🫣
2nd one.
මේ තියෙන්නෙ මන් ආවසාවෙන් හදපු
Scrapbook Albem එකක්..☺☺🥹😀😀
ලස්සන දෙන්න ලෝබ හිතුණු Scrapbook එකක්..
Video නම් Quality නැතුව ඇති එතකොට තිබුණේ පොඩි phone එකක් නිසා..🫣🫣
Thank you මට මේ Orders දුන්න sanu withanage
❤️🥰❤️🥰❤️🥰❤️
ඉතින් මේ විදිහට ඔයාලට ඔයාල කැමති විදිහට
ඔයාටම විශේෂ වෙන unique ලස්සන නිර්මාණ
හදාගන්න ඕන නම්
ඉක්මනටම මට inbox මැසේජ් එකක් දාන්න.එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න..
ඒත් එක්කම මගෙ Youtube Channel එක
Subscribe කරල
video share කරන්නත් අමතක කරන්න එපා..
Link එක පහලින්
❤️🥰❤️🥰❤️🥰

https://www.youtube.com/

https://youtube.com/?si=1CYEnDb6z5reUYKw

Bank deposit and online transfer only...
Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩
For more, Stay Tuned with M Creations ❤️

22/04/2025

Hi කොහොමද....
ටිකක් පරණ පාටට තියෙන්නෙ මොකද්ද කියලද බැලුවේ.. 🧐
Late Upload..1st one.
මේ තියෙන්නෙ 2018 මන් හදපු Birthday Card එකක්..
☺☺🥹☺☺
ඒ වෙනකොට මට Page එකක් තිබුනෙත් නෑ..🤓
ඉතින් මන් හදපු Cards, Keytags , Scrapbook
කිසිදෙයක් එලියට දාන්න බැරි උණා.. 😔😔
හැබැයි මට දැන් හිතුනා ඇයි මේව මන් දාන්නෙ නැත්තෙ කියල.. 😀😀
ඉතින් ඔන්න මන් ඒ දවස් වල හදපුවා පෝලිමට දාන්න හිතුවා.
මේ පලවෙනි එක.
ඉස්සරහටත් දානවා.
Video නම් Quality නැතුව ඇති
එතකොට තිබුණේ පොඩි phone එකක් නිසා..🫣🫣
Thank you මට මේ Orders දුන්න හැමෝටම..
❤️🥰❤️🥰❤️🥰❤️
ඉතින් මේ විදිහට දැනටත් ඔයාලට ඔයාල කැමති විදිහට
ලස්සන නිර්මාණ හදාගන්න ඕන නම්
ඉක්මනටම මට inbox මැසේජ් එකක් දාන්න.
එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න..
ඒත් එක්කම මගෙ Youtube Channel එක Subscribe කරල video share කරන්නත් අමතක කරන්න එපා..
Link එක පහලින්❤️🥰❤️🥰❤️🥰

https://www.youtube.com/

Bank deposit and online transfer only...

Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩
For more, Stay Tuned with M Creations ❤️

Hi කොහොමද....Late Upload..මේ තියෙන්නේ එක Private Company එකක්  2024දි මට කියල Customized  කරලා හදවගත්තු Bulk Keytag Orde...
19/03/2025

Hi කොහොමද....
Late Upload..
මේ තියෙන්නේ එක Private Company එකක් 2024දි මට කියල Customized කරලා හදවගත්තු Bulk Keytag Order එකක්..
Thank you මට මේ Order එක දුන්නට..
❤️🤍❤️🤍❤️🤍
ඉතින් ඔයටත් ඔයාල කැමති විදිහට
මේ වගේ ලස්සන Bulk Keytags විතරක් නෙවෙයි තව Resin නිර්මාණ හදාගන්න ඕන නම් ඉක්මනටම මට inbox මැසේජ් එකක් දාන්න.
එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න..

Bulk Orders සදහා විශේෂ මිල අඩු කිරීම්..

ඒත් එක්කම මගෙ Youtube Channel එක Subscribe කරල video share කරන්නත් අමතක කරන්න එපා.. Link එක පහලින්
❤️🥰❤️🥰❤️🥰

https://www.youtube.com/

Bank deposit and online transfer only...
Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩

For more, Stay Tuned with M Creations ❤️

Address

Boralesgomuwa

Telephone

+94779212936

Website

Alerts

Be the first to know and let us send you an email when M Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M Creations:

Share