The Ceylon Facet

Directions

The Ceylon Facet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Facet, Jewelry/Watches, The Ceylon Facet , Homagama, Colombo.

​💎 The Ceylon Facet | Expert Gem Cutting
🇱🇰 High-Quality Precision Faceting in Sri Lanka.
✨ Transforming Rough Stones into Timeless Masterpieces.
💍 Specializing in Sapphires & Natural Gems.
🌍 Global Shipping Available.
📞 WhatsApp: +94758192911

05/09/2026

මැණික් කැපීමේදී කුඩාම තොරතුර ගැන පවා අවධානය යොමු කිරීමෙන් තමයි ජාත්‍යන්තර ප්‍රමිතියේ නිමාවක් ලබාගන්න පුළුවන්.
​
​📍 The Ceylon Facet | Precision Gem Cutting & Lapidary Art
​

29/08/2026

සාමාන්‍ය අමු කැටයක තිබෙන සැබෑ සුන්දරත්වය එළියට ගන්න නිවැරදි Faceting පාඩම! 💎Precision Lapidary Artistry එකතු වුණාම ලැබෙන නිමාව තමයි මේ.
​📍 The Ceylon Facet
​

21/08/2026

10x Loupe එකෙන් පෙනෙන නිරවුල් බව සහ නියමිත Facet Alignment එක! 🔍💎
​මැණික් කැපීමේදී කුඩාම තොරතුර ගැන පවා අවධානය යොමු කිරීමෙන් තමයි ජාත්‍යන්තර ප්‍රමිතියේ නිමාවක් ලබාගන්න පුළුවන්.
​📩 Custom Orders සඳහා දැන්ම Inbox Message එකක් තබන්න.
​

Gem Artistry & Precision Faceting! 💎​මෙවැනි විශේෂ Cutting Style එකකට ඔබ වඩාත්ම කැමති කුමන ශේප් එකටද? (Radiant / Cushion ...
21/08/2026

Gem Artistry & Precision Faceting! 💎
​මෙවැනි විශේෂ Cutting Style එකකට ඔබ වඩාත්ම කැමති කුමන ශේප් එකටද? (Radiant / Cushion / Oval / Round) 🤔👇
​ඔයාලගේ අදහස Comment එකකින් කියන්න!
​

පරිපූර්ණ Angles සහ නියමිත Light Reflection එක! 🌟💎​ගලෙහි බර උපරිමයෙන් ආරක්ෂා කරමින්, එහි සැබෑ දීප්තිය එළියට ගැනීම අපගේ ප්...
19/08/2026

පරිපූර්ණ Angles සහ නියමිත Light Reflection එක! 🌟💎
​ගලෙහි බර උපරිමයෙන් ආරක්ෂා කරමින්, එහි සැබෑ දීප්තිය එළියට ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි.
​📍 Direct Message us for custom gem cutting orders.
​

18/08/2026

රළු නිල් ස්පිනෙල් (Blue Spinel) Cut එකකින් උපරිම දීප්තියට ගෙන ආ හැටි!
​

💎 The Magic of Precision Faceting! 💎​අමු මැණික් ගලෙහි (Rough Gemstone) සිට සූක්ෂම කැපුමෙන් ඉහළ දීප්තියක් සහිත නිමි මැණික...
17/08/2026

💎 The Magic of Precision Faceting! 💎
​අමු මැණික් ගලෙහි (Rough Gemstone) සිට සූක්ෂම කැපුමෙන් ඉහළ දීප්තියක් සහිත නිමි මැණික් ගලක් (Precision Cut) දක්වා The Ceylon Facet හි විශිෂ්ට පරිවර්තනය!
​ඔබගේ අමු මැණික් ගල් ද මෙලෙසම ඉහළම ගුණාත්මකභාවයෙන් කපා නිමකර ගැනීමට කෙළින්ම Inbox කරන්න. 📩
​

17/08/2026

ස්වාභාවික දීප්තියෙන් සහ නිවැරදි ශිල්පීය කැපුමෙන් පදම් Spinel මැණික් ගල්!!
#මැණික්

17/08/2026

රත්රන් පැහැයෙන් බබළන ස්වාභාවික Citrine මැණික් ගලක සූක්ෂම Precision Faceting නිමාව! 💛
​📩 Custom gem cutting සේවාවන් සඳහා Inbox කරන්න.
​

ඇත්තටම ඔබේ Gemstone එකට ලැබිය යුතු වටිනාකම ලැබෙනවාද? 🤔💎​පහුගිය දවසේ අපි පල කරපු Post එක දැකලා අපිට දුරකථන ඇමතුම් ගොඩක් ල...
17/08/2026

ඇත්තටම ඔබේ Gemstone එකට ලැබිය යුතු වටිනාකම ලැබෙනවාද? 🤔💎
​පහුගිය දවසේ අපි පල කරපු Post එක දැකලා අපිට දුරකථන ඇමතුම් ගොඩක් ලැබුණා. ඒ ඇමතුම් වලදී අපිට දකින්න ලැබුණු ප්‍රධානම කරුණ තමයි, ලංකාවේ ගොඩක් අය තමන්ගේ වටිනා රෆ් ගල් (Rough Stones) කපන තැන්වලදී ඒවායේ නියම Brilliance එක, Color එක හෝ Fire එක නැති කරගෙන තිබීම.
​"ගල කපන්න දුන්නා, නමුත් දැන් ඒකේ කලින් තිබුණ ලස්සනවත් වටිනාකමවත් නෑ" - මේක ගොඩක් දෙනෙක් අපිට කිව්ව කනගාටුදායක කතාවක්.
​අපි දැනගන්න කැමතියි, ඔබත් කවදාහරි ඔබේ Gemstone එකක් කපලා (Cut කරලා) පරාද වුණාද? එහෙම වුණා නම් ඒ ගල මොන වගේද? (උදා: Dark වැඩි වුණාද? Window එකක් ආවද? නැතිනම් Brilliance එක නැති වුණාද?)
​අත්දැකීම් තියෙන අය පල්ලෙහා Comment එකේ ඒ ගැන ලියන්න. අපිට පුළුවන් ඒ පරාද වුණු ගල් නැවත නිවැරදි Precision Cutting හරහා ඔයාලට අවශ්‍ය කරන Brilliance එකට ගේන්න උදව් වෙන්න.
​ඔයාලගේ අදහස් අපි බලාපොරොත්තු වෙනවා! 👇
​
​

Address

The Ceylon Facet , Homagama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Facet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share