Ran Gold Lanka

Ran Gold Lanka We bring you a premium, reliable, and transparent experience in gold buying and selling.
(2)

Whether you plan to sell your old jewelry, invest in pure gold, we are here to serve you with honesty, professionalism, and excellence.

31/12/2025

✨ Happy New Year 2026! ✨
As we welcome 2026, Ran Gold Lanka extends heartfelt wishes to our valued customers and to everyone. May this New Year bring you good health, happiness, prosperity, and success in all that you do.
Thank you for your continued trust and support. We look forward to serving you with honesty, value, and excellence in the year ahead.
🌟 Wishing you and your loved ones a bright and prosperous New Year 2026! 🌟

We bring you a premium, reliable, and transparent experience in gold buying and selling. Whether you plan to sell your old jewelry, invest in pure gold, we are here to serve you with honesty, professionalism, and excellence.

✨ Merry Christmas from Ran Gold Lanka! ✨May this festive season bring you happiness, peace, and prosperity.Thank you for...
24/12/2025

✨ Merry Christmas from Ran Gold Lanka! ✨
May this festive season bring you happiness, peace, and prosperity.
Thank you for trusting Ran Gold Lanka throughout the year.
Wishing you and your loved ones a joyful Christmas and a successful New Year! 🎁🎄

ඔබ සතු පැරණි හෝ නව රන් ආභරණ, රන් කාසි, රන් කැබලි, මැණික්, දියමන්ති, රිදී භාණ්ඩ, රිදී කැබලි, සුර, පංචායුධ හෝ වටිනා අත් ඔර...
11/12/2025

ඔබ සතු පැරණි හෝ නව රන් ආභරණ, රන් කාසි, රන් කැබලි, මැණික්, දියමන්ති, රිදී භාණ්ඩ, රිදී කැබලි, සුර, පංචායුධ හෝ වටිනා අත් ඔරලෝසු දැන්ම අප වෙත ලබා දී ඉහළම මුදලක් ලබා ගන්න.

🔍 නිවැරදි කැරට් පරීක්ෂාව
🌐 ජාත්‍යන්තර රන් මිල මත පදනම්ව තක්සේරු කිරීම
⚡ කිසිඳු ප්‍රමාදයකින් තොරව ක්ෂණික මුදල් ගෙවීම
📈 වෙළඳපොළේ ඉහළම මිල සහතිකය

ඔබගේ රන් ආභරණ බැංකුවක, මූල්‍ය ආයතනයක හෝ උකස් කාර්යාලයක උකස් කර ඇතිද? මුදල් අහිමි නොවී ඒවා බේරාගෙන ඉහළ මුදලක් ඔබ වෙතට ලබාදෙන්නට අපට හැකියාව ඇත!

💰 අපි ඔබ වෙනුවෙන් ඔබේ රන් භාණ්ඩ උකසෙන් නිදහස් කරනු ලැබේ
🔄 ඔබේ රන් භාණ්ඩ වල වටිනාකමට සරිලන ඉතිරි මුදල එවලේම ඔබේ අතට ලබාදෙයි
🏦 බැංකු සහ සියලුම මූල්‍ය ආයතන සමඟ සේවය සපයනු ලැබේ
🚗 අපි ඔබේ ලගටම පැමිණ සේවය සපයනු ලැබේ
🛡️ ආරක්ෂිත සහ විශ්වාසදායක සේවාවක් අපෙන් ඔබ වෙත ලැබෙනු ඇත

අදම රන් ගෝල්ඩ් ලංකා සමගින් එක්ව, ඔබේ රන් ආභරණ වටිනාකමට සරිලන උපරිම මුදලක් ලබාගන්න.
විශ්වාසය, සත්‍යතාවය සහ වෘත්තීයමය සේවාව – එකම තැනින්.
අදම අපට කතා කරන්න
Tel: 0777 672 900 | 011 499 1140
Address: 2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03
Email: [email protected]
Website: www.rangoldlanka.com

රුදුරු කාලගුණය හමුවේ පීඩාවට පත් ඔබට FLASH HEALTH  වෛද්‍ය උපදෙස් සේවාව ඔස්සේ නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගත හැක.ඔබට මෙම දුරකථ...
29/11/2025

රුදුරු කාලගුණය හමුවේ පීඩාවට පත් ඔබට FLASH HEALTH වෛද්‍ය උපදෙස් සේවාව ඔස්සේ නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගත හැක.

ඔබට මෙම දුරකථන අංක හරහා වෛද්‍යවරයකු හා ඍජුව සම්බන්ධ විය හැක.
+94 76 476 6902
+94 76 789 1598

ඔබට අන්තර්ජාල පහසුකම ඇත්නම්, Flash Health app එක හරහා වෛද්‍යවරයෙකු හා සම්බන්ධ විය හැක (app download: http://appdownload.flash.health).

🚨 හදිසි ආපදා අනතුරු ඇඟවීමයි! - අවධානයෙන් සහ ආරක්ෂිතව සිටින්න 🚨මේ දිනවල පවතින ධාරාණිපාත වර්ෂාව සහ ඒ සමඟ ඇති විය හැකි ගංවත...
27/11/2025

🚨 හදිසි ආපදා අනතුරු ඇඟවීමයි! - අවධානයෙන් සහ ආරක්ෂිතව සිටින්න 🚨

මේ දිනවල පවතින ධාරාණිපාත වර්ෂාව සහ ඒ සමඟ ඇති විය හැකි ගංවතුර/නායයෑම් තත්ත්වයන් නිසා ඔබේත්, පවුලේ අයගේත් ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. 🌧️⚠️

ඔබ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආරක්ෂක උපදෙස්:

🔴 අනවශ්‍ය ගමන් බිමන් වලින් වලකින්න: ජලයෙන් යටවූ මාර්ග හෝ පාලම් හරහා ගමන් කිරීමෙන් වළකින්න. නොපෙනෙන වලවල් හෝ විදුලි රැහැන් ජලයේ තිබිය හැක.
🔴 නායයෑම් ගැන විමසිලිමත් වන්න: ඔබ කඳුකර ප්‍රදේශයක සිටී නම්, පොළව ඉරිතැලීම්, ගස් ඇලවීම් හෝ අසාමාන්‍ය ශබ්ද ගැන අවධානයෙන් ඉන්න.
🔴 විදුලිය ගැන සැලකිලිමත් වන්න: ජල මට්ටම ඉහළ යන්නේ නම්, ප්‍රධාන විදුලි ස්විචය (Main Switch) විසන්ධි කරන්න.
🔴 සෞඛ්‍යාරක්ෂිත වන්න: හැකි සෑම විටම උණු කර නිවාගත් ජලය පානය කරන්න.
🔴 හදිසි මල්ලක් සූදානම් කරගන්න: අත්‍යවශ්‍ය ලියකියවිලි, බෙහෙත්, විදුලි පන්දම්, සහ වියළි ආහාර සුරක්ෂිත තැනක තබාගන්න.

📞 හදිසි අවස්ථාවකදී අමතන්න:

🆘 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය: 117
🚑 සුව සැරිය ගිලන් රථ සේවය: 1990
👮 පොලිස් හදිසි ඇමතුම් අංශය: 119
⚡ විදුලි බල මණ්ඩලය: 1987

🙏 කරුණාකර මේ පණිවිඩය ඔබේ මිතුරන් අතර Share කර ඔවුන්වද දැනුවත් කරන්න.

අපහසුතාවයට පත් වී ඇති සියලු දෙනාට ඉක්මන් සහනයක් ලැබේවා! ❤️

27/11/2025

Bring your old or new gold jewelry, gold coins, gold bars, or watches to us now and get the highest price.
🔍 Accurate karat testing
🌐 Valuation based on international gold prices
⚡ Instant payment without any delay
📈 Highest price guarantee in the market
Is your gold jewelry pawned at a bank, financial institution or pawnshop? We can save it without losing money and give you a high amount!
💰 We will release your gold items from the pawn for you
🔄 The remaining amount corresponding to the value of your gold items will be given to you immediately
🏦 Services are provided with banks and all financial institutions
🚗 We come to you and provide service
🛡️ You will get a safe and reliable service from us
Join Ran Gold Lanka today and get the maximum amount corresponding to the value of your gold jewelry.
Trust, authenticity and professional service – from one place.
Call us today
Tel: 0777 672 900 | 011 499 1140
Address: 2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03
Email: [email protected]
Website: www.rangoldlanka.com

20/11/2025

ඔබ සතු පැරණි හෝ නව රන් ආභරණ, රන් කාසි, රන් කැබලි හෝ අත් ඔරලෝසු දැන්ම අප වෙත ලබා දී ඉහළම මුදලක් ලබා ගන්න.
🔍 නිවැරදි කැරට් පරීක්ෂාව
🌐 ජාත්‍යන්තර රන් මිල මත පදනම්ව තක්සේරු කිරීම
⚡ කිසිඳු ප්‍රමාදයකින් තොරව ක්ෂණික මුදල් ගෙවීම
📈 වෙළඳපොළේ ඉහළම මිල සහතිකය
ඔබගේ රන් ආභරණ බැංකුවක, මූල්‍ය ආයතනයක හෝ උකස් කාර්යාලයක උකස් කර ඇතිද? මුදල් අහිමි නොවී ඒවා බේරාගෙන ඉහළ මුදලක් ඔබ වෙතට ලබාදෙන්නට අපට හැකියාව ඇත!
💰 අපි ඔබ වෙනුවෙන් ඔබේ රන් භාණ්ඩ උකසෙන් නිදහස් කරනු ලැබේ
🔄 ඔබේ රන් භාණ්ඩ වල වටිනාකමට සරිලන ඉතිරි මුදල එවලේම ඔබේ අතට ලබාදෙයි
🏦 බැංකු සහ සියලුම මූල්‍ය ආයතන සමඟ සේවය සපයනු ලැබේ
🚗 අපි ඔබේ ලගටම පැමිණ සේවය සපයනු ලැබේ
🛡️ ආරක්ෂිත සහ විශ්වාසදායක සේවාවක් අපෙන් ඔබ වෙත ලැබෙනු ඇත
අදම රන් ගෝල්ඩ් ලංකා සමගින් එක්ව, ඔබේ රන් ආභරණ වටිනාකමට සරිලන උපරිම මුදලක් ලබාගන්න.
විශ්වාසය, සත්‍යතාවය සහ වෘත්තීයමය සේවාව – එකම තැනින්.
අදම අපට කතා කරන්න
Tel: 0777 672 900 | 011 499 1140
Address: 2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03
Email: [email protected]
Website: www.rangoldlanka.com

💰 உங்கள் தங்கம், கடிகாரங்கள், ரத்தினங்கள் மற்றும் வைரங்களுக்கு மிக உயர்ந்த விலை – Ran Gold Lanka-வுடன் நம்பிக்கையுடன் வி...
14/11/2025

💰 உங்கள் தங்கம், கடிகாரங்கள், ரத்தினங்கள் மற்றும் வைரங்களுக்கு மிக உயர்ந்த விலை – Ran Gold Lanka-வுடன் நம்பிக்கையுடன் விற்குங்கள்!
உங்கள் பழைய அல்லது புதிய தங்க ஆபரணங்கள், தங்க நாணயங்கள், தங்க பட்டிகள், ரத்தினங்கள், வைரங்கள் மற்றும் லக்ஷுரி கடிகாரங்களை இப்போது எங்களிடம் கொண்டு வாருங்கள் — சந்தையில் கிடைக்கும் மிக உயர்ந்த விலையை வழங்குகிறோம்.

🔍 துல்லியமான கரட் பரிசோதனை
🌐 சர்வதேச தங்க விலைகளை அடிப்படையாகக் கொண்ட மதிப்பீடு
⚡ தாமதமின்றி உடனடி பணம் வழங்கல்
📈 சந்தையில் உயர்ந்த விலை உத்தரவாதம்

உங்கள் தங்க ஆபரணங்கள் வங்கி, நிதி நிறுவனம் அல்லது உகசு கடையில் அடமானமாக வைத்திருக்கிறீர்களா? பணத்தை இழக்காமல் அதை மீட்டுத்தருகிறோம் மற்றும் உங்களுக்கு அதிகபட்ச தொகையை வழங்குகிறோம்!

💰 உங்கள் சார்பில் உங்கள் தங்கத்தை அடமானத்திலிருந்து விடுவித்து தருகிறோம்
🔄 தங்கத்தின் மதிப்புக்கு ஏற்ப மீதமுள்ள தொகையை உடனடியாக வழங்குகிறோம்
🏦 வங்கிகள் மற்றும் அனைத்து நிதி நிறுவனங்களுடன் சேவை வழங்குகிறோம்
🚗 நாங்கள் உங்களிடம் வந்து சேவை செய்கிறோம்
🛡️ பாதுகாப்பான மற்றும் நம்பகமான சேவை உங்களுக்கு கிடைக்கும்

இன்றே Ran Gold Lanka-வை தொடர்பு கொண்டு உங்கள் தங்கத்தின் உண்மையான மதிப்புக்கு ஏற்ப அதிகபட்ச தொகையை பெறுங்கள்.

நம்பிக்கை, உண்மைத் தன்மை மற்றும் தொழில்முறை சேவை – அனைத்தும் ஒரே இடத்தில்.

📞 இன்று எங்களை அழைக்கவும் – 077 767 2900
🌐 மேலும் விவரங்களுக்கு – www.rangoldlanka.com

ඔබේ රත්තරන් වලට කවදත් ඉහලම වටිනාකම ලබා දුන් රන් ගෝල්ඩ් ලංකා වෙතින් ඔබත් රන් වරම් උදාකරගන්න.අප සමග සිදු කරන සෑම ගනු දෙනුව...
09/11/2025

ඔබේ රත්තරන් වලට කවදත් ඉහලම වටිනාකම ලබා දුන් රන් ගෝල්ඩ් ලංකා වෙතින් ඔබත් රන් වරම් උදාකරගන්න.
අප සමග සිදු කරන සෑම ගනු දෙනුවකටම දිනුම් අවස්ථාවක්. ඉක්මන් කරන්න. දැන්ම අපට ඇමතුමක් ලබා දෙන්න.

සෑම මසකම එක් ජයග්‍රාහකයෙකු බැගින් තෝරා ගනු ලබන අතර ජයග්‍රාහකයන් පිළිබඳව Ran Gold Lanka නිල Facebook පිටුව ඔස්සේ ප්‍රකාශයට පත්කරනු ලැබේ.
*නියමයන් සහ කොන්දේසි අදාල වේ.

Win a gold coin from Ran Gold Lanka, who always gives the highest value to your gold. Every deal with us is a chance to win. Hurry up. Give us a call now.

Tel: 011 499 1140 | 0777 672 900
Address: 2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03
Email: [email protected]
Website: www.rangoldlanka.com

𝐑𝐞𝐝𝐞𝐞𝐦 𝐘𝐨𝐮𝐫 𝐏𝐥𝐞𝐝𝐠𝐞𝐝 𝐆𝐨𝐥𝐝 𝐚𝐧𝐝 𝐆𝐞𝐭 𝐭𝐡𝐞 𝐇𝐢𝐠𝐡𝐞𝐬𝐭 𝐕𝐚𝐥𝐮𝐞 𝐢𝐧 𝐂𝐚𝐬𝐡!Have you pawned your gold jewelry at a bank, financial instit...
08/11/2025

𝐑𝐞𝐝𝐞𝐞𝐦 𝐘𝐨𝐮𝐫 𝐏𝐥𝐞𝐝𝐠𝐞𝐝 𝐆𝐨𝐥𝐝 𝐚𝐧𝐝 𝐆𝐞𝐭 𝐭𝐡𝐞 𝐇𝐢𝐠𝐡𝐞𝐬𝐭 𝐕𝐚𝐥𝐮𝐞 𝐢𝐧 𝐂𝐚𝐬𝐡!

Have you pawned your gold jewelry at a bank, financial institution, or pawn shop?
We can help you recover your items without losing money — and offer you a higher cash value instantly!

💰 We redeem your pawned gold items on your behalf
🔄 Receive the remaining cash balance immediately, based on the real value of your gold
🏦 We work with all banks and financial institutions
🚗 Doorstep service available — we come to you!
🛡️ Safe, reliable, and confidential service guaranteed

Don’t lose your valuable gold jewelry — reclaim it and get the best offer today!

📞 Call us now: 077 767 2900 | 0777 672 900 | 011 499 1140
🏢 Address: 2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03
✉️ Email: [email protected]
🌐 Website: www.rangoldlanka.com

රන් ගෝල්ඩ් ලංකා රන් වරම් තරඟයේ පලමු වන වාසනාවන්ත ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුබ පැතුම්!මෙම තරඟය සඳහා ඔබ දැක්වූ උනන්දුව ...
25/10/2025

රන් ගෝල්ඩ් ලංකා රන් වරම් තරඟයේ පලමු වන වාසනාවන්ත ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

මෙම තරඟය සඳහා ඔබ දැක්වූ උනන්දුව සහ කැපවීම නිසාම රන් කාසි වාසනාවන්තයාට අමතරව සැප්තැම්බර් මාසය සඳහා, තවත් ජයග්‍රාහකයින් පස් දෙනෙක් වෙනුවෙන් සිහිවටන ත්‍යාග ලබා දීමටද අප ආයතනය තීරණය කල බව සතුටින් දැනුම් දෙමු.

ඒ අනුව සැප්තැම්බර් මස රන් ගෝල්ඩ් ලංකා රන් වරම් තරඟය ජයග්‍රහණය කර වටිනා රන් කාසිය ජයග්‍රහණය කල Thilan Madushanka ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!
එමෙන්ම ඔබ දැක්වූ දායකත්වය වෙනුවෙන් සිහිවටන ත්‍යාග දිනාගනු ලබන්නේ,

Nirosha Dilrukshi
Achini Subasinghe
Priyanjan Dilru
Himashi Rehana Jay
Shanika Nisansala

ඔබ සියලු දෙනාටමත් අපගේ උණුසුම් සුබපැතුම්!

තරඟයට සහභාගී වූ සියලුම දෙනාට ස්තූතිය පිරිනමන අතරම ඉදිරි මසකදී ජයග්‍රාහකයෙක් වීමට ඔබට සුබපැතුම් එක් කරන්නෙමු.

ඔබ සැම ඉදිරියටත් විශ්වාසයෙන් අප සමඟ රැඳී සිටිනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

අපගේ Facebook පිටුව Follow කර අප සමඟ එක්වී ඉදිරි තරඟ අවස්ථා ගැන ඉක්මනින්ම දැනගන්න. එමෙන්ම අප සමඟ ගනුදෙනු කර ඔබගේ තරඟ අවස්ථා වැඩි කරගන්න.

ඔබගේ රත්තරන් වලට ඉහළම වටිනාකමක් ලබා දෙමින් ඉදිරියටත් අප ඔබ සමග විශ්වාසයෙන් රැඳී සිටින්නෙමු.

Ran Gold Lanka (Pvt) Ltd.
Address: 2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03.
Tel: 011 499 1140 | 0777 672 900
Email: [email protected]
Website: www.rangoldlanka.com

May the light of Diwali fill your home with joy, your heart with love, and your life with endless blessings. Wishing you...
20/10/2025

May the light of Diwali fill your home with joy, your heart with love, and your life with endless blessings. Wishing you a bright and prosperous Diwali!

தீபாவளியின் ஒளி உங்கள் வீட்டை மகிழ்ச்சியாலும், உங்கள் இதயத்தை அன்பாலும், உங்கள் வாழ்க்கையை முடிவில்லா ஆசீர்வாதங்களாலும் நிரப்பட்டும். உங்களுக்கு பிரகாசமான மற்றும் வளமான தீபாவளி வாழ்த்துக்கள்!

දීපවාලියේ ආලෝකයෙන් ඔබේ නිවස ප්‍රීතියෙන්, ඔබේ හදවත ආදරයෙන් සහ ඔබේ ජීවිතය නිමක් නැති ආශිර්වාදයෙන් පිරේවා. ඔබට දීප්තිමත් හා සමෘද්ධිමත් දීපවාලියක් වේවා!

RAN GOLD LANKA (PVT) LTD.
No.2-3/1 (3rd Floor), Temple Lane, Colombo 03.
Tel: 0777 672 900 | 011 499 1140
Email: [email protected]
Website: www.rangoldlanka.com

Address

2-3/1 (Third Floor), Temple Lane, Kollupitiya, Colombo 03
Colombo
00300

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Ran Gold Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share