Wickramanayake Gems

Wickramanayake Gems We Bring You World Class Sri Lankan Gemstones :
Gem, Diamond & Jewellery: Evoking Timeless Glamour

03/12/2025

🛑 ඉතාමත් හදිස්සී🛑

විජේරාමෙ community kitchen එක ගැන අපි පුළුවන් හැම වෙලාවේම ඔබව දැනුම්වත් කළා. මේ වෙනකොට අතිවිශාල ඉල්ලීම් ප්‍රමාණයක් එනවා. ත්‍රිවිධ හමුදාවේ සහ ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්ලාගේ අනුදැනුම ඇතිව ඉතාමත් සංවිධානාත්මක ලෙස කෙරෙන වැඩක් මේක. ඒ සදහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන්න.

🛑 විශේෂයෙන් අද සිට 12000කට පිසූ කෑම ලබාදෙනවා.ඒ සදහා පහත ද්‍රව්‍ය ලබාදීමට කාරුණික වන්නේ.
සම්බා සහල් / පරිප්පු / හාල්මැස්සෝ / බිත්තර / බී ළුණු /සෝයාමීට් / කහ කුඩු /මිරිස්කුඩු / කෑලි මිරිස් / තුන පහ / සොයා සෝස්

* වියළි ආහාර
*සබන්/shampo
*දත් බුරුසු/දත් බෙහෙත්
*බෙහෙත් වර්ග( පැනඩොල්,අසමෝදගම්,ලමා පැනඩොල්
*පිරිසිදු ඇදුම්/යට ඇදුම්/කුඩා ලමුන්ගේ පිරිසිදු ඇදුම්/සෙරප්පූ
*සනීපාරක්ශක තුවා
*පාසල් උපකරණ
*නිවාස පිරිසිදු කීරීමට අවශ්‍ය දේවල්
හැකි අයුරින් ඔබගේ උදවු උපකාර ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

නුගේගොඩ විජේරාම සෙලාන් බැංකුව පිහිටි ගොඩනැගිල්ල වෙත ස්ථාපිත ප්‍රජා මුළුතැන්ගෙය සදහා ඔබේ සියලු බඩු බාහිරාදිය ලබාදෙන්න.
සුජිත් - 0773760579
කසුන් - 0772345168
සචිත්‍ර - 0774419900

🛑 මේ ඔබේ උපකාරය අවැසිම අවස්ථාවක්

💎Star Sapphire💎27.44 ct | 7.74 ct | 7.12 ct💎Blue💎wickramanayakeholdings@gmail.com 📞 0774419900 / 0719089900📍Colombo     ...
18/11/2025

💎Star Sapphire
💎27.44 ct | 7.74 ct | 7.12 ct
💎Blue
💎[email protected]
📞 0774419900 / 0719089900
📍Colombo

WhatsApp 077 441 9900

Discover the brilliance of Sri Lanka’s finest at the International Gem & Jewellery Exhibition 2025 in Ratnapura. From wo...
11/08/2025

Discover the brilliance of Sri Lanka’s finest at the International Gem & Jewellery Exhibition 2025 in Ratnapura. From world-class lapidaries to exquisite custom jewellery, experience craftsmanship at its peak.

Join us on 15–17 August at the Grand Silver Ray Hotel.

Address

Colombo

Telephone

+94774419900

Website

Alerts

Be the first to know and let us send you an email when Wickramanayake Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wickramanayake Gems:

Share