Diorra beauty products

Diorra beauty products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diorra beauty products, 366/4A pethiyagoda Road himbutana, Colombo.

01/01/2026
Ordinary Product දැන් පවතින කාර්යය බහුල ජීවන රටාවත් සමඟම අපිට අපේ ස්කින් රූටින් එක, Maintain කරගන්න කාලයක් නැති තරම්. ඒ ...
15/12/2025

Ordinary Product

දැන් පවතින කාර්යය බහුල ජීවන රටාවත් සමඟම අපිට අපේ ස්කින් රූටින් එක, Maintain කරගන්න කාලයක් නැති තරම්.
ඒ එක්කම මුහුණේ ඇතිවන විවිධාකාර වූ ප්‍රශ්නවලට මොනතරම් පිළියම් හෙව්වත් අන්තිමේදී ප්‍රතිඵල නැති තරම්ය.

ඒක නිසාම අපි ගෙනාවා ලොව පිළිගත් Brand එකක් වෙන Ordinary products
(Made in canada 100% original) කිහිපයක්ම.

1. Ordinary Niacinamide 30ml
▫️️කුරුලෑ සදහා
▫️️කුරුලෑ මගින් ඇති වූ සිදුරු සදහා
▫️️කුරුලෑ නැවත ඒම පාලනයට
▫️️තෙල් සහිත සමට
▫️️සම glow වීමට

මෙමගින් කුරුලෑ වලින් තොර පැහැදිලි ,glow සමක් ලබාගැනීමට උපකාරී වෙනවා 💋

මේ සීරම් එක ඕනම සමක් සදහා සුදුසු වන අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකියි.

2. Ordinary Glycolic Acid 240ml

The Ordinary Glycolic acid 7 % toner

🖤ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )

🖤රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනව

🖤ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා .

▫️️බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි

✨ Cotton pad එකෙන් බෙල්ල , වැලමිට underarms එහෙම ටොනර් කරාම ඒක අනිවාරෙන් දුබුරු පාට වෙනවා. බෙල්ල වටේ වගෙ underarms වල dark ගතිය නැති කරගන්න පුලුවන්. මොකද ඒහෙම වෙලා තියෙන්නෙ මැරුනු සයිල එකතු වෙලා නිසා.

ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔරිජිනල් මුල්තානි මිට්ටි පව්ඩර් අපෙන් ගන්න පුලුවන් .0770350910 whastapp📞
11/12/2025

ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔරිජිනල් මුල්තානි මිට්ටි පව්ඩර් අපෙන් ගන්න පුලුවන් .
0770350910 whastapp📞

චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කල සමෙහි ගැටලු සදහා ලොව අංක 1 නිශ්පදන නාමය වන The Ordinery වෙතින්..🟩 01 - නිකැලැල් පැහැපත් g...
22/11/2025

චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කල සමෙහි ගැටලු සදහා ලොව අංක 1 නිශ්පදන නාමය වන The Ordinery වෙතින්..

🟩 01 - නිකැලැල් පැහැපත් glow skin එකක් සදහා..
THE ORDINARY Alpha Arbutin 2% HA Serum

Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(blue berry,raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.

🟡 මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.

🟡 Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.

🟡 Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.

🟡 Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.

🟡 සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිලිස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.

🟡 සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.

🟡 Alpha arbutin serum එක ගොඩක් effective එකක්.⁣පාවිච්චි කල හැම කෙ⁣නෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒවගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා.

🟩 02 - කුරුලෑ වලින් නිදහස් වෙන්න.
The Ordinary Niacinamide 10% zinc 1%

මෙම නිෂ්පාදනය තෙල් සහිත සම සදහා වඩාත්ම සුදුසුය.
Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පදයකි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ.

🟠 කුරුලෑ සහ කුරුලෑ කැළැල්, වළවල් සුව කරයි.
🟠 Acne සහ pigmentation, open pores සදහා ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි.
🟠 සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වැටීම අඩු කරයි.
🟠 මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
🟠 නියාසිනාමයිඩ් (විටමින් බී 3) පැහැපත් සහ වඩාත් ඒකාකාර පෙනුමක් සඳහා සමේ ඉහළම පෘෂ්ඨය මත ක්‍රියා කරයි.
🟠 මෙම විටමින් හි ඉහළ 10% සාන්ද්‍රණයක් සූත්‍රයෙහි සින්ක් ලවණ පයිරොලිඩෝන් කාබොක්සිලික් අම්ලය මගින් සමේ සිදුරු කැළැල් ඉවත් කිරීමට උපකාර කිරීම සඳහා
ක්‍රියා කරයි.
🟠 නියාසිනාමයිඩ් සමේ පැහැය පැහැපත් කිරීම සඳහා ද ඵලදායී වේ.

❎ සැ.යු. - මෙම සියලුම නිශ්පාදන ප්‍රංශයේ සිට ආනයනය කරන ලද Original Products වන අතර ප්‍රතිපල පිලිබදව වගකීම අප විසින් දරනු ලැබේ.එසේම වෙලදපොල තුල අඩු මිලට ඉතාම බාල තත්වයේ ව්‍යාජ නිශ්පාදන පවතින බැවින් ඒ සදහා විමසිලිමත්ව කටයුතු කර ඔබගේ කාලය හා මුදල් අපතේ නොයවන්න

භාන්ඩ ඇනවුම් කිරීමට හ වැඩි විස්තර දැන ගැනීමට Whatsapp button එක ඔබන්න.

ඇනවුම් කිරීම සදහා නම,ලිපිනය හා දුරකතන අංක 2ක්
0770350910 අප වෙත ලබා දෙන්න

BAGCO High Qulity Branded Bags Available 😍0770350910 (whatsapp)
22/11/2025

BAGCO High Qulity Branded Bags Available 😍

0770350910 (whatsapp)

OGX brand shampoo & conditioner imported from France available...100% original Order now  077 035 0910 📞
10/11/2025

OGX brand shampoo & conditioner imported from France available...
100% original
Order now 077 035 0910 📞

OGX brand shampoo & conditioner imported from France available...100% original Order now  077 035 0910 📞
06/11/2025

OGX brand shampoo & conditioner imported from France available...
100% original
Order now 077 035 0910 📞

Address

366/4A Pethiyagoda Road Himbutana
Colombo

Telephone

0770350910

Website

Alerts

Be the first to know and let us send you an email when Diorra beauty products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share