Healing Crystals

Healing Crystals You can get all kind of Semi Precious stones which is using for Healing Purpose

Happy New Year 🙏🙏
01/01/2026

Happy New Year 🙏🙏

ඉන්දියානු අගස්ති – මූලාධාර චක්‍රභාවනා සඳහා ඉතා උපකාරී වන අතර බලසම්පන්න සුවකිරීමේ ශක්තියක් ඇති පාෂාණ විශේෂයකි. එය ශාරීරික...
27/12/2025

ඉන්දියානු අගස්ති – මූලාධාර චක්‍ර

භාවනා සඳහා ඉතා උපකාරී වන අතර බලසම්පන්න සුවකිරීමේ ශක්තියක් ඇති පාෂාණ විශේෂයකි. එය ශාරීරිකව සහ මානසිකව ආරක්ෂාව සලසයි.

Indian Agate – Root Chakra

Great aid for meditation and a powerful healing stone. It gives physical strength and emotional security.

හෙමටයිට් – මූලාධාර චක්‍රආකර්ෂණ ශක්තියකින් යුතු හෙමටයිට් ශරීරයේ රුධිර සංසරණය විධිමත්ව ක්‍රියාකාරී කිරීමට ඉවහල් වේ. එසේම, ...
16/12/2025

හෙමටයිට් – මූලාධාර චක්‍ර

ආකර්ෂණ ශක්තියකින් යුතු හෙමටයිට් ශරීරයේ රුධිර සංසරණය විධිමත්ව ක්‍රියාකාරී කිරීමට ඉවහල් වේ. එසේම, එය හිසරදය සහ රක්තහීනතාවයට සහනයක් ලබාගැනීමට භාවිත කරයි. තවද, කෙණ්ඬා පෙරලීම කොඳු ඇට පෙළෙහි ඇතිවන ගැටළුකාරී තත්වයන් හා ඇස්ථි බිඳීම්වලට සහනයක් ලබා දෙයි. එය මනස උත්තේජනය කිරීමට ප්‍රභල ලෙස උපකාරී කරගත හැකි පාෂාණ විශේෂයකි. එය මතකය වැඩි කිරීමට සහ ගැඹුරු සිතුවිලි මතක් කර ගැනීමට උපකාරී වේ. ඉහළ ආරක්ෂක ශක්තියක් මෙම පාෂාණවලට ඇති අතර එය විශේෂයෙන් කාන්තාවන්ගේ ධෛර්යමත් බව වැඩි කරගැනීමට උපකාරී වේ.

Hematite – Root Chakra

Magnetic hematite will regulate the blood flow in the body. It is also used to cure and relieve headaches and anemia. Additional physical benefits include relief from cramps, spinal problems and fractured bones, as well as being a powerful aid to stimulate the mind. They enhance memory and evoke deep thought. They have a highly protective energy and are good to help women who lack courage.

ග්‍රේ ඇගේට් – මූලාධාර චක්‍රමෙය මානසික, කායික හා බුද්ධිමත් සමබරතාවයක් ලබා දෙන පාෂාණ විශේෂයකි. එය කායික ශක්තිය ස්ථාවර කිරි...
13/12/2025

ග්‍රේ ඇගේට් – මූලාධාර චක්‍ර

මෙය මානසික, කායික හා බුද්ධිමත් සමබරතාවයක් ලබා දෙන පාෂාණ විශේෂයකි. එය කායික ශක්තිය ස්ථාවර කිරිමට උපකාරී වේ.

Grey Agate – Root Chakra

Is a grounding stone, bringing about an emotional, physical and intellectual balance. They aid in centering and stabilizing physical energy.

ග්‍රීන් ජේඩ් – අනහත චක්‍රමනසේ, ශරීරයේ හා ආධ්‍යාත්මික ගුණයෙහි සුසංයෝගය ඇති කිරිමට ඉවහල් වන ඉතා වාසනාවන්ත පාෂාණයකි. ඔබගේ ජ...
09/12/2025

ග්‍රීන් ජේඩ් – අනහත චක්‍ර

මනසේ, ශරීරයේ හා ආධ්‍යාත්මික ගුණයෙහි සුසංයෝගය ඇති කිරිමට ඉවහල් වන ඉතා වාසනාවන්ත පාෂාණයකි. ඔබගේ ජීවිතයේ සියළුම ක්ෂේත්‍ර තුලට සමෘද්ධිය සහ ධනය ටිකෙන් ටික එක් කිරීමට එය උපකාරී වේ. එය අනහත ශක්තිය වර්ධනය කිරීමට භාවිත කළ හැක.

Green Jade – Heart Chakra

Very lucky gemstone that creates harmony of the mind, body & spirit. It helps to instill prosperity and wealth into all areas of your life. It can also use to heal and open the Heart Chakra.

ග්‍රීන් ෆ්ලෝරයිට් – අනහත චක්‍රමෙමඟින් භෞතික වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්දතියේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, සෛල උත්පාදනය වැඩි...
27/11/2025

ග්‍රීන් ෆ්ලෝරයිට් – අනහත චක්‍ර

මෙමඟින් භෞතික වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්දතියේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, සෛල උත්පාදනය වැඩි කිරීම සහ ඉතා අත්‍යාවශ්‍ය පෝෂ්‍යදායි කොටස් අවශෝෂණය කර ගැනීම ආදිය ඉටු කරයි. එය ඇස්ථි සහ දත්වල වර්ධනයට උපකාරී වන අතර, ආතරයිටීස් වැනි රෝගී තත්වයන් සමනය කිරීමට ද උපකාරී වේ. ග්‍රීන් ෆ්ලෝරයිට් මඟින් භෞතික සහ චිත්තවේගී කැළැල් සුව කිරීම ද කරනු ලබයි. එය උගුරේ වේදනාවන්ට, වණ, ආමාශයේ ඇතිවන ගැටළුකාරී තත්වයන් සහ නින්ද නොයෑමේ රෝග තත්වයන් හට සහනය ලබාදේ.

Green Fluorite – Heart Chakra

Physically, Green Fluorite enhances the immune system, increases cell regeneration and assimilates vital nutrients. It helps bones and teeth, and eases arthritis. Green Fluorite heals scars, both emotional as well as physical. It can help with sore throats, ulcers, stomach upsets and insomnia.

ග්‍රීන් ඇවෙන්චරයින් – අනහත චක්‍රඅවස්ථාවන් සඵල කර ගැනීමේ පාෂාණයක් ලෙස හඳුනාගෙන ඇත. සමෘද්ධිමත් බව ධනය ප්‍රත්‍යක්ෂ කරගැනීමේ...
22/11/2025

ග්‍රීන් ඇවෙන්චරයින් – අනහත චක්‍ර

අවස්ථාවන් සඵල කර ගැනීමේ පාෂාණයක් ලෙස හඳුනාගෙන ඇත. සමෘද්ධිමත් බව ධනය ප්‍රත්‍යක්ෂ කරගැනීමේදී වඩාත් සුදුසුය ඔබව නිර්මාණශීලී අදහස් සඳහා පොළඹවයි. විවෘත සබඳතාවයක් ඇතිකර ගැනීමට ඉවහල් වේ.

Green Aventurine – Heart Chakra

Known as the stone of opportunity. Great for manifesting prosperity and wealth. Inspires creativity, motivation and a zest for life. Believed to amplify creativity and openness to relationships.

ගෝල්ඩ් සෑන්ඩ්ස්ටෝන් – මණිපූර් චක්‍රමෙය සෞභාග්‍ය ළඟා කරවන පළිඟු විශේෂයකි. ධෛර්යවන්ත බව ඇති කරමින් ධනාත්මක සිතුවිලි වර්ධනය...
15/11/2025

ගෝල්ඩ් සෑන්ඩ්ස්ටෝන් – මණිපූර් චක්‍ර

මෙය සෞභාග්‍ය ළඟා කරවන පළිඟු විශේෂයකි. ධෛර්යවන්ත බව ඇති කරමින් ධනාත්මක සිතුවිලි වර්ධනය කරයි. මුදල් ආකර්ෂණය කරවන සුළු මෙම පාෂාණ විශේෂය ව්‍යාපාරකයින්ට වඩාත් සුවිශේෂී වේ. තවද, ආමාශයේ ඇතිවන ගැටළුකාරී තත්වයන් හා ආතරයිටීස් (තුවාල වූ සහ බිඳුණු අස්ථි රෝගී තත්වයන් සමනය කිරීමට උපකාරී වේ.

Gold Sandstone – Solar Plexus Chakra

This is a stone of prosperity. It builds energy, courage and a positive attitude. It has money attraction and excellent for businessmen. Goldstone helps to reduce stomach tension and benefits arthritic conditions. Sandstone treats wounds and broken bones.

ෆ්ලෝරයිට් – අඥා චක්‍ර හා අනහත චක්‍රඔබගේ ශරීරයේ සහ අවට ඇති ඍණාත්මක ශක්තීන් අවශෝෂණය කරගෙන ඒවා නිශ්ප්‍රභා කරයි. එය සමස්ත ශක...
12/11/2025

ෆ්ලෝරයිට් – අඥා චක්‍ර හා අනහත චක්‍ර

ඔබගේ ශරීරයේ සහ අවට ඇති ඍණාත්මක ශක්තීන් අවශෝෂණය කරගෙන ඒවා නිශ්ප්‍රභා කරයි. එය සමස්ත ශක්ති පරිත්‍රකරණයේදී සහ පුනර්යෞවනය කිරීමේදී භාවිත කරන පාෂාණ අතුරෙන් එකක් වේ. ඔබගේ නිවසේ හෝ කාර්‍‍යාලයේදී මේසය මත මෙම පාෂාණය තබා ගැනීමෙන් මනසේ ඒකාග්‍රතාවය රැක ගැනීමට හැකියාව ඇත.

Fluorite – Third Eye Chakra, Heart Chakra

Absorbs and neutralizes the negative energies within your body and in your home. It is one of the most powerful gemstones for overall energy cleansing and rejuvenation of aura. Helps to focus the mind place a stone on your desk or near your workspace.

ඩැල්මේෂන් ජැස්පර් – මූලාධාර චක්‍රඔබ විසින් ඔබ වටා නිර්මාණය කරගෙන ඇති බාධක බිඳ දැමීමට උපකාරීවන අතර එය ඔබගේ අරමුණු සාර්ථක ...
10/11/2025

ඩැල්මේෂන් ජැස්පර් – මූලාධාර චක්‍ර

ඔබ විසින් ඔබ වටා නිර්මාණය කරගෙන ඇති බාධක බිඳ දැමීමට උපකාරීවන අතර එය ඔබගේ අරමුණු සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබේ. එය ධනාත්මක හා විනෝදකාමී සැහැල්ලු මනසක් ඇති කරයි.

Dalmatian Jasper – Root Chakra

Helps to break down barriers you have created around yourself. Helping you to move forward. It promotes positivity, happiness and a childlike playfulness.

පළිඟු (ක්ලියර් ක්වෝට්ස්) – සහශ්‍රර චක්‍රඑය ශක්තිය අවශෝෂණය කිරීම, ගබඩා කිරීම, නිදහස් කිරීම හා නියාමනය කිරීම සිදු කරයි. මෙ...
07/11/2025

පළිඟු (ක්ලියර් ක්වෝට්ස්) – සහශ්‍රර චක්‍ර

එය ශක්තිය අවශෝෂණය කිරීම, ගබඩා කිරීම, නිදහස් කිරීම හා නියාමනය කිරීම සිදු කරයි. මෙම පළිඟු විද්‍යුත් චුම්භක මීදුම, දුම මිශ්‍ර පටලය හා පෙට්‍රොකෙමිකල් විමෝචනය ඇතුලුව පසුබිම් විකිරණශීලීතාවයන් උදාසීන කරමින් සියළුම වර්ග වල ඍණාත්මක ශක්තීන් ඇද දමයි. එය භෞතික, මානසික සහ සමක්ෂේත්‍ර සංතුලනය කොට පුනර්යෞවනය කරයි. භෞතික පරිමාණය මනස සමඟ සම්බන්ධ කරමින් අවයව සහ තීක්ෂණ ශරීරය පිරිසිදු උසස් කොට ගැඹුරු උදාර පිරිසිදු කරන්නෙකු වශයෙන් ක්‍රියා කරයි. මෙය චෛසිතික හැකියාවන් උසස් තත්වයට ගෙන එයි. සිත එකඟ කර ගැනීමට උපකාරී වන අතර මතකයේ අඟුළු විවෘත කරයි. ප්‍රතිශක්තිකරණ පද්දතිය උත්තේජනය කරන අතර ශරීරය සංතුලනය කරා ගෙනයයි.

Clear Quartz – Crown Chakra

It absorbs, stores, releases and regulates energy. Clear Quartz draws off negative energy of all kinds, neutralizing background radiation, including electromagnetic smog or petrochemical emanations. It balances and revitalizes the physical, mental, emotional and spiritual planes. Cleanses and enhances the organs and subtle bodies and acts as a deep soul cleanser, connecting the physical dimension with the mind. Clear Quartz enhances psychic abilities. It aids concentration and unlocks memory. Stimulates the immune system and brings the body into balance.

සිට්‍රීන් – මණිපූර් චක්‍රකල්පනා ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය ප්‍රභල ලෙස වැඩි කරවන පාෂාණ විශේෂයකි. හිරුගේ ශක්තිය ගැබ්ව ඇති මෙම...
04/11/2025

සිට්‍රීන් – මණිපූර් චක්‍ර

කල්පනා ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය ප්‍රභල ලෙස වැඩි කරවන පාෂාණ විශේෂයකි. හිරුගේ ශක්තිය ගැබ්ව ඇති මෙම පාෂාණය ඔබගේ මනස බෙහෙවින් ශක්තිමත් කරයි. කිසිඳු ආකාරයේ පිරිසුදු කිරීමක් (Cleansing) අවශ්‍ය නොවන අතර මෙම පාෂාණ විශේෂයට ස්ව පිරිසිදු වීමේ (Auto Cleansing) හැකියාවක් ඇත. මෙම පාෂාණය දරන්නන්ගේ සිතට නිරන්තරයෙන් නිමාණාත්මක සිතුවිලි ගෙනදේ. එමෙන්ම, තම සිතුවිලි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය ලබාදේ. නැවුම් අදහස් තුලින් ව්‍යාපාර දියුණුව කරා ගෙනයයි. මෙම ස්වාභාවික පාෂාණයේ කිසිඳු ආකාරයේ ඍණාත්මක ශක්තියක් අඩංඟු නොවන අතර, එය අවට ඇති ඍණාත්මක ශක්තීන් ඉවතලමින් ආරක්ෂාකාරී වාතාවරණයක් නිර්මාණය කර ධනාත්මක සිතුවිලි ඇති කරයි.

Citrine – Solar Plexus Chakra

Natural Citrine is a premier stone of manifestation, imagination, and personal will. Carrying the power of the sun, it is warm and comforting, energizing and life giving. It stimulates the chakras like the sunlight of spring, clearing the mind and stirring the soul to action. Its frequency awakens creativity and imagination, and sustains the process of transforming dreams and wishes into tangible form. With its pure yellow energy, Citrine encourages fullness of life, fresh beginnings and new pursuits. Natural Citrine does not hold or accumulate negative energy, but rather transmutes, dissipates, and grounds it, making it extremely protective for the environment. It works out problems on both the physical and subtle levels, transforming negative thoughts and feelings into positive ones. It is one of only two crystals on Earth that never needs to be cleared or cleansed.

Address

105, Nawala Road, Nugegoda
Colombo
00500

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 14:00

Telephone

+94772377774

Alerts

Be the first to know and let us send you an email when Healing Crystals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Healing Crystals:

Share