Fancy by Sachiii

Call Directions

Fancy by Sachiii We are redy to make u beautiful
(6)

හැමෝම ආසාවෙන් අහන breslte එක ♥️🥰Glod clover breslte 🥰කොච්චර ගෙනාවත් ඉක්මනින් ඉවර වෙන ඒවා ‼️
25/09/2026

හැමෝම ආසාවෙන් අහන breslte එක ♥️🥰
Glod clover breslte 🥰

කොච්චර ගෙනාවත් ඉක්මනින් ඉවර වෙන ඒවා ‼️

ඔන්න කාලෙකින් ලස්සන unisex necklce එකක් අරන් ආවා ලමයී ♥️🥰18k gold plated නිසා දාඩියට වතුරට කලු වෙලා යන්නේ නැහැ..🥰ගෑනුලමය...
25/09/2026

ඔන්න කාලෙකින් ලස්සන unisex necklce එකක් අරන් ආවා ලමයී ♥️🥰
18k gold plated නිසා දාඩියට වතුරට කලු වෙලා යන්නේ නැහැ..🥰

ගෑනුලමයි , පිරිමි ලමයි වෙනසක් නැතුවම ආදරේ කරපු ඩිසයින් එකක් තමා මේ ✨️💯

දැන් ගෑනුලමයි ගාව තියෙන ලස්සන trend එකක් තමයි minimum jewallary..🥰පාට පාට ජුවලරි නෙවෙයි , සුදු කලු නැත්තම් ගෝල්ඩ් වලින් ...
23/09/2026

දැන් ගෑනුලමයි ගාව තියෙන ලස්සන trend එකක් තමයි minimum jewallary..🥰
පාට පාට ජුවලරි නෙවෙයි , සුදු කලු නැත්තම් ගෝල්ඩ් වලින් බොහොම සිම්පල් , හැබැයි ලස්සන rich posh look එකක් අරන් එන්න පුලුවන් ඒවා..♥️

ඔයා අදින ඇදුම මොකක් උනත් , ඔයාගේ ගමන ,event එක මොකක් උනත් ඔයාට පුලුවන් ඒ ඇදුමට හිතාගන්න බැරි ලස්සනක් මේ jewallary වලින් එකතු කරගන්න...🥰

💯 18k gold plated නිසා දාඩියට වතුරට පාට යන්නේ නැහැ.ගොඩක් කල් රත්ත්‍රං වගේ පාවිච්චි කරන්න පුලුවන් ඔයාට 🥰

අලුතෙන් top design එකක් ගෙන්නකෝ අනේ 😒♥️මගෙන් ආසාවෙන් ඉල්ලුව අයට 🥰මේක නම් ඕනම තැනකට හරිම ලස්සනට ගැලපෙනවා ලමයී 🥰😘1850 free...
22/09/2026

අලුතෙන් top design එකක් ගෙන්නකෝ අනේ 😒♥️
මගෙන් ආසාවෙන් ඉල්ලුව අයට 🥰

මේක නම් ඕනම තැනකට හරිම ලස්සනට ගැලපෙනවා ලමයී 🥰😘
1850 free delivery
076 540 6355 whatsapp ♥️

සෑම ඇදුමක් සදහාම සති 2 කාලයක් වැය වන බව කරුණාවෙන් සලකන්න ‼️

ඔයාටත් ඔයාගේ පෙනුමට perferct end එකක් ඕනේද...ඔයාගේ outfit එකේ ඔයා කරන පුංචි වෙනස්කම් වලින් ඔයාට හරිම rich , elegant look...
19/09/2026

ඔයාටත් ඔයාගේ පෙනුමට perferct end එකක් ඕනේද...
ඔයාගේ outfit එකේ ඔයා කරන පුංචි වෙනස්කම් වලින් ඔයාට හරිම rich , elegant look එකකට යන්න පුලුවන් ලමයී 🥰

ඔයාට මහලොකු ගණන් වියදම් කරන්න දෙයක් නෑ...ලස්සනම ලස්සන gold bangle , breslte එකකින් ඔයාගේ සම්පූර්ණ outfit එකේම look එක වෙනස් කරන්න පුලුවනි 🥰✨️

ඔයාගේ ඇදුම මොකක් උනත් ඔයාගේ හරිම rich look එකක් ගෙන්න මේ ලස්සන jewallary වලට පුලුවන්...
දෙපාරක් නෙවෙයි කීවතාවක් ඔයා බැලුවත් මේවගේ ලස්සන finishing නිසා gold plated කියලා හොයන්න බැහැ..

දාඩියට වතුරට කලුවෙලා දවසට දෙකට පාට වෙනස් වෙන්නැති නිසා , 18k gold plated නිසා රත්‍රං වගේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවනි 🥰

ඉතිං ගේන හැම stock එකක්ම ඉක්මනින් ඉවර වෙන නිසා අපේ අදම ඔයාගේ ලස්සන bangles අපෙන්ම වෙන් කරගන්න..♥️

ඕන ඇදුමක් ලස්සන කරන්න පුලුවන් ඒවා 🥰✨️
17/09/2026

ඕන ඇදුමක් ලස්සන කරන්න පුලුවන් ඒවා 🥰✨️

Check cozy top ♥️🥰සති 2 ඇතුලත ලබාගත හැක..🍒colours availble..🥰
09/09/2026

Check cozy top ♥️🥰
සති 2 ඇතුලත ලබාගත හැක..🍒
colours availble..🥰

08/09/2026

එයාට ආදරෙන් අරන් දෙන්න හරි ලස්සන තෑග්ගක් වෙයි මේක නම් එයාට..♥️🥰

ටියුලිප් මලට ආසා ලමයි කෝ බලන්න..♥️හරිම චාම් , හරිම ලස්සන necklce එකක් ලමයී මේක නම්...දාඩියට වතුරට කලු වෙන්නේ පාට යන්නේ න...
08/09/2026

ටියුලිප් මලට ආසා ලමයි කෝ බලන්න..♥️
හරිම චාම් , හරිම ලස්සන necklce එකක් ලමයී මේක නම්...

දාඩියට වතුරට කලු වෙන්නේ පාට යන්නේ නැහැ...🥰✨️
බොහොම simple design අහන අයට මේක හරිම ලස්සනට තියේවී....

අපේ Bangle එකට හැමදාමත් එන්නේ හරිම ලස්සන reviews 🥺♥️මේත් ඒවාගෙම happy කස්ටමර් කෙනෙක්..සතුටට කාරණය නම් මාස ගානක් use කලාට...
07/09/2026

අපේ Bangle එකට හැමදාමත් එන්නේ හරිම ලස්සන reviews 🥺♥️
මේත් ඒවාගෙම happy කස්ටමර් කෙනෙක්..සතුටට කාරණය නම් මාස ගානක් use කලාට පස්සේත් හම්බෙන reviews 💯 ගැනයී..

Address

Chilaw Town

Telephone

+94720719493

Website

Alerts

Be the first to know and let us send you an email when Fancy by Sachiii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share