21/09/2026
Forever Sivalian 💚 💛 Forever Young 💎 🏏
හැම Sport එකකටම (මොකක්ම හරි)Sport එකකට ආදරේ කරන්න.
මැරෙනකන්ම ඒ Sport එකත් එක්ක ඉන්න.
Sport එකකින් ජීවිතේට කියාදෙන පාඩම් ඉස්කෝලේ පොත් ඇතුලෙන් ගන්න අමාරුයි.
ඔයාලට පුතෙක් දුවෙක් ඉන්නවනං එයාලවත් Sport එකකට ආදරය කරවන්න.
මොකද Sports වලට හරියටම ඇබ්බැහි වෙච්ච මිනිස්සු ගොඩක් වෙලාවට අනික් දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නෑ.
මැණික් වලින් වගේම ලෝකේ ගොඩාක් ආදරණීය මිනිස්සු මට ආදරේ කරන්න ගත්තේ Poora Cricket වලින්.
ක්රිකට් බලන්න,ක්රිකට් ගහන්න,ක්රිකට් ගැන කතා කරන්න තරං මේ ක්රීඩාවට ඇබ්බැහි කරවපු චරිතය.
Great Aravinda de Silva 👑 🙏🏻 🏆 🌍
මැණික් වලට අමතරව ලෝකයක් මට ආදරේ කරපු එක හේතුවක් ක්රිකට්..
Poora Cricket 🥹 Poora Gems
fans