02/08/2024
🌻🌼 facial scrubber machine 🌼🌻
Scrubber machine එකක් කියපු ගමන් black head remover machine එකක්මනේ කියලා නිකන් ඉන්න එපා...😒 මොකද ඊට වඩා ගොඩක් benefits තියෙනවා scrubber machine එකේ... 😊❤
මුලින්ම මං එහෙම කිව්වේ ඒක customer කෙනෙක්ගේ අදහසක් නිසයි... 🤭
Benefits ගැන කතා කලොත්,
💥 මුහුණේ මැරුණු සම ඉවත් කිරීමට...
💥 තෙල් සහිත බව ඉවත් කිරීමට...
💥 ance තත්ත්වය සුව කර ගැනීමට...
💥 මුහුණේ ඇති රැලි වැටුනු ස්වභාවය ඉවත් කර ගැනීමට...
💥 black head, white head ඉවත් කර ගැනීමට...
💥 මුහුණේ ඇති කුඩා සිදුරු වලට...
💥 මුහුණේ ඇති අඳුරු පැහැය ඉවත් කර ගැනීමට...
මේ විදියට පෙන්වලා දෙන්න පුලුවන්... 😌😇
Machine එකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කලොත්...
💥 ION -Mode - සමේ සිදුරු විශාල කර කුනු දූවිලි ඉවත් කිරීම පහසු කරයි...
💥 ION +Mode - සම පෝෂණය කිරීමට උපකාරී වේ...
💥 EMS Mode - රැලි වැටුනු සම ඉවත් කර ගැනීමට...
💥 Normal Mode - සම අභ්‍යන්තරයෙන් පිරිසිදු කරයි...
💥 Strong Mode - high-frequency machine එකක තරම් vibration එකකින් black head white head ඉවත් කරයි...
හොඳම දේ මේකෙනුත් LED therapy එකක් කරගන්නත් පුලුවන්... 😘❤
ඊට අමතරව mini humidifier එකක් සහ black head ඉවත් කරන tool kit එකකුත් හම්බවෙනවා.... 🙃💞
ඇනවුම් කිරීමට inbox msg එකක් හෝ 0741146980දුරකථන අංකයට WhatsApp msg එකක් දාන්න.... 🙋♀️🙋♀️🙋♀️
Cash on delivery available 💸
Bank deposit and Online transfer 🤭
Rs.3000/=