ZmartMe.lk

ZmartMe.lk Welcome to ZmartMe.lk

Wishing you and your family good health, happiness, success and prosperity in the coming year! May the spirit of the sea...
14/04/2023

Wishing you and your family good health, happiness, success and prosperity in the coming year! May the spirit of the season of New year fill your heart with serenity and peace.

Wishing you all a Happy Sinhala & Tamil New Year!

ZmartMe.lk

🤩ගමුද හොඳ Display එකක් තියෙන වැඩ කෑලි ගොඩක් තියෙන Smartwatch එකක්🤩 ✴️Features ගොඩක් තියෙන Smartwatch එකක් වෙලඳපොලේ අඩුම ...
21/03/2023

🤩ගමුද හොඳ Display එකක් තියෙන වැඩ කෑලි ගොඩක් තියෙන Smartwatch එකක්🤩

✴️Features ගොඩක් තියෙන Smartwatch එකක් වෙලඳපොලේ අඩුම මිලට අපෙන් විතරයි😋

✅𝗥𝘀.𝟰𝟵𝟵𝟬/= පමණයි.මාස 03 ක warranty එකත් එක්ක😍
🚛 Delivery charge - 350/= only

ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර දැනගැනීමට
inbox or whatsapp

🟢 https://wa.me/message/3C7DQV5C6CFIM1

තොග සීමිතයි..

Page එක Like / Follow කරලා එකතු වෙන්න.
ZmartMe.lk

ඇයි❓❓ ✅ SmartWatch එකක් ගන්න ඕන ඇයි ❓🔴 Smart විදිහට වෙලාව බලන්න සහ කුඩා Smart phone එකක් විදිහට භාවිතා කරන්න පුලුවන් නිස...
08/03/2023

ඇයි❓❓

✅ SmartWatch එකක් ගන්න ඕන ඇයි ❓

🔴 Smart විදිහට වෙලාව බලන්න සහ කුඩා Smart phone එකක් විදිහට භාවිතා කරන්න පුලුවන් නිසා..

✅ කුඩා Smartphone එකක් කිව්වේ ඇයි❓

🔴 Smart phone එකකින් කරන්න පුලුවන් වැඩ වලින් කොටසක් කිරීමේ හැකියාව watch එකට දීලා තියෙන නිසා..

✅ Smartphone එකක් වගේ watch එකක් ඇයි❓

🔴 Smart phone එකකින් කල හැකි සියල්ලම smartwatch එකකින් කල නොහැකිය. නමුත් watch නිපදවන සමාගම් විසින් අපට ක්‍රියාකල හැකි අපට අත්‍යාවශ්‍ය මෙහෙයුම් smartwatch එකට එකතු කරලා තියෙනවා.

🔴 Watch එකෙන් call ගන්න call answer කරන්න පුලුවන්.

🔴 Phone එකට එන msg සහ notification ඔක්කොම watch එකෙන් බලන්න පුලුවන්

🔴 තමන් කැමති ඕනේම photo එකක් home screen එකට දාගන්න පුලුවන්

🔴 Phone එකේ තියෙන numbers watch එකට copy කරගන්න පුලුවන්

🔴 Blood Pressure සහ Heart Rate check කරන්න පුලුවන්

🔴 එවැනි තවත් ගොඩක් දේවල් පුලුවන්..

✅ Smartwatch කියලා වෙනත් watch වලට රැවටෙන්නේ ඇයි❓

🔴 වෙලඳපොලේ ප්‍රමිතියකින් තොර watch වර්ග ගොඩක් තියෙනවා. ගොඩ දෙනෙක් ඒවා ගන්න යොමු වෙන්නේ මිල නිසා සහ බොරු ප්‍රවර්ධන වලට රැවටීමට හසුවෙලා.

✅ ඔබ smartwatch එකක් මිලදී ගන්නවා නම් සොයා බැලිය යුත්තේ ඇයි❓

🔴 අද වෙලඳපොලේ ඇති watch බොහොමයක් smartwatch ලෙස මිලදී ගැනීමට ඇත්තේ ප්‍රමිතියකින් තොර watch වර්ගය.

🔴 100% මතුපිට පෙනුමෙන් smartwatch එකක් ලෙස පෙනුනද ඒවායින් genuine smartwatch එකක features ලබාගත නොහැකිය.

🔴 එම නිසා smartwatch එකක් විශ්වාසවන්ත තැනකින් මිලදී ගැනීමට යොමුවෙන්න.ප්‍රමිතියකින් තොර බාල අනුකරණ වලට නොරැවටෙන්න❎

✅ ඔබ ZmartMe.lk වෙතින් මිලදී ගත යුත්තේ ඇයි❓

🔴 අප 100% ඔබට විශ්වාසවන්ත සේවාවක් සපයන අතර සාධාරණ මිලකට ඔබට items මීලදී ගන්න පුලුවන්.

🔴 අප online shopping සේවාවක් ලබා දෙන අතර ඔබගේ ඇනවුම delivery පහසුකම යටතේ ආරක්ශිතව ඔබ අතටම පත් කරන බවට තහවුරු කරයි.

🔴 ඔබට අවශ්‍ය ඕනම අවස්ථාවක අප හා පහසුවෙන් සම්බන්ධ වෙන්න පුලුවන්.

⭕ ZmartMe.lk

🔥T900 pro max L series 8 🔥✅Pro max new upgrade watch එක⌚Series 7 watch එකේ මිලට , series 8 watch එකක් දෙන්නේ ZmartMe.lk ...
01/03/2023

🔥T900 pro max L series 8 🔥

✅Pro max new upgrade watch එක⌚

Series 7 watch එකේ මිලට , series 8 watch එකක් දෙන්නේ ZmartMe.lk අපි විතරයි☑️

වැඩි වගකීම් කාලයක් සහිතව විශ්වාසවන්තව දෙන්නෙත් අපි විතරමයි☑️

✅හොදම දේ හොදම තැනින් ගන්න

🔰ඇනවුම් කීරිමට සහ වැඩිවිස්තර දැනගැනීමට inbox or whatsapp

🟢 https://wa.link/uu1h47

📌️Bank deposit / COD available

Limited stock available..
Hurry up grab your orders soon..

Page එක Like / Follow කරලා එකතු වෙන්න

20/02/2023

💥𝗡𝗘𝗪 𝗔𝗥𝗥𝗜𝗩𝗔𝗟 𝗦𝗠𝗔𝗥𝗧𝗪𝗔𝗧𝗖𝗛⌚
🔰𝗧𝟵𝟬𝟬 𝗣𝗥𝗢 𝗠𝗔𝗫 𝗟 𝗦𝗘𝗥𝗜𝗘𝗦 𝟴 😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ZmartMe.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ZmartMe.lk:

Share