සත්පත්තිනි මහා දේවාලය අනුරාධපුර

  • Home
  • Sri Lanka
  • Colombo
  • සත්පත්තිනි මහා දේවාලය අනුරාධපුර

සත්පත්තිනි මහා දේවාලය අනුරාධපුර 🇱🇰

24/04/2026

කඩවර දෙවියන්ගේ පිහිටයී...!🙏❤️‍🩹

10/04/2026

මතු බුදුවන මගේ අම්මා...🥺❤️🙏🌍

08/04/2026

කෝලම් කර එන යකුන්ට බැදලා නුඹ බැට දෙම්මා...🙏

වදුරු කාලී අම්මාගේ පිහිටයී...! 🙏❤️

07/04/2026

පසුගිය දිනක මරදන්කඩවල ප්‍රදේශයේ නිවසක පවත්වනු ලැබු පුජාසනය අතරතුර...🙏

ශ්‍රී සත්පත්තිනි මහා දේවාලය
අනුරාධපුර
0721717100

23/03/2026

ශ්‍රී සත්පත්තිනි මහා සොහොන්කාලී දේවාලය

👉 දේව වරමින් ශාස්ත්‍ර බැලීම

👉 කිරි අම්මා දාන පැවැත්වීම

👉 සියළු ලෙඩ රෝග සදහා ප්‍රතිකර්ම ලබා දීම

👉 කොඩිවිණ , හදී හුනියම් දෝෂ ඉවත් කිරිම

👉 භූමි ආරක්ශා කිරිම

👉 දේව වරමින් හිර කඩා වරම් සෑදීම

👉 බහිරව පුජා තැබීම

👉 කඩවර පුජා තැබීම

👉 අමනුෂය බලවේග ඉවත් කිරිම

ඇතුළු සියලු ශාන්තී කර්ම පවත්වනු ලැබේ...

072 1717 100


08/12/2025

උතුම් රත්න කම්බිලි දෙවි පිහිටයී...!

19/10/2025
19/10/2025

තෙරුවන් සරණයී...!වරම් ගැටලු තියෙන වරම් හදාගන්න බැරුව දුක් විදින අය ඉන්නවනම් මට මැසෙජ් එකක් හරි කොල් එකක් හරි ගන්න...සියලුම දෙනාගේ වරම් පරික්ශාවන් නොමිලේ සිදු කර දෙන අතර...මෙය පිං තකා කරන සේවාවක් වන බැවින් මෙය අවශ්‍ය අයෙක් ඇත්නම් මාව සම්බන්ද කරගන්න...(දේවාලය තියෙන්නේ අනුරාධපුර )072 1717100( Call/ Whatsapp )සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම දෙනාගේ වරම් බලවේවා...! 🙏🙏🙏 #වරම් දරුවන්ගේ අඩවිය

08/07/2025

ශ්‍රී සත්පත්තිනි මහා සොහොන්කාලී දේවාලය👉 දේව වරමින් ශාස්ත්‍ර බැලීම👉 කිරි අම්මා දාන පැවැත්වීම 👉 සියළු ලෙඩ රෝග සදහා ප්‍රතිකර්ම ලබා දීම👉 කොඩිවිණ , හදී හුනියම් දෝෂ ඉවත් කිරිම👉 භූමි ආරක්ශා කිරිම👉 දේව වරමින් හිර කඩා වරම් සෑදීම👉 බහිරව පුජා තැබීම👉 කඩවර පුජා තැබීම👉 අමනුෂය බලවේග ඉවත් කිරිමඇතුළු සියලු ශාන්තී කර්ම පවත්වනු ලැබේ...072 1717 100 ゚viralシfypシ゚viralシ

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සත්පත්තිනි මහා දේවාලය අනුරාධපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share