25/09/2026
🇱🇰 🇦🇪 🌸🙏 පින්බර බිනර පොහොය දිනයක් වේවා!🙏🌸
බිනර පොහොය දිනය ශ්රී ලාංකීය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වූ පින්බර දිනයකි.✨
මෙදින භික්ෂුණී ශාසනය ආරම්භ වීම සිහිපත් කරන අතර, මහා ප්රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිදි වීමට අවස්ථාව ලැබීම බුදු සසුනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. 🌼🙏
මේ පින්බර පොහොය දිනයේ ඔබේ සිත සැනසීමෙන් හා ජීවිතය ආලෝකයෙන් පිරේවා!
🌸🙏 Wishing You a Blessed Binara Poya Day!🙏🌸
Binara Poya Day is a sacred and significant day for Buddhists in Sri Lanka. ✨
This blessed day commemorates the establishment of the Bhikkhuni Order, marking a significant milestone in the history of the Buddha Sasana, when women, including Maha Prajapati Gotami Theri, were given the opportunity to enter the Buddhist monastic order. 🌼🙏
May this sacred Poya Day bring **peace to your heart, serenity to your mind, and light to your life.✨
Wishing you and your loved ones a peaceful and blessed Binara Poya Day!🌸🙏🪷
🇱🇰 Colombo Showroom:
Check-in our store at No. 42, Sea Street, Colombo 11, Sri Lanka.
Call us on +94770777356 for more details.
Whatsapp link - https://wa.link/1hsy9z
🇦🇪 Dubai Showroom:
Check-in our store at New Gold Souk Extension, No. 301, Maitha Plaza 2, Deira Water Front Properties, Al Corniche, Dubai, UAE
Call us on +971586837356 for more details.
Whatsapp link - https://wa.link/e2zshv
#සරිටාජුවලරි See less